News Hunt

Directions

News Hunt 📰 News Hunt brings you breaking news, in-depth coverage, and real-time updates on Sri Lankan politics 🏛️, sports ⚽, and global events 🌍 — all in one place.

25/09/2026

මේ ඝෝඨාභය කරපු දේ නේ
කෝ විධායකය අහෝසි කරාද?
ලැජ්ජයි මෙහෙම බලාපොරොත්තු වුනේ නෑ
ආණ්ඩුව වැඩේ අනා ගත්තා නේද?

25/09/2026

ඉන්නකල් හැමෝටම බැන්නා නේ
කෝ විධායකය අහෝසි කරාද
වින්නඹු අම්මට වෙන වැඩේ වුනේ
රෝහිත ආණ්ඩුවට දෙන හින්ට් එක

25/09/2026

ආණ්ඩුව යන්නේ හෙලුවෙන්
හැබැයි ඒක පේන්නේ නෑ
රජ කතාවක් කිව්ව සජිත්
මරු උදාහරණයක් දුන්නේ

25/09/2026

පාර්ලිමේන්තුව කලු වෙයි
මෙන්න වෙන වැඩේ
ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම අදයි
සජබය ගේම අතහරින්නේ නෑ

25/09/2026

හිටපු ගමන් එකතු වෙනවා
හිතුණම වෙන් වෙනවා
ඇයි ඔයාට ඒක අවුල්ද?
ආණ්ඩුවෙන් කීයක් හරි දෙනවද?

මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.
25/09/2026

මෙරට නව චීන තානාපති
Wei Huaxiang සහ හිටපු
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා අතර හමුවක්
පවත්වා තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පවත්වා තිබේ.       ...
25/09/2026

මෙරට ඉන්දීය මහ කොමසාරිස්
සන්තෝෂ් ජා මහතා සහ හිටපු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා අතර හමුවක් අද (25)
පවත්වා තිබේ.

22ට විරෝධය පළ කරමින්සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට
25/09/2026

22ට විරෝධය පළ කරමින්
සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින්
පාර්ලිමේන්තුවට

25/09/2026

ජාතිවාදය අවුස්සන්නේ පැලවත්ත
අපිට ජාතිවාදය ආගම්වාද ඕන නෑ
දෙවෙනියගේ කොන්ද පන නෑ
ඒකයි තුන් වෙනියා දෙවෙනියා වුනේ

Address

Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when News Hunt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share