Trinco Pulse

Trinco Pulse Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trinco Pulse, News & Media Website, Trincomalee, Nilaveli.

Official Media Unit of the Faculty of Applied Science
Trincomalee Campus, Eastern University, Sri Lanka 🎥📸
Capturing moments • Sharing stories • Connecting our community

🎵🌊🌙 A new rhythm is about to awaken...Something new is coming.A rhythm. A feeling. A story waiting to unfold. ✨Stay tune...
08/09/2026

🎵🌊🌙 A new rhythm is about to awaken...

Something new is coming.
A rhythm. A feeling. A story waiting to unfold. ✨

Stay tuned...

Coming Soon..... 👀🎶

📚✨ INFINITY 2026 | Day 03 ✨🏫 T/KAN/Seewali Vidyalayaනැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍ය...
03/09/2026

📚✨ INFINITY 2026 | Day 03 ✨
🏫 T/KAN/Seewali Vidyalaya

නැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහෘදයන්ගේ මෙහෙයවීමෙන්, 2026 (2027) O/L විභාගයට මුහුණ දීමට නියමිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් සංවිධානය කළ “INFINITY” සම්මන්ත්‍රණ මාලාවේ තෙවන දිනය, T/KAN/Seewali Vidyalaya විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි
දැනුම බෙදාගනිමින්, අත්දැකීම් එක්කරමින් සහ තරුණ සිත් දිරිමත් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, O/L සිසුන්ගේ අනාගත අධ්‍යාපනික ගමනට වටිනා මඟපෙන්වීමක් එක් කළ අර්ථවත් අවස්ථාවක් විය. 🌱💙

INFINITY — Sharing Knowledge, Inspiring Young Minds. ♾️🖊️

💻🔥 BitHack Hackathon 2026 | LIVE with Trinco Pulse 🎥Get ready for an exciting day of coding, creativity, innovation, and...
27/08/2026

💻🔥 BitHack Hackathon 2026 | LIVE with Trinco Pulse 🎥

Get ready for an exciting day of coding, creativity, innovation, and problem-solving! 🚀

Trinco Pulse is bringing you LIVE coverage of the BitHack Hackathon on September 09, capturing the challenges, ideas, teamwork, and unforgettable moments throughout the event. 💡💻

Stay connected with us and experience BitHack 2026 with Trinco Pulse! 🎬✨

📅 September 09, 2026

සැදැහැ සිතින් ගුණදම් වපුරන පින්බරනිකිණි පුන් පොහොය දිනයක් වේවා ! 🌕🪔නිකිණි පුන් පොහොය දිනයේ වැදගත්කම්කිහිපයක් සැකෙවින්,✨️...
26/08/2026

සැදැහැ සිතින් ගුණදම් වපුරන පින්බර
නිකිණි පුන් පොහොය දිනයක් වේවා !
🌕🪔
නිකිණි පුන් පොහොය දිනයේ වැදගත්කම්
කිහිපයක් සැකෙවින්,
✨️ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර දැරූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් ඵලයට පත් වීම.
✨️ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම. (අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් සහ මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේලා 500 ක ගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සත්තපර්ණී ගුහාවේදී සංගායනාව පැවැත්වීම)
✨️ පෙර වස් මඟ හැරුණු භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වීම.
✨️ රාහුල තෙරුන් වහන්සේ රහත් ඵලයට පත් වීම.
✨️ බුදුන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කොට සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීම.
සියළු ලෝකවාසී ජනයාට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🤍🙏

📚✨ INFINITY 2026 | Day 03 ✨🏫 T/KAN/Seewali Vidyalayaනැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍ය...
26/08/2026

📚✨ INFINITY 2026 | Day 03 ✨
🏫 T/KAN/Seewali Vidyalaya

නැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහෘදයන්ගේ මෙහෙයවීමෙන්, 2026 (2027) O/L විභාගයට මුහුණ දීමට නියමිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් සංවිධානය කළ “INFINITY” සම්මන්ත්‍රණ මාලාවේ තෙවන දිනය, T/KAN/Seewali Vidyalaya විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි

දැනුම බෙදාගනිමින්, අත්දැකීම් එක්කරමින් සහ තරුණ සිත් දිරිමත් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, O/L සිසුන්ගේ අනාගත අධ්‍යාපනික ගමනට වටිනා මඟපෙන්වීමක් එක් කළ අර්ථවත් අවස්ථාවක් විය. 🌱💙

INFINITY — Sharing Knowledge, Inspiring Young Minds. ♾️🖊️

මීලාද්-දුන්-නබි දිනය නබි මුහම්මද්තුමාණන්ගේ ජන්ම දිනය සිහිපත් කරන මෙම පින්බර දිනය, ආදරය, කරුණාව, සාමය සහ මනුෂ්‍යත්වයේ වටි...
26/08/2026

මීලාද්-දුන්-නබි දිනය

නබි මුහම්මද්තුමාණන්ගේ ජන්ම දිනය සිහිපත් කරන මෙම පින්බර දිනය, ආදරය, කරුණාව, සාමය සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් නැවත සිහිපත් කරවන සුවිශේෂී අවස්ථාවකි.

