17/11/2025
නොවැම්බර් මස 21 සිට 29 වන දා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන 47 වන මොන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ දී ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය නියෝජනය කරන ස්වර්ණමය චිත්‍රපට රැසක් විකාශනය වේ.
මේ සඳහා සරසවි සිනෙරූ වෙනුවෙන් H.D ප්‍රේමසිරි නිෂ්පාදනය කල ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල "ආකාස කුසුම්" චිත්‍රපට දර්ශන දෙකක් තිරගත වේ.
Watch the official trailer of "https://youtu.be/KYQzT-gFtcg?si=Bq5ZknzmTXMlODst"