14/10/2025
NILAWELI BEACH එකට 850 M 😍 ✨️ NILAWELI, TRINCOMALEE පැතතට යන්න ඉන්න අයට 10 දෙනෙකුටම රු.24,000 කට ඉන්න පුලුවන්තැනක්.. 💥 මේ NILAWELI GUEST HOUSE
නිලාවේලි පැත්තට යන්න ඉන්න සෙට් එකට නතර වෙන්න පුලුවන් බජට් එකට ගැළපෙන සුවපහසු නවාතැනක් තමයි මේ. FULL KITCHEN එකකුත් තයෙනවා.🍃
මෙතන ROOMS ඔක්කොම 04ක් තියෙනවා.
• 1 × Master Family Bedroom
• 2 × Family Bedroom
• 1 × Couple Bedroom
PACKAGE DETAILS,
ℹ️ FULL VILLA (FOR 10 PAX))
➡️ LKR 24,000 (NON AC)
➡️ LKR 27,000 (WITH AC)
ℹ️ FACILITIES ,
🔹 Living Room with Outdoor Sitting &
Dining Area
🔹 Kitchen with Cooking Equipments
🔹 Near to Supermarket & Restaurants
🔹 Private Parking
🔹 Home made Breakfast, Lunch & Dinner
🔹 Refrigerator
🔹 Can provide Additional Mattress
🔹 BBQ Facility
Reserve by calling us directly on
📞 +94 76 884 1516