Haritha Real Estate

Haritha Real Estate Your Dream our Goal ❤️

රථවාහණ සම්බන්ද  නව දඩ • වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10...
25/09/2025

රථවාහණ සම්බන්ද නව දඩ

• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00
• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10,000.00
• බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම – රු10,000.00
• රක්ෂණයක් නොමැතිව රිය පැදවීම – රු20,000.00
• වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම – රු10,000.00
• රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම – රු10,000.00
• රිය පැදවීමේදී ගංජා දුම්පානය – රු10,000.00
• බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම -රු 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
• තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම – රු5000.00
• බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම – රු2000.00
• බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම – රු15,000.00
• නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම – රු10,000.00
• අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය – රු11,000.00
• නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- රු25,000.00
• ආසන පටියකින් තොරව රිය පැදවීම – රු 2000.00
• ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම – රු2000.00
• නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම – රු5000.00
• බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම – රු12,000.00
• රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම – රු10,000.00
• රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම – රු5,000.00
• වමෙන් ඉස්සර කිරීම – රු5,000.00
• වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම – රු5,000.00
• මාර්ගයේ බාධා වන ආකාරයෙන් රථ ධාවනය- රු4,000.00
• මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම – රු9,000.00
• හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම – රු3,000.00
• 16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා – රු12,000.00
• කිලෝමීටර් 33-49 – රු20,000.00
• කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි – රු30,000.00
• රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම – රු10,000.00
• ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම – රු12,000.00
• වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම – රු5,000.00
• රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම – රු10,000.00
• රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම – රු10,000.00

උපුටා ගැනීමකි.. 📝
#පොලිස් #නීති #අපේරට #ලංකාව

*තනිව සිටින අවස්තාවකදී හදිසි හර්දයාබාදයක් ඇති උවහොත් කල යුතු දේ*   හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි....
24/09/2025

*තනිව සිටින අවස්තාවකදී හදිසි හර්දයාබාදයක් ඇති උවහොත් කල යුතු දේ*

හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනාවානම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිඛෙනවා.

එවැනි අවස්තාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කලයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.

කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළු වල ඇති යමක් පිටතට ගන්නට උත්සහ කරනවා සේ කහින්න.

සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හර්දස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.

ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැඛෙනවා.

හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටිවහලක් ලැඛෙනවා. එහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සදහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සදහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

මෙමගින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.

හර්දරෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම
ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරම් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැඛෙන බව.
* copied *
#ලංකා #රෝග #හදිසිරෝගාබාද #අසනීප #අපේරට #සිoහල

23/09/2025

අද පක්කෝ කනවා කෑමක්
ඉතිහාසගත වෙන

20/09/2025

අපිට පිo සිද්දවෙන්න ගෙදර නොගිහින් නැවතුන එවුන් අපිටම නයා පෙන්නනවා
🤣🤣🤣

අම්මගේ පුතා 🤣🤣 #කෝ  #ගම්පහ  #විනෝදේ  #විහිලු  #කොල්ලෝ  #ජෝක්
03/09/2025

අම්මගේ පුතා 🤣🤣
#කෝ #ගම්පහ #විනෝදේ #විහිලු #කොල්ලෝ #ජෝක්

* වාහන transfer කරගන්න විදිහ*° අලුත් පැවරුම් කොල දුන්නේ මම, කොළ දෙකයි දෙන්න ඕන° MTA 6 B1° MTA 8 C - මේකට ෆොටෝ එක අලවන්න....
31/08/2025

* වාහන transfer කරගන්න විදිහ*

° අලුත් පැවරුම් කොල දුන්නේ මම, කොළ දෙකයි දෙන්න ඕන
° MTA 6 B1
° MTA 8 C - මේකට ෆොටෝ එක අලවන්න.
° ආදායම් බලපත්‍රය + ෆොටෝ කොපියක්
° පෙර අයිතිකරුගේ හැඳුනුම්පත් කොපියක් (මේක නැතුව එක්දින පැවරුම් බෑ)
° පැවරුම්ලාභියාගේ(අපේ) හැඳුනුම්පත + එහි කොපියක්
° කලින් කෙනා ලීසින් දාලා නම් පරම අයිතිය අවලංගු කරන ලිපිය(Deletion)

