Lol Store

Lol Store ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික අන්තර්ජාල පොත්හල
🛍️ www.LOL.lk
☎️ 0372060110

Sri Lanka's largest educational online bookstore provides students, teachers, and exam-takers with the widest selection of educational books and resources for exams, term tests, O/Ls, and A/Ls. Shop with us for the best prices on textbooks, workbooks, study guides, practice papers, and more. We also offer teachers a wide range of resources, including lesson plans, assessment tools, and professiona

l development materials. Whether you're preparing for an exam, looking for a new textbook, or seeking support for your teaching practice, we have you covered. Visit our page today to learn more and start shopping!

/Ls /Ls

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 08ම රු. 2460/- යි! |🚚 Delivery Free! සාමාන්‍ය මිල රු. 2700/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්ත...
26/12/2025

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 08ම රු. 2460/- යි! |🚚 Delivery Free!

සාමාන්‍ය මිල රු. 2700/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්තල් සමයේදී රු. 2460/- කට!

ඔබේ දරුවාට ලබා දිය හැකි වටිනාම නත්තල් තෑග්ග පොත් කට්ටලයක් නොවේද?🎁එනිඩ් බ්ලයිටන්ගේ සුප්‍රසිද්ධ "හතේ කල්ලියේ වික්‍රම" සම්පූර්ණ පොත් සෙට් එකම දැන් විශේෂ මිලකට!

✅ දිවයින පුරා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (Delivery Free)

📘 හිස් නිවහනේ වික්‍රමය
📘 අස්හලේ කොලුවාගේ අබිරහස
📘 වයලීන වික්‍රමය
📘 ගිනි මැලයේ වික්‍රමය
📘 ටොර්ලින්ගේ මාලිගයේ වික්‍රමය
📘 සුනඛ චෞර වික්‍රමය
📘 බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය
📘 බුවුනී වික්‍රමය

✅පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on Delivery) 💵

ගෙදරටම ගෙන්වා ගැනීමට:
🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:
අපට Message කරන්න

☎️ 037 206 0110 (Office)
📲 071 777 4440 (WhatsApp)

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 07ම රු. 2260/- යි! |🚚 Delivery Free!සාමාන්‍ය මිල රු. 2450/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්තල...
26/12/2025

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 07ම රු. 2260/- යි! |🚚 Delivery Free!

සාමාන්‍ය මිල රු. 2450/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්තල් සමයේදී රු. 2260/- කට!

ඔබේ දරුවාට ලබා දිය හැකි වටිනාම නත්තල් තෑග්ග පොත් කට්ටලයක් නොවේද?🎁එනිඩ් බ්ලයිටන්ගේ සුප්‍රසිද්ධ "හතේ කල්ලියේ වික්‍රම" සම්පූර්ණ පොත් සෙට් එකම දැන් විශේෂ මිලකට!

✅ දිවයින පුරා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (Delivery Free)*

📘 කෙරී බලු වික්‍රමය රු. 350/-
📘 මුතු මාලයේ වික්‍රමය රු. 350/-
📘 එම්බර් විදියේ වික්‍රමය රු. 350/-
📘 චීකි චාලි වික්‍රමය රු. 350/-
📘 ගල් අගුරු වලේ වික්‍රමය රු. 350/-
📘 සිඩිගේ අවන්හලේ වික්‍රමය රු. 350/-
📘 තැපැල් මලු වික්‍රමය රු. 350/-

✅පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on Delivery) 💵

ගෙදරටම ගෙන්වා ගැනීමට:
🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:
අපට Message කරන්න

☎️ 037 206 0110 (Office)
📲 071 777 4440 (WhatsApp)

26/12/2025

👶 පෙර පාසල් වැඩපොත් - 25% ක මිල අඩු කිරීමක් සමගින්!✏️
🎁 සම්පූර්ණ පොත් 05ක කට්ටලයම රු.1300/- ක් පමණයි

නිවැරදිව අකුරු ලිවීමට සහ ඉලක්කම් හඳුනා ගැනීමට දරුවාට සහාය වන "පෙර පාසල් වැඩපොත් කට්ටලය" දැන් විශේෂ වට්ටමක් යටතේ!

