Raja TV

Call Directions Website Contact the business

Raja TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Raja TV, TV Network, රජ ටීවී, RAJA BUSINESS HOLDINGS (PVT) LTD, No 48/A-1, Sunethradevi Road,., Nugegoda.

𝐊𝐈𝐍𝐆 𝐈𝐍 𝐋𝐀𝐍𝐊𝐀 👑
Your ultimate hub for Entertainment, News, Gossip ,Fashion, Food & Events! 🎬✨

​Breaking News | Raja Talks | Raja Events | Gossip Kella | Your Story | Raja Kitchen | Raja Fashion.©️

🖤 අන්තිම මාලනියත් දැයට අහිමිවෙයි.... ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ..'ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී! 🥀🚨 BREAKING NE...
20/08/2026

🖤 අන්තිම මාලනියත් දැයට අහිමිවෙයි.... ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ..'ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී! 🥀

🚨 BREAKING NEWS
රජ TV උණුසුම් පුවත් 🚨

ශ්‍රී ලාංකේය සම්භාව්‍ය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 82 වැනි වියේ පසු වූවාය.

ඇයගේ අග්‍රගන්‍ය කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන:

📌 ළමාවිය සහ ආරම්භය:
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ ඇය, කුඩා කල සිටම සිය ගායන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළාය. යොවුන් වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ ඇයට, එහිදී ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට දොරටු විවර විය.

🎵 සංගීත දිවියේ පෙරළිය:
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන 'රන්මුතු දූව' වෙනුවෙන් ඇය ගායනා කළ "ගලන ගඟකි ජීවිතේ" ගීතයත්, ඩී. ඩී. ඩැනී මහතාගේ ප්‍රසංගයකදී ගැයූ "බුදු සාදු" ගීතයත් ඇයගේ ගමන්මඟේ සුවිශේෂී කඩඉම් බවට පත් විය.

🎤 අමරණීය නිර්මාණ:
සිය සංගීත දිවිය තුළ "පෙරදා මහා රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී ෂෝලා", "තාරුකා ඇස්", "කිඳුරියකගේ විලාපය", "හඳහාමි", "අරලිය ලන්දට" සහ "පිරිත් පැන්" ඇතුළු අතිවිශාල නිර්මාණ ගොන්නකින් ඇය අපේ ගීත කලාව පෝෂණය කළාය.

🏆 ලැබූ සම්මාන:
සිය විශිෂ්ටත්වය උදෙසා හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10කින් පිදුම් ලබා ඇත.

දශක ගණනාවක් පුරා සිය මියුරු හඬින් අපව සැනසූ ඒ ආදරණීය ගායිකාවට නිවන් සුව අත්වේවා! 🙏

YouTube ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න
👇👇
https://youtu.be/jI4v9A-XBPI

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Thilina Boralessa Man Hoyanne Premayak - Movie Abhilashi Shanthushki Hemain Jayasekara Elite Models Sri Lanka Elite Events Elite Studios Poojani Bhagya Ramesha Oshini Gayan Gunawardana Nilmini Thennakoon Harsha Udakanda
Thilina Boralessa Ranjan Ramanayake (Official Group) sandaruwanjayasekaraofficial Sandaruwan Jayasekara

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.




නිල නිවේදනය / Official Public Noticeවැදගත් දැනුම්දීමයි - රජ TV (Raja TV) සන්නාමය පිළිබඳවපසුගිය කාලය පුරාවට "රජ TV" සහ "R...
15/07/2026

නිල නිවේදනය / Official Public Notice
වැදගත් දැනුම්දීමයි - රජ TV (Raja TV) සන්නාමය පිළිබඳව

පසුගිය කාලය පුරාවට "රජ TV" සහ "Raja TV" සන්නාමය කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට සහ ලබාදුන් ආදරයට අපගේ හදපිරි ස්තූතිය! ❤️

අපගේ රසික ප්‍රජාවගේ ආරක්ෂාව සහ සන්නාමයේ අනන්‍යතාවය තහවුරු කිරීම වෙනුවෙන්, "රජ TV" සහ "Raja TV" යන නාමයන් සහ අපගේ නිල ලාංඡනය, ශ්‍රී ලංකා රජයේ බුද්ධිමය දේපල පනත (Intellectual Property Act) යටතේ නීත්‍යානුකූලව ලියාපදිංචි කර, අයිතිය තහවුරු කර ඇති බව මෙයින් කාරුණිකව දැනුම් දෙමු.

කෙසේ වෙතත්, අපගේ නම සහ ලාංඡනය ඉතා සුළු අකුරු වෙනස් කිරීම් සිදු කරමින්, අපගේ සන්නාම අනන්‍යතාවය අනුකරණය කරමින් (Impersonating) පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් පිළිබඳව අප වෙත පැමිණිලි ලැබී ඇත. මෙවැනි ක්‍රියා නීති විරෝධී බවත්, ඒවාට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බවත් දැනුම් දෙමු.

