04/02/2023
ආවා.. ගත්තා.. ගියා..
දැන් බෙහෙත් හොයන්න තැන තැන රස්තියාදු වෙන්න ඕනේ නෑ... කරන්න තියෙන්නේ ඔබගේ බෙහෙත් වට්ටෝරුව අපවෙත Whatsapp කර, එම ඖෂධ තිබේද නැද්ද, මිල ගණන් සහ ලැබෙන වට්ටම් විමසීමෙන් පසු ඇණවුම් කිරීම පමණයි. එම ඇනවුම අප විසින් සකස් කිරීමෙන් පසු ඔබව Whatsapp ඔස්සේ දැනුවත් කරනවා. ඔබට තියෙන්නේ අපේ ඔසුසල වෙත පැමිණ ඔබගේ බෙහෙත් වට්ටෝරුව ඉදිරිපත් කර සනාථ කර ගැනීමේන් පසු මුදල් ගෙවා රැගෙන යාම පමණයි.