අළුත් පැවරුම් අයදුම්පත නම් තියෙන්නේ පෙර අයිතිකරුගෙන් එක්දින පැවරීමට අදාළව වෙනම ලියුමක් ඕනෑ නෑ. අලුත් කොලේම තියෙනවා එක්දින පැවරීමට අදාළ වගන්තියක්. ඒකට අත්සන් අරන් තිබුනාම ඇති. ඒ වගේමයි මේ අළුත් පැවරුම් කොලනම් තියෙන්නේ ෆොටෝ සහ හැඳුනුම්පත් ෆොටෝකොපි ග්‍රාමනිලධාරී / සාම විනිසුරුවන්ගේ සහතික කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

නම්බර් ප්ලේට් මැකීලා හෝ නැතිවෙලා තියෙන අයට ලියුමක් දෙනවා දුම් සහතික ගන්න සහ පොලිසියට පෙන්නන්න.

කලින් අයිතිකාරය කොළ(MTA6-A) එහෙම යවලා දඩ හැදිලා තියෙනවා නම් කවුන්ටරෙන් ගෙවන්න අතේ සල්ලි තියෙවාද කියලා අහලා තමයි අන්තිම අදියරට භාරගන්නේ.

Appointment දාන්න ඕනෑ නෑ.. උදෙන්ම 8.30-9.00 වෙද්දී එතෙන්ට ගියොත් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුළුවන්..

සාමාන්‍ය පැවරුම් දාපු අයට මාස 3,4 ගිහිල්ලත් තැපැලෙන් එන්නේ නෑ කියනවා. මම ඉන්නකොට එහෙම කෙනෙක් උදෙන්ම ඇවිත් බාරදීපු එකට අදාල රිසිට් එක පෙන්නලා පැය 2න් පොත හදාගෙන ගියා. එහෙම නෝමල් දාලා පරක්කු වෙන අය බාරදීලා දවස් 45 පහු උනාට පස්සේ රිසිට් එක අරන් උදෙන්ම ගියොත් පැය 2න් පොත හදන් එන්න පුළුවන්.

තව දෙයක් පරණ පොත භාරදෙන්න කලින් එකේ ෆොටෝ එකක් හරි ෆොටෝකොපි එකක් හරි තියාගන්න. අළුත් පොත අතට ලැබිච්ච ගමන් පරණ එකත් එක්ක වැසි නම්බර්, එන්ජින් නම්බර්, වාහන නම්බර් සසඳලා බලාගන්න හරියට තියෙනවාද කියලා. අපේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංක එහෙමත් හරියට ප්‍රින්ට් වෙලා තියෙනවාද බලාගන්න. වැරැදීමක් තිබුණොත් එතනම පෙන්නලා හදාගන්න.

අළුත් පැවරුම් ෆෝම් එක DMT සයිට් එකෙන් download කරගන්න. Communication එකකට කියලා A4 වලට ඩබල් සයිඩ් විදිහට ප්‍රින්ට් කරගන්න.
#දැනුම #නීති #රථ #ලංකා #සිoහල #ත්

25/08/2025

ආණ්ඩුව හිතන් ඉන්නේ මුලු ඔක්කොම jvp වෙලා කියලා..sorry හිටපු එවුන් හරියන්නෙම නැති නිසා ඔයාලව ගෙනාවේ
වැඩිය නටන්න එපා 😁😁😁

හා නැද්ද...🤣🤣🤣
21/08/2025

හා නැද්ද...🤣🤣🤣

21/08/2025

ලක්ෂ 7 පහලින් අලුතෙන්ම බයික් ගන්න තියෙද්දී අව්රුදු 5-6 පරණ ලඩි ලක්ෂ 6 ක් දීල ගන්න මිනිස්සුන්ට
ඔල්මාදද..?

ආනන්දය සර්පයා දුටුවෙහිද ..?
10/06/2025

ආනන්දය සර්පයා දුටුවෙහිද ..?

09/06/2025

වෙසක්,පොසොන් එකට මිනිස්සු පාරේදි අහන්නේ පිoකම් තියන පoසල්,කූඩූ,තොරණ් නෙමෙයි
දනසල් කොහෙද..?

Address

Ranpokunagama
Nittambuwa
GAMPHADISTINCT

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Real Estate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share