NELUWA

NELUWA දකුණේ ආදරණීය පේස්බුක් පිටුව

කොහොමද එහෙම උනානම් 😏❤️
20/06/2026

කොහොමද එහෙම උනානම් 😏❤️

ඉන්දියාව වටා පාපැදි සංචාරයක් සඳහා පිටව ගිය අපේ නෙළුවේ ආදරණීය සහෝදරයා "ගයාන් සංජීව" ඔබට සුබ පැතුම්...❤️💪🙂
20/06/2026

ඉන්දියාව වටා පාපැදි සංචාරයක් සඳහා පිටව ගිය අපේ නෙළුවේ ආදරණීය සහෝදරයා "ගයාන් සංජීව" ඔබට සුබ පැතුම්...❤️💪🙂

20/06/2026

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ වැඩිම සිසු ප්‍රතිශතය දකුණු පළාතෙන්
75.56% ක්
😍💪❤️

19/06/2026

O/L විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ආදරණීය දුවේ පුතේ ඔබට නෙළුව පේස්බුක් පිටුව අපගේ උණුසුම් සුබ පැතුම්
❤️🙂

ගාල්ල  වතුරවිල තේ කර්මාන්ත ශාලාවක ගි*ණ්නක් 😢
19/06/2026

ගාල්ල වතුරවිල තේ කර්මාන්ත ශාලාවක ගි*ණ්නක් 😢

අපේ ගම " නෙළුව " 😐❤️❄️🍃
19/06/2026

අපේ ගම " නෙළුව " 😐❤️❄️🍃

19/06/2026
19/06/2026

කරන රැකියාව අනුව කවදාවත් තවත් කෙනෙක්ව පහත් කරලා කතා කරන්න එපා
❤️😕

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී! 🚨2026 වසරේ ජූනි 10 වන දින වන විට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගී...
19/06/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී! 🚨

2026 වසරේ ජූනි 10 වන දින වන විට ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 39,108 දෙනෙකු වාර්තා වී ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,421 දෙනෙකු වාර්තා වී ඇත.

ඩෙංගු මර්දනය සඳහා ඔබගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

✅ සතියකට අවම වශයෙන් විනාඩි 30ක් වෙන් කර මදුරු බෝවන ස්ථාන විනාශ කරන්න.
✅ ජලය රැඳෙන භාජන, ටයර්, කෑන්, පොල් කටු සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කරන්න.
✅ උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, ශරීර වේදනාව වැනි ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඩෙංගු මර්දනය ඔබෙන් ඇරඹේ. අපේ පරිසරය පිරිසිදු කර අපේ පවුලත්, ප්‍රජාවත් ආරක්ෂා කරමු.

#ඩෙංගු_මර්දනය #ගාල්ල

Address

Neluwa
80082

Alerts

Be the first to know and let us send you an email when NELUWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share