DigitalForge Creators

DigitalForge Creators Social Media Agency

30/11/2025

මේ දේවල් සතියකින් අමතක කරන්න එපා! ආපදාවක් විපතක් වුන වෙලාවට විතරක් නෙවෙයි මේ මිනිස්සු හැමදාම මිහිපිට ඉන්න මිනිස්සුන්ගෙ පිහිටට ඉන්න මිනිස්සු! සාමාන්‍ය මිනිස්සු පවා මේ වෙලාවෙ එකමුතුවෙලා පිහිට වෙනවා !! 🙏❤️ බොහෝම ස්තුතියි වගේම පිං සිද්ධවෙනවා අහින්සක මිනිස්සු වෙනුවෙන් , තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රකිනවට! හදවතින්ම ගරුකරනවා වගේම ණය ගැති වෙන්න ඕන අපි!
මෙම වීඩියෝපටයේ සියලූම ගෞරවය සහ ස්තුතිය ලබාගත් අය ට ලබාදියයුතුයි!

Credit : isharasandeepa25 tiktok🙏

හදවතෙ මල් ගන්න ගායකයො එකෙක් නෑ 🤔ජනප්‍රියම නලුවා සහ නිලිය කියන එකෙක් නෑ.දේශපාලනේ කරන එක බල්ලෙක් නෑබන කියල පංසල් වර්දනෙ කර...
30/11/2025

හදවතෙ මල් ගන්න ගායකයො එකෙක් නෑ 🤔
ජනප්‍රියම නලුවා සහ නිලිය කියන එකෙක් නෑ.

දේශපාලනේ කරන එක බල්ලෙක් නෑ
බන කියල පංසල් වර්දනෙ කරන එක්කනෙක් නැ 🤔

මෙතන ඉන්නෙ හැමදාම බැනුන් අහන මිනිස්සු විතරයි ❤️‍🔥
හදවතින්ම respect 💌❤️‍🔥

Video credit goes to the respective owner ❤️🙏

30/11/2025

දෙවියනේ මිනිස්සු කොහොම දරා ගන්නද මේ දේවල් 😞💔

ගං වතුරෙන් අවතැන් වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට උදව් කරන්න.,මහරගම youth එකට තමන්ට හැකි විදියට වියලි අහාර ද්‍රව්‍ය සහ අ...
30/11/2025

ගං වතුරෙන් අවතැන් වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට උදව් කරන්න.,මහරගම youth එකට තමන්ට හැකි විදියට වියලි අහාර ද්‍රව්‍ය සහ අනෙකුත් දෑ ගෙනත් භාර දෙන්න.
පැය 24ම ඔයාලගේ ආධාර ලබා ගන්න මෙතන අපේ හැමෝම එකතු වෙලා ඉන්නවා....!!

30/11/2025

නාච්චාදූව වැවටත් දරා ගන්න බෑ දැන්.. 😒

30/11/2025

කටුනායක සහ සීදුව ප්‍රදේශ සඳහා 🙏🙏

ජා ඇල තත්වය 😒
30/11/2025

ජා ඇල තත්වය 😒

30/11/2025

ජීවිත රැසක් බිලිගත් නාවලපිටිය ඛේදවාචකයේ නවතම දර්ශන..
(නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කුව අසල සිදුවූ නාය යැම)
@ Aerial Vids Sl Drona

13/11/2025

“Body piecing කරන්න කැමති අයට 🤍🤍”

K Shan Bandara
Pradeep Pushpakumara
Contact Us - 0740049871

07/11/2025

💃 chenara DODGE

Address

Nugegoda

Telephone

+94702120848

Website

Alerts

Be the first to know and let us send you an email when DigitalForge Creators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share