ලැබෙන පොත්:
🔸පෙර ලිවීම් පොත
🔸පෙර පාසල් වැඩ පොත
🔸සිංහල අකුරු හුරුව
🔸ඉංග්‍රීසි අකුරු හුරුව
🔸ඉලක්කම් හුරුව

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
අපට එවන්න👆

☎️ Call Us:
☎️ 0372060110 (Office)
📲 0717774440 (WhatsApp)

🚚 පොත් ලැබුණු පසු ගෙවන්න (Cash on Delivery) රු.370/- ක් පමණි

🎄විශේෂ නත්තල් දීමනාවයි! උදාවන නව වසර සඳහා ඔබේ දරුවන්ට අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය එකම තැනින්.✅ලැබුණු පසු ...
25/12/2025

🎄විශේෂ නත්තල් දීමනාවයි!
උදාවන නව වසර සඳහා ඔබේ දරුවන්ට අවශ්‍ය
පාසල් අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය එකම තැනින්.

✅ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on Delivery) 💵
📦 ගෙදරටම ගෙන්වා ගැනීමට:
🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:
අපට Message කරන්න නැතිනම් පහතින් Comment කරන්න.👇

📞 අපව අමතන්න:
☎️ 037 206 0110 (Office)
📲 071 777 4440 (WhatsApp)

24/12/2025
ලඟ එන GIT EXAM  සදහා මුහුණදන ඔබට නව විෂය නිර්දේශිත අ.පො.ස. උසස් පෙළ සමාන්‍ය තොරතුරු තාක්ෂණය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු ප...
22/12/2025

ලඟ එන GIT EXAM සදහා මුහුණදන ඔබට නව විෂය නිර්දේශිත අ.පො.ස. උසස් පෙළ සමාන්‍ය තොරතුරු තාක්ෂණය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පොත්

📒සිංහල මාධ්‍ය - Rs. 1390/-
📒ඉංග්‍රීසි මාධ්‍ය - Rs. 1390/-
මේ සමඟ ඔබට කෙටි සටහන් PDF එකක් නොමිලේ..

📒ලැබුණු පසු ගෙවීම් කරන්න(COD) Rs. 370/-

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
අපට එවන්න👆

☎️ Call Us:
📲 0717774440 (WhatsApp )
☎️ 037 206 0110

ළමාමුතු පරිසරය ගැටලු බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහයPrice : Grade 03 - 590/-Grade 04 - 650/-Grade 05 - 590/-(🌟10% Off 🌟)☎️ ...
19/12/2025

ළමාමුතු පරිසරය ගැටලු බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

Price :
Grade 03 - 590/-
Grade 04 - 650/-
Grade 05 - 590/-
(🌟10% Off 🌟)

☎️ Call Us:
📲 071 777 4440 (WhatsApp)
☎️ 037 206 0110 (Hotline)

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
එවන්න👆
🚛Delivery within 02 Days (COD) 370/-
📒ලැබුණු පසු ගෙවීම් සිදු කරන්න

ළමාමුතු ගණිත ගැටලු පොත් කට්ටලය.Price : Grade 03 - 590/-Grade 04 - 590/-Grade 05 - 530/-(🌟10% Off 🌟)☎️ Call Us:📲 071 777 ...
18/12/2025

ළමාමුතු ගණිත ගැටලු පොත් කට්ටලය.

Price :
Grade 03 - 590/-
Grade 04 - 590/-
Grade 05 - 530/-
(🌟10% Off 🌟)

☎️ Call Us:
📲 071 777 4440 (WhatsApp)
☎️ 037 206 0110 (Hotline)

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
එවන්න👆
🚛Delivery within 02 Days (COD) 370/-
📒ලැබුණු පසු ගෙවීම් සිදු කරන්න

ළමාමුතු වෙතින්වයස අවුරුදු 1-5 ත් අතර ඔබේ දරුවාගේ දැනුමට වැඩ මලු රැසක්. 🔴කපන අලවන වැඩ මල්ල.🔴පාට මල්ල🔴 පින්තූර මල්ල(🌟10% O...
18/12/2025

ළමාමුතු වෙතින්
වයස අවුරුදු 1-5 ත් අතර ඔබේ දරුවාගේ දැනුමට වැඩ මලු රැසක්.

🔴කපන අලවන වැඩ මල්ල.
🔴පාට මල්ල
🔴 පින්තූර මල්ල

(🌟10% Off 🌟)

☎️ Call Us:
📲 071 777 4440 (WhatsApp)
☎️ 037 206 0110 (Hotline)

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
එවන්න👆

🚛Delivery within 02 Days (COD) 370/-
📒ලැබුණු පසු ගෙවීම් සිදු කරන්න

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 07ම රු. 1990/- යි! |🚚 Delivery Free!✨සාමාන්‍ය මිල රු. 2100/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්ත...
17/12/2025

🎄විශේෂ නත්තල් දීමනාවයි! | පොත් 07ම රු. 1990/- යි! |🚚 Delivery Free!
✨සාමාන්‍ය මිල රු. 2100/- ක් වන මෙම පොත් කට්ටලයම, නත්තල් සමයේදී රු. 1990/- කට!

