dialog tv /freesat tv සවි කිරීම nittambuwa veyangoda gampaha

dialog tv /freesat tv සවි කිරීම nittambuwa veyangoda gampaha dialog tv freesat tv සැටලයිට් tv සවි කිරීම..සියලුම අමතර කොටස්...cctv සවිකිරීම නිවාස වයරින් කිරීම

21/07/2025

ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය ගන්න රට පුරා රැල්ලක් ඇති වෙයි - වැඩි විස්තර : irinewslk.com/starlink-sl-high/

රටේ වෙන දේවල් ඉක්මනට දැනගන්න අපේ WhatsApp Channel එකට දැන්ම Join වෙන්න : https://whatsapp.com/channel/0029VaBkHHe35fLs3HMo8H41

13/06/2025

.Dialog satalite TV මිල දැන් රු.9990 පමණයි. ඔබත් සැටලයිට් සම්බන්ධතාවයක් අදම මිල දී ගන්න.
මාසයට ම රු.798 ක් පමණයි . චැනල් 81 නැරැඹීමේ හැකියාව ඇත.සවි කිරීමේ ගාස්තුව රු.2500යි. සම්බන්ධතාවය ගෙදර ටම ගෙන්වා සවි කිරීමට රු.12500 යි අදම කතා කරන්න

පැය 24 ක් යන්නට මත්තෙන් ඔබේ නිවසකටම පැමිණ සේවාව සැපයීමට අප සූදානම්
.
ගම්පහ නිට්ටඹුව වේයන්ගොඩ අවට

19/03/2025
.කිසිම මාසික ගාස්තුවක් නැතුව Satellite නොමිලේශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka...
02/09/2024

.කිසිම මාසික ගාස්තුවක් නැතුව Satellite නොමිලේ

ශ්‍රී ලංකේය රුපවාහිනි ඩිජිටල්කරණය යථාර්ථයක් බවට පත්කරමින් Freesat Sri Lanka නිල විකාශන කටයුතු මෙතැන් සිට ඇරඹෙයි. මේ සමගින් ශ්‍රී ලාංකේය සියලු ම නිවෙස්වලට සියලු ම දේශීය නාලිකා සමග විදේශීය නාලිකා රැසක් අති නවීනතම DVB-S2X තාක්ෂණය ඔස්සේ කිසිදු මාසික ගාස්තු ගෙවීමකින් තොර ව නොමිලේ නැරඹීමට හැකි වනු ඇත.

4K තාක්ෂණයෙන් සපිරි රුපවාහිනී ජාලයක් ලෙස මේ වන විට HD සහ 4K තාක්ෂණයෙන් යුතු නාලිකා එලෙසින් ම දිවයිනේ ඕනෑම තැනක සිට නොමිලේ ම නැරඹීමේ හැකියාව ද උදාවනු ඇත.

ගාස්තු නැති "𝗙𝗿𝗲𝗲𝘀𝗮𝘁" සැටලයිට් රූපවාහිනී සේවයේ,
නාලිකා මෙන්න.

1. ශ්‍රී දළදා රූපවාහිනිය
2. ජාතික රූපවාහිනිය
3. ITN
4. TNL
5. සිරස TV
6. ස්වර්ණවාහිනී
7. TV දෙරණ
8. හිරු TV
9. සියත TV
10. Channel EYE/ නේත්‍රා TV
11. වසන්තම් TV
12. TV 1
13. අද දෙරණ 24
14. Supreme TV
15. Star Tamil Television
16. රංගිරි ශ්‍රී ලංකා
17. The Buddhist
18. ශක්ති TV
19. චරණ TV (NEW)
20. NHK World
21. France 24
22. Luxe.TV
23. Al Jazeera
24. DW
25. 9XM
26. Arirang Korea
27. B4U Movies
28. Sirippoli TV
29. Kalaignar TV
30. Zing
31. Euronews (NEW)
32. CGTN (NEW)
33. TV5 Monde (NEW)
34. Hitz99 (NEW)

*සැ.යු. - මේ වන විට Freesat විසින් නිවේදනය කර ඇත්තේ මෙම රූපවාහිනී නාලිකා පමණක් වන අතර ඉදිරියේදී තවත් රූපවාහිනී නාලිකා එක්වනු ඇත

Address

Veyangoda Road
Nittambuwa
11880

Website

Alerts

Be the first to know and let us send you an email when dialog tv /freesat tv සවි කිරීම nittambuwa veyangoda gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share