Ms.Anastacia

Ms.Anastacia Voice Over Artist 🎙️| Content Creator | Event Hoster |
👉DM for Promotions and Collabs👈

17/05/2026

අහසේ වළාකුළු අතරින් ඇවිත් අපේ මව්බිමට පය තියන ඒ සුන්දර මොහොත... ✈️❤️
ගුවන් යානය ඇතුලේ ඇහෙන මේ නිවේදනය වෙන කාගේවත් නෙවෙයි, මේ මගේම කටහඬ 🎙️✨

මගේ හඬින් මේ කරපු අලුත් වෙනස කොහොමද?

ජීවිතේ කතන්දර, ආදරේ ගැන ගැඹුරු කතා වගේම මේ වගේ අලුත් නිර්මාණ බලන්න Ms. Anastacia එක්ක දිගටම රැඳෙන්න. මේ Voice Over එක ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. 👇🥰
Book my voice for your brand 👉 https://ms-anastacia-portfolio.vercel.app/
076 651 1237
[email protected]

AURA Digital Magazine ❤️
21/01/2026

AURA Digital Magazine ❤️

දන්නවාද නේහා , මට දුකක් හිතුණ වෙලාවට කවදාවත් මම මටම දොස් පවරා ගන්නේ නෑ ... ඒ වගේම මම ආදරේ කරපු සහ කරන අයටත් දොස් කියන්නේ...
06/01/2026

දන්නවාද නේහා , මට දුකක් හිතුණ වෙලාවට කවදාවත් මම මටම දොස් පවරා ගන්නේ නෑ ... ඒ වගේම මම ආදරේ කරපු සහ කරන අයටත් දොස් කියන්නේ නෑ ... දුක හිතෙන්නේ මම එයාලව මගේ හිතින් තදින් අල්ලගෙන ඉන්න නිසා ... ඒ නිසා මම එයාලව අතහරිනවා මුළු හිතින්ම ... එතකොට මාව නූල කැඩිලා ගිය සරුංගලයක් වෙනවා .. මාව ඈත අහසේ ඈතින් ඈතට යනවා ... හරිම නිදහසේ ....

ඒත් , ආයෙමත් මට ආදරේ කරන , මම හොඳයි කියලා හිතෙන කෙනෙක් මගේ සරුංගලේ නූල අල්ලගන්නවා ... ඉතින් ආයෙත් මම ආදරේ කරන්න පටන් ගන්නවා ...❤️‍🩹🍃

Anastacia☘️

Follow the 𝐌𝐬.𝐀𝐧𝐚𝐬𝐭𝐚𝐜𝐢𝐚 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaaB4ayKAwElwgHKSV34

🥂✨ 2026 be the year your voice resonates with the world and your dreams turn into gold. Step into your power and let you...
01/01/2026

🥂✨ 2026 be the year your voice resonates with the world and your dreams turn into gold. Step into your power and let your success make the noise. Happy New Year from Ms. Anastacia! 🌙

01/01/2026
🥂✨ 2026 be the year your voice resonates with the world and your dreams turn into gold. Step into your power and let you...
01/01/2026

🥂✨ 2026 be the year your voice resonates with the world and your dreams turn into gold. Step into your power and let your success make the noise. Happy New Year from Ms. Anastacia! 🌙

16/11/2025

🎙️ Commercial Voice Over Done ✅

𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝘾𝙝𝙤𝙤𝙨𝙞𝙣𝙜 𝙈𝙨.𝘼𝙣𝙖𝙨𝙩𝙖𝙘𝙞𝙖 ❤️
𝙄𝙛 𝙔𝙤𝙪 𝙣𝙚𝙚𝙙 𝘼𝙙𝙫𝙚𝙧𝙩𝙞𝙨𝙚𝙢𝙚𝙣𝙩𝙨, 𝙑𝙤𝙞𝙘𝙚-𝙊𝙫𝙚𝙧𝙨, 𝘿𝙪𝙗𝙗𝙞𝙣𝙜, And 𝙃𝙤𝙨𝙩𝙞𝙣𝙜 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚𝙨, 𝙥𝙡𝙚𝙖𝙨𝙚 𝙘𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨:
📞 076 65 11237 (𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚)

✨ The voice of your heart ✨

දන්නවද ? මල් කියලා කියන්නේ අපිට දිව්‍යලෝකෙන් ලැබුණු ලස්සන තෑග්ගක් ... ඒ මැජික් එක අද මම ජීවිතේ පළවෙනි වතාවට අත්වින්දා .....
08/07/2025

දන්නවද ? මල් කියලා කියන්නේ අපිට දිව්‍යලෝකෙන් ලැබුණු ලස්සන තෑග්ගක් ... ඒ මැජික් එක අද මම ජීවිතේ පළවෙනි වතාවට අත්වින්දා ...

මගේ මේසේ උඩ මමම හදාගත්ත පුංචි මල් ටිකක් උදේම තියාගෙනයි අද දවසේ වැඩ පටන් ගත්තේ.. කොච්චර වැඩ වැඩි දවසක් වුණත් එක දිගට මම අද මගේ වැඩ ටික ඉවර කරලා කවදාවත් නැති විදිහට target cover කරලා ! මටම පුදුමයි ... මෙන්න වටපිට බලද්දි මෙන්න මෙයාලා හිනා වෙවී මම දිහා බලන් ඉන්නවා ...

අනේ ඇත්තමයි ඒක magic එකයි ... එයාලා මගේ ඇස් මානේ ඉන්නකොට මට දැනුණේ මාත් එක්කම තව ලස්සන ජීවීන් ටිකක් හුස්ම ගන්නවා වගේ ... මගේ ඇස්වලට මෙයාලා ගෙනාවේ පුදුම සහනයක් ... කහ පාට කියන්නේ හිත නිවන පාටක්නේ ... ඒ කොහොම වුණත් මට තනියක් දැනුණෙම නෑ .. වෙනදට මේ මේසේ ඉඳන් ඉන්නවා කියන්නෙම හරි හිසරදයක්... ඒත් අද එහෙම නෑ ... ඉතින් ඒ සිනිඳු ලස්සන මල් පෙතිවලට පුළුවන් වුණා මේ කලබල මාව නිවලා අද දවස උපරිම ප්‍රයෝජනවත් දවසක් කරන්න ..

ඉතින් හිතන්න මල් කියන්නේ එච්චර magic එකක්නම් ... ඔයා ආදරේ කරන ඔයාගේ එයාට මල් මිටක් පුළුවන් වෙලාවට දෙන්න අමතක කරන්න එපා ..

අසනීප වුණ කෙනෙක්ටත් මල් මිටක් කියන්නේ දිව්‍ය ඖෂධයක් ...

මේ මිහිපිට මේ ස්වභාව ධර්මයට ආදරේ කරන ඕන කෙනෙක් මේ අපූරු තෑග්ගට ගොඩක් ආදරේ කරාවි... ඒ හැම එකකට එකක් වෙනස් මල්වලින් එන එකකට එකක් වෙනස් සුවඳ ඔයාලව අලුත් ජීවයකින් පුරවාවි ....

ආදරයෙන් ,
𝑴𝒔.𝑨𝒏𝒂𝒔𝒕𝒂𝒄𝒊𝒂

Address

Nittambuwa
00500

Alerts

Be the first to know and let us send you an email when Ms.Anastacia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share