FLASH KYON

FLASH KYON ඔයාගේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න +94778635724 WhatsApp හරහා සම්බන්ධ වෙන්න. Connect via WhatsApp for advertising inquiries

04/06/2026

අපේ බිම තියෙන තොරණ වගේ චීනේ අහසේ යන තොරණ - Drone Show

03/06/2026

ඔයත් පාවිචිචි කරන්නේ Samsung Phone එකක් නම් ඔයාටත් වටින ව්ඩියෝ එකක්✅




02/06/2026

ඔයත් සුපිරි වැඩ්ඩෙක් වගේ Pc එකේ වැඩ කරන්න. මෙවා try කරලා බලන්න✅




01/03/2026

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්දට හේතුව පැහැදිලියි. මුස්ලිම් අන්තවාදි අදහස් තියෙන, තමන්ගෙම මිනිස්සු 30000 පමණ වෙඩි තබා විනාශ කල ඉරාන පාලනයට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගන්නවා කියන්නේ, ඊශ්‍රායලය දුවිලි වෙනවා. ඉතින් ඊශ්‍රායලයට ඔහුන්ගේ බිම,රට සහ ඊශ්‍රායලයේ පැවැත්ම සදහා ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනිම වැලැක්වීම වෙනුවෙන් මේ යුද්දය කරන්න වෙලා තියෙනවා. නමුත් ඇමරිකාවේ මැදිහත් වීම ගැන පැහැදිලි අදහසක් නෑ. ඇමරිකාව බොරදියේ මාලු බානවා වගේ.🤔

27/02/2026

Chicken කෑවම වෙනනේ මොකද්ද?

26/02/2026

ආච්චිලාගේ ගෙදර ගියා කාලෙකට පස්සේ ❤️

25/02/2026

පැතුමට එකම බෝලයයි ඕයි😆

25/02/2026

අදවත් ගත්ත ටිකට් එකටත් පාඩු කරන්න නම් එපා 🙏🏏

25/02/2026

මගේ ඉත්තෑවා පුපේ ඉදන් නලියනවා..අද අපි ගහනවා New Zealand ට අනිවාර්යයෙන්. මම නුවර ඉදලම ආව Colombo Match එක බලන්නම👐❤️✅

 ゚viralシfypシ゚viralシ  ゚viralシfypシ゚  ゚viralシ      ゚viralシfypシ゚viralシalシ
21/02/2026

゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ

Address

Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when FLASH KYON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FLASH KYON:

Share