26/11/2025
A two story houese 20 perces land for sale faces 20ft road Hansagiri Road close to Gampaha town.
📞 Call for more information.
070 422 0505
📌 Bedroom 06 (03 A/C)
📌 Bathroom 04 (02 hot water)
📌 House size 4000 sq ft
📌 Kitchen with pantry
📌 Living room / Dining Room
📌 Study space and Balcony spaces
📌Laundry Room
More Details:
=========
📌 Clear Deeds
📌 Fully Tiled
📌 With Beautiful Garden
📌 CCTV System
📌 Quiet and peaceful environment
📌 Located in a great neighborhood
📌 Close to all aminities
(schools, supermarkets, banks, hospitals and fuel stations)
📌 With a high residential and commercial area
📌 Suitable for a medical center or a restaurant.
ගම්පහ නගරයේ ආකර්ශනීය නිවසක් විකිණීමට ඇත.
ස්ථානය: හංසගිරි පාර, ගම්පහ
නිවස එක් පැත්තකින් හංසගිරි පාරට මුහුනලා ඇති අතර අනෙක් පසින් පටුමගට මුහුණ ලා ඇත.
📌 නිදන කාමර: 06 (වායුසමනය කළ 03)
📌 නාන කාමර: 04
📌 නිවස විශාලත්වය: වර්ග අඩි 4000
📌 ඉඩම ප්‍රමාණය: පර්චස් 20
📌 මිල: රුපියල් මිලියන 57 යි (සාකච්ඡා කරගත හැක)
පලමු මහල
📌 ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
📌 පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
📌නිදන කාමර 4 (වායු සමනය කල 01)
📌නාන කාමර 3 (උනු වතුර සහිත 2 )
📌ගබඩා කාමරය
දෙවන මහල
📌විසිත්ත කාමරය
📌 පාඩම් අවකාශය
📌 වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය
📌නිදන කාමර 2 (වායු සමනය කල)
📌නාන කාමරය ( උනු වතුර සහිත)
📌බැල්කනි අවකාශයන් හතරක් ඇත
වැඩි විස්තර:
==========
📌 නිරවුල් ඔප්පු
📌 සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
📌 අලංකාර උද්‍යානයක් සමග
📌 CCTV පද්ධතිය
📌 වරකට වාහන 3ක් දක්වා වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
📌 අඩි 20 පළල මාර්ග ප්‍රවේශය
📌 නිස්කලංක සහ සාමකාමී පරිසරයක් පිහිටා ඇත
📌 විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
📌සියලු පාසල් වලට ආසන්නව (Wycherley සහ Royal Institute යන පාසල් වලට ඉතා ආසන්නයෙන්) , සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව
📌 ඉහළ නේවාසික සහ වාණිජ ප්‍රදේශයක් සමග
📌මෙඩිකල් සෙන්ටර් එකක් සදහා හෝ රෙස්ටුරන්ට් එකක් සදහාද සුදුසුය.
゚viralシfypシ゚viralシalシ