නබිතුමාණන්ගේ යහපත් ආදර්ශයන් අනුව යමින්, එකිනෙකාට ගෞරවයෙන් හා කරුණාවෙන් සලකමින්, සාමය හා සහජීවනය පිරුණු සමාජයක් ගොඩනඟමු.

සියලු දෙනාට සාමයෙන් හා සතුටින් පිරි මීලාද්-දුන්-නබි දිනයක් වේවා!

#මීලාද්දුන්නබි #නබිමුහම්මද්තුමා #සාමය #සහජීවනය #මනුෂ්‍යත්වය

හෙල දීපයම ශෝකයේ අඳෝනාවෙන් නහවමින් යුග ගණනාවක සිත් සතන් මියුරු ස්වරයෙන් සනහාලූ "ජාතියේ යශෝරාවය" විශාරද නන්දා මාලනිය නික්ම...
20/08/2026

හෙල දීපයම ශෝකයේ අඳෝනාවෙන් නහවමින් යුග ගණනාවක සිත් සතන් මියුරු ස්වරයෙන් සනහාලූ
"ජාතියේ යශෝරාවය" විශාරද නන්දා මාලනිය නික්ම යයි.

රන් කෙන්දෙන් බැඳ
සැඳෑ කළුවර
ගෙඩි සියයක්
අහස සේ නුඹ අනන්තයි
රුක් අත්තන මල මුදුනේ
ආදරයේ වේදනාව

වැනි සුමියුරු ගීත රැසක් දායාද කරමින් ලොවක් වසඟ කළ හෙළයේ ගීත කෝකිලාවිය දැයෙන් සමුගනියි.
විශාරද නන්දා මාලනියනි,
ඔබට සුභ ගමන්...!🙏🏻

#ජාතියේයශෝරාවය #නන්දාමාලිනී #නන්දාමාලිනියනි #සුභගමන්

📚✨ INFINITY 2026 | Day 02 ✨🏫 T/K/Somadevi Vidyalayaනැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යා...
12/08/2026

📚✨ INFINITY 2026 | Day 02 ✨
🏫 T/K/Somadevi Vidyalaya

නැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහෘදයන්ගේ මෙහෙයවීමෙන්, 2026 (2027) O/L විභාගයට මුහුණ දීමට නියමිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් සංවිධානය කළ “INFINITY” සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය, අගෝස්තු 8 වන දින ත්‍රී/කන්/සෝමාදේවී විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. 📚✨

දැනුම බෙදාගනිමින්, අත්දැකීම් එක්කරමින් සහ තරුණ සිත් දිරිමත් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, O/L සිසුන්ගේ අනාගත අධ්‍යාපනික ගමනට වටිනා මඟපෙන්වීමක් එක් කළ අර්ථවත් අවස්ථාවක් විය. 🌱💙

INFINITY — Sharing Knowledge, Inspiring Young Minds. ♾️🖊️

📚✨ INFINITY 2026 | Day 01 ✨🏫 T/K/Somadevi Vidyalayaනැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යා...
11/08/2026

📚✨ INFINITY 2026 | Day 01 ✨
🏫 T/K/Somadevi Vidyalaya

නැගෙනහිර විශ්වවිද්‍යාලීය ත්‍රිකුණාමල මණ්ඩපයේ 23/24 ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහෘදයන්ගේ මෙහෙයවීමෙන්, 2026 (2027) O/L විභාගයට මුහුණ දීමට නියමිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් සංවිධානය කළ “INFINITY” සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය, අගෝස්තු 8 වන දින ත්‍රී/කන්/සෝමාදේවී විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. 📚✨

දැනුම බෙදාගනිමින්, අත්දැකීම් එක්කරමින් සහ තරුණ සිත් දිරිමත් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, O/L සිසුන්ගේ අනාගත අධ්‍යාපනික ගමනට වටිනා මඟපෙන්වීමක් එක් කළ අර්ථවත් අවස්ථාවක් විය. 🌱💙

INFINITY — Sharing Knowledge, Inspiring Young Minds. ♾️🖊️

Address

Trincomalee
Nilaveli

Alerts

Be the first to know and let us send you an email when Trinco Pulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trinco Pulse:

Shortcuts

Share