Wayamba News HUB

Wayamba News HUB "Welcome to Wayamba News Hub. Our goal is to share important news and special information from your village and local area through this page."

අද උදෑසන වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් පමණක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5500 ක ජල ධාරිතාවක්...
10/05/2026

අද උදෑසන වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් පමණක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5500 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව ජලාශයභාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ කර සිටී.

02/05/2026
අද කාලගුණය..
27/04/2026

අද කාලගුණය..

නාය යාමේ අවධානම ගැන දැනුවත් වන්න...
23/04/2026

නාය යාමේ අවධානම ගැන දැනුවත් වන්න...

11/04/2026

පෙට්‍රල් සදහා QR කේතය අද(11) දින සිට අප්‍රේල් 18 දින දක්වා ඉවත් කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා..
⁣ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය තව දුරටත් ක්‍රියාත්මකයි.

08/04/2026

ඉදිරි සති දෙකක කාලය සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙය ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා වැදගත් තීරණයක් ලෙස සැලකේ.

🌍 — විදේශ මාධ්‍ය වාර්තා

08/04/2026

ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක්...

ලෙබනනය ඇතුළු ප්‍රහාර එල්ල වන සියලුම ප්‍රදේශවල සටන් විරාමයක් සඳහා ඉරානය හා ඇමරිකාව එකඟ වී ඇති බව වාර්තා වේ.

එම සටන් විරාම සාකච්ඡා ලබන සිකුරාදා (10) දින, සියලු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉස්ලාමාබාද් නගරයේ පැවැත්වීමට නියමිත බව පකිස්තාන අගමැති ශෙහ්බාස් ශරීෆ් සඳහන් කරයි.

🌍 — විදේශ මාධ්‍ය වාර්තා

01/04/2026

අ.පො.ස. උසස් පෙළ විභාගයේ මෙවර නිකුත් කළ ප්‍රතිපල අනුව කුරුණෑගල වයඹ රාජකීය විදුහලේ අචින්ත මිහිරංග රත්නායක ශිෂ්‍යයා කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගනී.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..
21/03/2026

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

21/03/2026

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට.

මෝටර් රථ - ලීටර් 25 (මිට පෙර ලීටර් 15)
ත්‍රිරෝද රථ - ලීටර් 20 (මිට පෙර ලීටර් 15)
මෝටර් බයිසිකලය - ලීටර් 8 (මිට පෙර ලීටර් 5)
බස්රථය - ලීටර් 100 (මිට පෙර ලීටර් 60)
වෑන් - ලීටර් 50 (මිට පෙර ලීටර් 40) ඉඩම් වාහන - ලීටර් 40 (මිට පෙර ලීටර් 25 )
Quadricycle - ලීටර් 8 (මිට පෙර ලීටර් 5)
ලොරි සඳහ වන ලීටර් 200 වෙනසක් නැත.

CPC

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba News HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share