Dilan Senanayake

Dilan Senanayake Digital Creator, Artist, Lecturer

22/07/2025

Goood morning

21/07/2025

ඉස්සරහ ගැන හිතන මිනිස්සු 🦥😘🥹

කලින් AI වැඩමුලු දැන් නාට්ටි වැඩපොල එන්න එහෙනම් National Youth Services Council-NYSC පෙජ් එකට
21/07/2025

කලින් AI වැඩමුලු දැන් නාට්ටි වැඩපොල එන්න එහෙනම්
National Youth Services Council-NYSC පෙජ් එකට

නාට්ටි උණ තියෙන ඔබ වෙනුවෙන් 'නාට්ටි වැඩපොල ...!’ නොමිලේ....!!.......................................................................

උසස් රසවින්දනයක් සහිත සහකම්පනයෙන් යුතු තාරුණ්‍යයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජාතික තරුණ සේවා සභාව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් සිටී...!

ඒ අනුව දිවයින පුරා විසිර සිටින නාට්‍ය හා රංග කලාව පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ විධිමත් පුහුණුවක් හා උපදේශනයක් ලබාදීමේ අරමුණින් "යෞවන නාට්‍ය උලෙළ"ට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වේ.

අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසවල පැවැත්වෙන මෙම වැඩමුළු සඳහා වයස අවුරුදු 15-35 අතර තරුණ ඔබට සහභාගී විය හැකියි.

පහත ලින්ක් එක හරහා අදම ලියාපදිංචිවන්න...!

https://forms.gle/z5uzfHk7NmRHSh1e6

🫰🦥
18/07/2025

🫰🦥

18/07/2025

ආදරෙයි පුතේ 🥺🥺🦥

16/07/2025

ආයෙම ආවා

16/07/2025

අපිව බලන්න එන්න මැච් එකේ බයිලා අහන්න

මහරගම තරුණ සේවා සභාව ලෝක තරුණ නිපුණතා දිනය World Youth Skills Day එක වෙනුවෙන් සංවිධාන කල AI වැඩමුළුව | ව්‍යවසායකත්ව වැඩම...
15/07/2025

මහරගම තරුණ සේවා සභාව ලෝක තරුණ නිපුණතා දිනය World Youth Skills Day එක වෙනුවෙන් සංවිධාන කල
AI වැඩමුළුව | ව්‍යවසායකත්ව වැඩමුළුව | ඡායාරූපකරණ වැඩමුළුව සහ නව තාක්ෂණික අත්දැකීම් ලබා දුන් Youth Zone එක සහිතව සාර්ථක දිනයක් අවසන් කරන ලදි.
මෙහිදී වැඩමුළු දේශකයන් ලෙස හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා, Apidm ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි අමිත අමරසිංහ, ප්‍රවීණ ඡායාරූප ශිල්පී දේවා ජයවර්ධන, Camera.lk acadamy හි ප්‍රධානි මාර්ලන් සේනානායක, Wild Life ඡායාරූප ශිල්පි භාණුක කළුආරච්චි වගේම Ai ඇතුළු නව තාක්ෂණය තම ව්‍යවසායක සහ ව්‍යාපාරික ලෙස භාවිත කරමින් සිටින දිල්ශාන් අබේගුනවර්ධන , දිලීප ජයවර්ධන, කෝසල ජයසේකර, පුබුදු වනිගසේකර, ඉසුරු අලගියවන්න යන මහත්වරුන් සහභාගි වී අපූටු දේශන රැසක් ඉතා ප්‍රායෝගික ලෙස පවත්වනු ලැබින.

අද එන්න Youth එකට 😘🦥
15/07/2025

අද එන්න Youth එකට 😘🦥

වරෙල්ලා හෙට 😘🥰🦥
14/07/2025

වරෙල්ලා හෙට 😘🥰🦥

BE READY....!
World youth skills day 2025 ...!!
--------------------------------------------|

ලෝකයේ විසිරී පැතිරී සිටින තාරුණ්‍යයට අවශ්‍ය වන්නා වූ නව තාක්ෂණිය, කාර්මික වෘත්තීය සහ ජීවන නිපුණතාවයන් ලබා දීමේ අවශ්‍යතාවය අරමුණු කොට ගෙන
" ලෝක තරුණ නිපුණතා දිනය - 2025 " වෙනුවෙන් මහරගම ජාතික තරුණ සේවා සභාව ඔබ වෙනුවෙන් වටිනා වැඩසටහන් කීපයක්ම මේ වන විටත් සංවිධානය කොට ඇත ...!

ජූලි 15 දින ඔබත් දැන්ම වෙන් කොට තබා ගන්න ...!!

BE READY...!
World Youth Skills Day 2025
--------------------------------------------|

In line with World Youth Skills Day 2025, the National Youth Services Council has planned to offer a range of valuable experiences especially for you, the youth.

Save the date – July 15!

BE READY...
World Youth Skills Day 2025
--------------------------------------------|

"உலக இளையோர் திறன்கள் தினம் 2025"-ஐ முன்னிட்டு, தேசிய இளையோர் சேவை சபை உங்களுக்காக, இளையோருக்காக பல மதிப்புமிக்க அனுபவங்களை வழங்க ஏற்பாடுகளை மேற்கொண்டுள்ளது.
ஜூலை 15-ஆம் தேதியை இப்போது முன்பதிவு செய்யுங்கள்!

උබලා ෆේල් නෑ... මෙන්න උබල වෙනුවෙන්ම ලමයිනේ
14/07/2025

උබලා ෆේල් නෑ... මෙන්න උබල වෙනුවෙන්ම ලමයිනේ

අධ්‍යාපන මාර්ගයක් නැතිද? දැන් උසස් පෙළ වෘත්තීය පාඨමාලා 28ට අයදුම් කළ හැක
Read more > https://hopeofanewera.org/news/Pye4T

14/07/2025

හෙට youth එකට එන්න AI / photography / Entrepreneurship ඉගෙන ගන්න. Agri Culture වල අලුත් දේවල් දැන ගන්න ... තාක්ෂණය එක්ක Blend වෙන්න

Address

Colombo

Telephone

+94710171315

Website

Alerts

Be the first to know and let us send you an email when Dilan Senanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share