07/07/2026
• ප්‍රචාරක හඬ පට💥✨️
(Voice Media Agency)
_______________________
ඔබේ ගම, ඔබේ පන්සල, ඔබේ දේවස්ථානය, ඔබේ සමිතිය... මේ ආදී ඔබට සමීප ඕනෑ ම ස්ථානයක සංවිධානය කරන කටයුතු පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට භාවිත ප්‍රචාරක රථය සඳහා, සුපැහැදිලි හඬක් එකතු කරන්න අප සූදානම්.
ඔබට කරන්න තියෙන්නේ මෙපමණයි, ඔබ සංවිධානය කරන කටයුත්තට අදාල දිනය, වෙලාව, ස්ථානය, සංවිධානය කරන්නේ කවුද කියන ආදී මූලික තොරතුරු ටික පහත සඳහන් අපේ දුරකථන අංකයට කතා කරලා කියන්න, නැත්නම් එම අංකයට whatsapp කරන්න.
ඊට පස්සේ ඔබේ තොරතුරු ඇතුළත් කරලා අපි සුපැහැදිලි හඬින් Recording එක නිර්මාණය කරනවා. ඒ විතරකුත් නෙමෙයි, Record කරපු එකට කලින් ඔබේ කටයුත්තට අදාලව ගැලපෙන ගීතයක කොටසක් මුලින් යොදල ඊට පස්සේ රෙකෝඩින් එක සමග අවශ්‍ය නම් යාන්තමට ඇහෙන්න (සංගීත ඛණ්ඩයක් යොදලා) රෙකෝඩින් එක අවසානයේ නැවත ගීතයක කොටසක් එක්ක ඔබට සිතැඟි පරිදි, එක clip 🔉එකකට අපි Audio එක නිර්මාණය කරනවා.
ඒ සඳහා Condenser Microphone 🎙️ සහිත ශබ්දාගාරයක, Adobe audition වගේ ප්‍රමුඛ Softwares 👩💻 භාවිතා කරලා වෘත්තිමය අන්දමට ඔබේ අවශ්‍යතාව ඉටුකර දෙන්න අප සූදානම්.
🤙කතා කරන්න අපිට - 078 26 88 555
077 670 6123
_______________________________________________________
🌼Voice Media Agency🌼
_______________________________________________________