14/04/2026
සබ්බේතියෝ විවජ්ජතෝ
සබ්බ රෝගෝ විනස්සතෝ
මාතේ දීඝායු අන්තරායෝ
සුඛි දීඝායු කෝ භවා
120 ට 220ක් අවඩා ආයු බෝ වේවා !!
පහන් සිලක් සේ නෙතු දැල් වේවා
වසන්තයක් සේ දිවි සරු වේවා
පියුම් විලක් සේ සුවද සැදේවා
මේ නව වසරේ කිරි ඉතිරේවා...!!!
Nishi Ranathunga - Mrs New Zealand World
MUA by Amora hair and beauty nz by Amritha Samaranayake
Customised Outfit by Mal’s Glamour Designs @ Malki Udalamattha
Photo by Gamage