Salon යෙහෙළි

Salon  යෙහෙළි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon යෙහෙළි, Digital creator, Nittambuwa.
(4)

14/06/2025

අද ලෝක "පියවරුන්ගේ දිනය"අපි වෙනුවෙන් කරන්න තියන දේවල් වලටත් උපරිමයෙන් දේවල් කරලා නිහඩව ඉන්න ආදරවන්තයා වෙනුවෙන්💙
(සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා)

තමන්ගෙ අය,යාලුවො,අදුරන අය සුභ ගමන් කියලා කියන්න ඇති ඒත් ඒ අන්තිම පාරට කියලා කවදාවත් හිතන්න නැතුව ඇති...ඒත් එක්කම සුපිරිම...
12/06/2025

තමන්ගෙ අය,යාලුවො,අදුරන අය සුභ ගමන් කියලා කියන්න ඇති ඒත් ඒ අන්තිම පාරට කියලා කවදාවත් හිතන්න නැතුව ඇති...
ඒත් එක්කම සුපිරිම ඔලු ටිකක් උඩටම මේක කඩාගෙන වැටෙයි කිය්ලා දෙවියෝ වත් හිත්න්න නැතුව ඇති දෙවියනේ #හැමෝටම සුභ ගමන්🙏🏻rest inpeace all🙏🏻❤️😞

12/06/2025

මොන වගේ පෝස්ට් එකක් දැම්මත් ඒකට like හරි comment එකක් හරී දාන set එකක් ඉන්නවා
ආදරෙයි ඈ❤️🙏🏻

දැන් මොකුත් නෑ වැඩම තමයි🙏🏻☺️
11/06/2025

දැන් මොකුත් නෑ වැඩම තමයි🙏🏻☺️

06/06/2025

නැවතත් හිස ඔසවමින් සිටින කොරෝනා වසන්ගතයෙන් දෙමව්පියන් ඇතුලු සියලුම ලෝක වාසීන් ආරක්ශා වේවා!!!

04/06/2025

Page eka follow කරලා විතරක් නිකන් ඉන්න එපා ලමයි
Post වලටත් like,comment කරන්න
එහෙමනෙ active page ownersla😉🤩

Thank you soo much guys (ආදරෙයි ලස්සන හදවත් වලට)
01/06/2025

Thank you soo much guys
(ආදරෙයි ලස්සන හදවත් වලට)

මේකෙ තත්වෙ කොහොමද කිය්ලා කියන්නකෝ දන්න කට්ටිය🙏🏻
29/05/2025

මේකෙ තත්වෙ කොහොමද කිය්ලා කියන්නකෝ දන්න කට්ටිය🙏🏻

27/05/2025

පේජ් කරන අය දන්නවා පේජ් එක පවත්වන් යන්න
Like.comment.followers ලා ඕනෙ කියලා ඉතින් කුහක නොවී අපි අපිටම උදව් කර ගමු නේද..
(වපුරන විදියටයි අස්වැන්න)

කමුත😌
24/05/2025

කමුත😌

Address

Nittambuwa

Telephone

+94772277828

Website

Alerts

Be the first to know and let us send you an email when Salon යෙහෙළි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Salon යෙහෙළි:

Share