WireCabin

WireCabin Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WireCabin, Social Media Agency, Negombo.

"Happy New Year 2025! 🎉 Wishing you a year full of opportunities, growth, and success in your entrepreneurial journey. M...
31/12/2024

"Happy New Year 2025! 🎉 Wishing you a year full of opportunities, growth, and success in your entrepreneurial journey. May this year bring innovative ideas, strong partnerships, and milestones that take your vision to new heights. Here's to bold moves and achieving your dreams. Cheers to a prosperous and inspiring year ahead!" 🚀✨

🌟 Life Tip for Career Growth 🌟💡 "At every job, you should either learn or earn. Either is fine. Both is best. But if it’...
24/11/2024

🌟 Life Tip for Career Growth 🌟

💡 "At every job, you should either learn or earn. Either is fine. Both is best. But if it’s neither, it’s time to move on." 💼

Your time and energy are valuable. Make sure your work is either building your skills or filling your wallet—or ideally, both! 🚀

✨ Stay focused. Stay motivated. Choose wisely. 💪

🙄
21/06/2024

🙄

Ebooks මිලියන 12 දැන් රු.1000/= වැනි සුලු මුදලකට. ලබා ගැනීමට පහත අංකයට WhatsApp 0777123489 පණිවුඩයක් එවන්නCategoriesAffi...
11/05/2024

Ebooks මිලියන 12 දැන් රු.1000/= වැනි සුලු මුදලකට. ලබා ගැනීමට පහත අංකයට WhatsApp 0777123489 පණිවුඩයක් එවන්න

Categories

Affiliate Marketing
Blogging
Business & Money
Coloring Books & Pages
Computers & Technology
Cookbooks & Recipe Cards
Crafts & Hobbies
Email Marketing
Fashion & Beauty
Freelancing
Health & Fitness
Home & Garden
Internet Marketing
Language Learning
Love & Relationships
Meditation & Relaxation
Money & Finance
Parenting & Family
money making books
Pets & Animals
PLR & Print on Demand
Self-Help & Personal Development
Social Media
Sports & Outdoors
Traffic & SEO
Video Marketing
Writing & Publishing
ebook collection

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ! 🎅🎄𝗠𝗲𝗿𝗿𝘆 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀! ❄️
24/12/2023

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ! 🎅🎄
𝗠𝗲𝗿𝗿𝘆 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀! ❄️

සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ මනස කියවීමේ උපකරණයක් නිපදවා ඇති ...
20/12/2023

සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ මනස කියවීමේ උපකරණයක් නිපදවා ඇති අතර, එය මොලයේ තරංග කියවිය හැකි අකුරු බවට පරිවර්තනය කරන, සංවේදක (sensor) වලින් ආවරණය කරන ලද හිස්වැස්මකි.

ආඝාතය (stroke) හෝ අංශභාගය හේතුවෙන් ආබාධිත පුද්ගලයන් සඳහා පීඩාකාරී නොවන විසඳුමක් ලබා දෙමින් විප්ලවීය වෙනසක් ඇති කිරීම මෙම පද්ධතියේ අරමුණ වේ.

29 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පර්යේෂණයක් සිදුකර ඇති අතර, මෙහිදී තිරයක වාක්‍ය කිහිපයක් ප්‍රදර්ශනය කර, ඒ පිළිබඳ සහභාගී වූ 29 දෙනාට සිතීමට සලස්වමින් ඔවුන්ගේ මොලයේ තරංග, අකුරු බවට පරිවර්තනය කර ඇත.

මෙම තාක්ෂණය, මානසික විධාන හරහා බයෝනික් අත් පා සහ රොබෝවරුන් වැනි උපාංග බාධාවකින් තොරව පාලනය කිරීමේ හැකියාව සලසා දෙයි. එසේම මෙහි පරිවර්තනයන් දැනට 40% ක පමන නිරවද්‍යතාවයක් පෙන්වන අතර, එය තවත් වැඩි දියුණු කිරීමට පර්යේෂකයන් කටයුතු කරමින් සිටී.

දකුණු කොරියානු SEMP පර්යේෂණ ආයතනය, Global Solutions ආයතනය සමග සහයෝගයෙන් ලොව ප්‍රථම AI Smart Electromagnetic Generator (A...
19/12/2023

දකුණු කොරියානු SEMP පර්යේෂණ ආයතනය, Global Solutions ආයතනය සමග සහයෝගයෙන් ලොව ප්‍රථම AI Smart Electromagnetic Generator (AISEG) යන්ත්‍රය පසුගියදා පැවති COP28 හිදී එලි දක්වා ඇත.

මෙම AISEG යන්ත්‍රය Biot-Savart's Law සහ Faraday's Law වැනි මූලධර්ම මත ක්‍රියාත්මක වන අතර, මෙය ඉන්ධන අවශ්‍යතාවයකින් තොරව, නිශ්චිත output frequency එකක් සහිතව ක්‍රියාත්මක වන, භ්‍රමණ නොවන විදුලි ජෙනරේටරයක් වේ.

එසේම විදුලි බලාගාර, ජාලයෙන් පිටත ගෘහස්ථ විදුලිය (off-grid system), විදුලි වාහන, නැව්, ගුවන් යානා සහ ජංගම දුරකථන සඳහාද භාවිතා කළ හැකි ලෙස මෙම තාක්ෂණය පරිමාණය (scalable) කළ හැකි අතර, විමෝචනයකින් තොර (emissions-free) විදුලි උත්පාදනය සහ තිරසාර ඉලක්ක ලඟා කරගැනීම සඳහා මෙය දායක වේ.

🧐
11/12/2023

🧐

+94 77 712 3489wirecabin.com
11/12/2023

+94 77 712 3489
wirecabin.com

😁
08/12/2023

😁

ChatGPT-4 සහ ⁣ක්ෂේත්‍රයන්හි ප්‍රවීන මිනිසුන් අභිබවා intelligence tests වලින් සාර්ථකව ජයගත හැකි Gemini නම් නවතම AI මොඩලය ...
08/12/2023

ChatGPT-4 සහ ⁣ක්ෂේත්‍රයන්හි ප්‍රවීන මිනිසුන් අභිබවා intelligence tests වලින් සාර්ථකව ජයගත හැකි Gemini නම් නවතම AI මොඩලය Google සමාගම විසින් හඳුන්වාදෙනු ලැබුනා. මෙය ප්‍රමාණය සහ ධාරිතාවය මත Nano, Pro සහ Ultra ලෙස versions තුනකින් සමන්විත වේ.
Gemini Nano සතුව smartphone සඳහා වන බිලියන 1.8ක හෝ බිලියන 3.25ක parameters ඇති අතර, Pro සහ Ultra versions දැනට පවතින AI models අභිබවා යයි. මෙතෙක් MMLU benchmark හි මිනිසුන් විසින් ලබාගත් සියලුම ලකුණු ප්‍රමාණයන් අභිබවා යමින් 90% ක අගයක් ලබාගැනීමටද Gemini සමත් වී තිබෙනවා.
Gemini Pro, Google සමාගමේ ම Bard chatbot සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වන අතර, Gemini Ultra හි විශේෂාංගයක් ද වේ. Gemini මූලිකව ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වේ.

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when WireCabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WireCabin:

Share