ඔබේ දරුවාට ලබා දිය හැකි වටිනාම නත්තල් තෑග්ග පොත් කට්ටලයක් නොවේද? 🎁එනිඩ් බ්ලයිටන්ගේ සුප්‍රසිද්ධ "හතේ කල්ලියේ වික්‍රම" සම්පූර්ණ පොත් සෙට් එකම දැන් විශේෂ මිලකට!

✅ දිවයින පුරා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ! (Delivery Free)

📘 කෙරී බලු වික්‍රමය රු. 300/-
📘 මුතු මාලයේ වික්‍රමය රු. 300/-
📘 එම්බර් විදියේ වික්‍රමය රු. 300/-
📘 චීකි චාලි වික්‍රමය රු. 300/-
📘 ගල් අගුරු වලේ වික්‍රමය රු. 300/-
📘 සිඩිගේ අවන්හලේ වික්‍රමය රු. 300/-
📘 තැපැල් මලු වික්‍රමය රු. 300/-

✅පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on Delivery) 💵

📦 ගෙදරටම ගෙන්වා ගැනීමට:
🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:
අපට Message කරන්න නැතිනම් පහතින් Comment කරන්න.👇

📞 අපව අමතන්න:
☎️ 037 206 0110 (Office)
📲 071 777 4440 (WhatsApp)
#හතේකල්ලිය #ළමාපොත් #පොත් #නත්තල්තෑගි #සිංහලපොත් #කියවමු #ළමාකතා

ළමා මුතු English Ladder Book Series Price : Grade 01  - 480/-Grade 02 - 480/-Grade 03 - 790/-Grade 04 - 790/-(🌟10% Off 🌟...
17/12/2025

ළමා මුතු English Ladder Book Series

Price :
Grade 01 - 480/-
Grade 02 - 480/-
Grade 03 - 790/-
Grade 04 - 790/-
(🌟10% Off 🌟)

☎️ Call Us:
📲 071 777 4440 (WhatsApp)
☎️ 037 206 0110 (Hotline)

ඇණවුම් කිරීමට ඔබගේ👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
එවන්න👆

🚛Delivery within 02 Days (COD) 370/-
📒ලැබුණු පසු ගෙවීම් සිදු කරන්න

ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම පළවෙනියා බිහි කළ ගුරුතුමාගේ පොත් පෙළ! 🏆🎒ඔබේ දරුවා 2, 3, 4 හෝ 5 වසරට යනවාද? ශිෂ්‍යත්ව විභාගය ඉලක්...
11/12/2025

ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම පළවෙනියා බිහි කළ ගුරුතුමාගේ පොත් පෙළ! 🏆
🎒ඔබේ දරුවා 2, 3, 4 හෝ 5 වසරට යනවාද?
ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත්, දරුවන්ට තේරෙන සරලම සහ හොදම පොත් පෙළ "දැනුම සයුර" මෙන්න.

✅ මෙය විශේෂ වන්නේ ඇයි? 2023 වසරේ ශිෂ්‍යත්වයෙන් දිවයිනේම ප්‍රථමයා බිහි කළ භාරත ලංකා ගුරුතුමා විසින් නව විෂය නිර්දේශයට අනුකූලව සකසා ඇත.

📚 පොත තුළ: ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සාමාන්‍ය දැනුම සහ වර්ණ පින්තූර ඇතුළුව ශිෂ්‍යත්වයට අවශ්‍ය සියලුම දේ එකම පොතක!

💰 මිල ගණන්:
🔹 2 වසර (දැනුම සයුර) - රු. 1300/-
🔹 3 වසර (දැනුම සයුර) - රු. 1500/-
🔹 3 වසර (වැඩපොත) - රු. 1300/-
🔹 4 වසර (දැනුම සයුර) - රු. 1500/-
🔹 4 වසර (වැඩපොත) - රු. 1500/-
🔹 5 වසර (දැනුම සයුර) - රු. 1500/-

🚚 දිවයින පුරා බෙදාහැරීම(COD) - Courier ගාස්තු රු. 370/- පමණි.

ඇණවුම් කිරීමට: නම, ලිපිනය, දුරකථන අංකය සහ අවශ්‍ය පන්තිය අපට එවන්න.


#දැනුමසයුර

Address

Town Hall
Nikaweratiya
60470

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94717774440

Website

Alerts

Be the first to know and let us send you an email when Lol Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lol Store:

Share