අපගේ ප්‍රේක්ෂක ඔබගෙන් අප ඉල්ලා සිටින්නේ:

අපගේ සියලුම නිල සමාජ මාධ්‍ය ගිණුම් අපගේ නිල වෙබ් අඩවිය (https://www.rajatv.lk) ඔස්සේ පමණක් පරීක්ෂා කරන ලෙසයි.

අපගේ නම හෝ ලාංඡනය අවභාවිතා කරන වෙනත් කිසිදු නාලිකාවක් අපගේ නිල නාලිකා නොවන බව කරුණාවෙන් සලකන්න.

Important Notice Regarding "Raja TV" / "රජ TV" Brand Identity

We sincerely thank you for the trust and love you have placed in the "Raja TV" and "රජ TV" brand over the years! ❤️

To ensure the safety of our viewers and protect our brand identity, we hereby officially notify you that the names "Raja TV" and "රජ TV", along with our official brand logo, are legally registered and protected under the Intellectual Property Act of Sri Lanka.

However, we have received reports of fake accounts imitating our brand identity by making slight alterations to our name and logo to deceive the public. Please be informed that such impersonation is illegal, and we are currently taking necessary legal action against these infringing parties.

We kindly urge our viewers to:

Verify all our official social media accounts only through our official website: https://www.rajatv.lk

Note that any channel using our name or logo without authorization is not an official Raja TV channel.

Raja Business Holdings (Pvt) Ltd
සභාපති (Chairman): සඳරුවන් ජයසේකර (Sandaruwan Jayasekara)
📞 0770887322 | 📧 [email protected]

🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨දර්ශන් තවරාජා ගෙන් ප්‍රේමය හොයා ගත් තිළිණ බොරලැස්ස..📌 රජ TV ට කොටුවෙයිYouTube ලින...
11/07/2026

🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨

දර්ශන් තවරාජා ගෙන් ප්‍රේමය
හොයා ගත් තිළිණ බොරලැස්ස..
📌 රජ TV ට කොටුවෙයි

YouTube ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න
👇👇
https://youtu.be/jI4v9A-XBPI

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Thilina Boralessa Man Hoyanne Premayak - Movie Abhilashi Shanthushki Hemain Jayasekara Elite Models Sri Lanka Elite Events Elite Studios Poojani Bhagya Ramesha Oshini Gayan Gunawardana Nilmini Thennakoon Harsha Udakanda
Thilina Boralessa Ranjan Ramanayake (Official Group) sandaruwanjayasekaraofficial Sandaruwan Jayasekara

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.


🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨හර්ශ උඩකන්ද නොදන්න අපි දන්න එයාගේ රහස..අලුත ගෙනා මනාලි නිසා මම සතුටිං...📌හර්ශගෙ උ...
10/07/2026

🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨

හර්ශ උඩකන්ද නොදන්න අපි දන්න
එයාගේ රහස..
අලුත ගෙනා මනාලි නිසා මම සතුටිං...

📌
හර්ශගෙ උපන්දිනයට රජ TV අපි Surprise කල විදිය..🤗🎂🎁

YouTube ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න
👇👇
https://youtu.be/DOvE3F5v1dU

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Harsha Udakanda Shalini Fernando Shalini Fernando Sandaruwan Jayasekara sandaruwanjayasekaraofficial Elite Events Elite Studios Elite Models Sri Lanka Elite Weddings Elite Gems Kalum A***n Thusith S Bandara Dilan Duruthu
Rajitha Hiran Amila Karunanayake Ranjan Ramanayake (Official Group) Ranjan Ramanayake Ranjan Ramanayake

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.



🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨ජැක්සන් ඇන්තනී මහතාට ආදේශක නෑ.....අවසාන නිර්මාණයේ ප්‍රධාන නිළිය මමයි.📌 හරිනි ට  ර...
30/06/2026

🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨

ජැක්සන් ඇන්තනී මහතාට ආදේශක නෑ.....අවසාන නිර්මාණයේ ප්‍රධාන නිළිය මමයි.

📌 හරිනි ට රජ TV අපි උපන්දින සුභ පැතූ මොහොත.

YouTube ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න
👇👇
https://youtu.be/GLKBNHY-bgw?si=_GK5mph8-sn3Igkf

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Harini Agrasri Kawyanjani Harini Agrasri Kawyanjani Sameera Weerasinghe Shagg Yasitha Nilushi Pawanya Prishan Pandithage Studios Sandaruwan Jayasekara sandaruwanjayasekaraofficial Elite Models Sri Lanka Elite Studios Elite Events Elite Weddings Elite Gems Ranjan Ramanayake (Official Group) Ranjan Ramanayake Ranjan Ramanayake Ramesha Oshini Shalini Fernando Harsha Udakanda

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.




ජැක්සන් ඇන්තනී මහතාට ආදේශක නෑ.. අවසාන නිර්මාණයේ ප්‍රධාන නිළිය මමයි...

🚨  BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨තලවතුගොඩ ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය 'රති මැදුරු' 9ක් වටලයි - කාන්තාවන් 34ක් ඇතු...
20/06/2026

🚨 BREAKING NEWS | රජ TV උණුසුම් පුවත් 🚨

තලවතුගොඩ ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය 'රති මැදුරු' 9ක් වටලයි - කාන්තාවන් 34ක් ඇතුළු 43ක් දැලේ!

තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන (Spa) මුවාවෙන් පවත්වාගෙන ගිය රති මැදුරු 9ක් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලා තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් එකවර සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් සහ සැකකාරියන් රැසක් අත්අඩංගුවට පත්ව ඇත.

📌 ප්‍රදර්ශනය කර තිබූ ආයුර්වේද පුවරුවලට මුවා වී බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස මෙම ස්ථාන පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


YouTube ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න
👇👇
https://youtube.com/watch?v=41e43qNy_gk&si=YMpweRJF8bqLJ4XT

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group sandaruwanjayasekaraofficial Sandaruwan Jayasekara Ranjan Ramanayake (Official Group) Janaka Prabodha Senevirathne

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.




භාගි රහස් ගොඩක් හෙළි කරයි...              මට දරාගන්න බෑ මගේ දරුවන්ට වෙච්ච දේට....                       ```Breaking News...
06/06/2026

භාගි රහස් ගොඩක් හෙළි කරයි...
මට දරාගන්න බෑ මගේ දරුවන්ට වෙච්ච දේට....
```Breaking News``` ▇ ▆ ▅ ▃

YouTube ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න
👇👇
https://youtube.com/watch?v=41e43qNy_gk&si=YMpweRJF8bqLJ4XT

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Bhagya Prasad Thennakoon Mudiyanselage-Curly ලොකු අයියා Maupiya sewana manasika niwasaya sandaruwanjayasekaraofficial Sandaruwan Jayasekara Elite Models Sri Lanka Ranjan Ramanayake (Official Group)

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන රජ TV & Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & King TV 👑


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.




31/05/2026

මෙවර සිරිපා වාරය අවසන්කර
ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කර
තිබූ කරඬුව සහ සමන් දේව
ප්‍රතිමාව,දේවාභරණ වැඩමවීම......🤗🙏

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Sandaruwan Jayasekara sandaruwanjayasekaraofficial Elite Studios Elite Models Sri Lanka Elite Events Ranjan Ramanayake (Official Group)

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

රජ Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන Elite Models Sri Lanka & Elite Studios & Elite Weddings & Elite Events & Elite Gems & Raja TV


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.



සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට...Breaking News / Raja TV ❤️❤️රජ TV  නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍දි...
30/05/2026

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට...

Breaking News / Raja TV
❤️❤️

රජ TV නාලිකාවට Subscribe කර නාලිකාවත් එක්ක එකතුවෙන්න 😍

දිනපතා අළුත් පුවත් ගැන දැනගන්න අපගේ YouTube සහ Facebook සහ Instagram සහ TikTok පිටු වෙත දැන්ම පිවිසෙන්න.

Read more >>> https://rajatv.lk

Raja TV Raja TV Official Group Sandaruwan Jayasekara sandaruwanjayasekaraofficial Elite Models Sri Lanka Elite Events
Elite Studios

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube 👇
https://m.youtube.com/
🟠 Like us on Facebook👇
https://www.facebook.com/rajatv.sl
🟠 Follow us on TikTok 👇
https://www.tiktok.com/
🟠 Follow us on Instagram 👇
https://www.instagram.com/rajatv_sl
🟠 Follow us on Threads👇 https://threads.net/
🟠 Follow us on X 👇 https://x.com/RajaTv_sl
🟠 Pinterest :https://pin.it/2Uj8VC7zC
🟠 Reddit :Alternative-King-684
🟠 Join with us on WhatsApp Channel 👇 https://whatsapp.com/channel/0029VaBcCvPFCCoPk1wUZB2d
🟠 Website 👇 https://www.rajatv.lk

Raja Business Holdings (Pvt) Ltd අනුබද්ධිත අනෙකුත් ආයතන Elite Models Sri Lanka & Elite Studios &
Elite Weddings & Elite Events &
Elite Gems & Raja TV


Sandaruwan Jayasekara
Contact us on 📲WhatsApp or 📞phone number for further details.
Mobile 👉 0770887322
Email 👉 [email protected]

𝐇𝐞𝐚𝐝 𝐎𝐟𝐟𝐢𝐜𝐞
RAJA BUSINESS HOLDINGS (PVT) LTD,
No 48/A-1,
Sunethradevi Rd,
Kohuwala,
Nugegoda(10250),
Western Province,
Sri Lanka.


Address

රජ ටීවී, RAJA BUSINESS HOLDINGS (PVT) LTD, No 48/A-1, Sunethradevi Road,.
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Raja TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raja TV:

Shortcuts

Share

Category