Model With Ruki - Model Academy & Agency

Model With Ruki - Model Academy & Agency For the very first time in Sri Lanka, We are going to touch the international arena differently.
(3)

Queen Of International Tourism 2025 තරගයේ ප්‍රධාන කිරුළ ජයග්‍රහණය කල ආදිත්‍යා වැලිවත්ත හට සුභ පැතුම්.🇱🇰🇱🇰🇱🇰
08/08/2025

Queen Of International Tourism 2025 තරගයේ ප්‍රධාන කිරුළ ජයග්‍රහණය කල ආදිත්‍යා වැලිවත්ත හට සුභ පැතුම්.🇱🇰🇱🇰🇱🇰

Miss Tourism Universe Sri Lanka 2025 Adithya Weliwatta National Costume National Director/ Trainer: Rukmal Senanayake ( ...
07/08/2025

Miss Tourism Universe Sri Lanka 2025
Adithya Weliwatta

National Costume

National Director/ Trainer: Rukmal Senanayake ( Model With Ruki )
Advocacy Trainer: Tharaka Gurukanda
Costume Designer: Ramesha Oshini
MUA : Lanka Fernando
Photography: Prasanna Iroshan
Cinematography: Bhashana Wickramaarachchi/ Saman Ratnayake
Audio Partner: Ayodhya Karunarathne

Special Thanks To: Iroshi lankeshika

07/08/2025

MissEarth Sri Lanka Thusitha Perera

05/08/2025

Calin - කැලීන් Mrs Sri Lanka World 2025 🇱🇰

Official Advocacy Trainer | Tharaka Gurukanda

National Director | Chandimal Jayasinghe
WHO WILL BE THE NEXT QUEEN OF 2025?

04/08/2025

Miss Teen Earth 2025
Mavithi Punsarani 🇱🇰🇱🇰🇱🇰

Mrs Sri Lanka World by Chandimal Jayasinghe I am honored to be the official choreographer for 7 consecutive years, with ...
02/08/2025

Mrs Sri Lanka World by Chandimal Jayasinghe

I am honored to be the official choreographer for 7 consecutive years, with my utmost effort I shall mentor and guide all the contestants.

I would like to sincerely appreciate our national Director Chandimal Jayasinghe for his unique approach and his leadership!

Let’s bring back the crown to Sri Lanka!

Calin - කැලීන් Mrs Sri Lanka World 2025 🇱🇰

Official Choreographer | Rukmal Senanayake (Model With Ruki)

National Director | Chandimal Jayasinghe

WHO WILL BE THE NEXT QUEEN OF 2025?

Miss Tourism Universe Sri Lanka ලෙස තේරීපත් වූ ජනප්‍රිය ගායන ශිල්පිණී ආදිත්‍යා වැලිවත්ත පිලිපීනයේ පැවැත්වෙන Miss Tourism...
30/07/2025

Miss Tourism Universe Sri Lanka ලෙස තේරීපත් වූ ජනප්‍රිය ගායන ශිල්පිණී ආදිත්‍යා වැලිවත්ත පිලිපීනයේ පැවැත්වෙන Miss Tourism 2025 තරගාවලිය සදහා ඊයේ දින පිටත්විය.

Miss Tourism Universe 2025 ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කලේ Model With Ruki ආයතනයයේ අධ්‍යක්ෂක රුක්මල් සේනානායක මහතායි ..

ඇයගේ දැනුම උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කලේ තාරක ගුරුකන්ද මහතායි.

ඇයගේ Talent Round පුහුණුකරුවන් ලෙස ලලිත් පැරකුම් මහතා , අමා කංකානම්ගේ මෙනවිය , රුක්මල් සේනානායක මහතා කටයුතු කරයි . එම තරග වටයේ ඇදුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නේ නාමල් වෙදගේ මහතායි.

එම තරගයේ National Costume තරග අංශයේ ඇදුම් නිර්මාණය කලේ රමේශා ඔශිනි මහත්මියයි.

ඇයගේ අවසන් තරග වටය සදහා ඇදුම් නිර්මාණය කලේ
චතුරිකා සහ රමේශා මහත්මියයි. එහි රූපලාවණ්‍ය ශිල්පියා ලෙස කටයුතු කලේ ලංකා ප්‍රනාන්දු මහතායි.

ඇයගේ ජායාරූප ශිල්පියා ලෙස කටයුතු කලේ ප්‍රසන්න ඉරෝශාන් මහතායි. Videographer ලෙස සමන් රත්නායක මහතා , භාශන වික්‍රමාරච්චි මහතා කටයුතු කලේය .

ඇයගේ Sash නිර්මාණය කලේ අනූශි ගුණරත්න මහත්මියයි.

Audio Engineer ලෙස කටයුතු කලේ අයෝධ්‍ය කරුණාරත්න මහතායි

ඇයගේ පසුපසින් ඇයව දිරිමත් කරන ඇයගේ මව ඉරෝශිණී ලක්ශිකා මහත්මිය , ඇයගේ පවුලේ සාමාජිකයන් , Model With Ruki ආයතනයේ සියලුම දෙනා , ප්‍රමේශ් ඇන්තනී ඇතුළු සියලු දෙනාට ස්තූතියි.

සහය දැක්වූ සියලු මාධ්‍ය ආයතන වලට , නිල YouTube ප්‍රචාරක තරිඳු වෙල්හේනගේ මහතා , සමාජ මාධ්‍ය ප්‍රචාරක "Kassa " කල්හාර නිරන්ජන් , විදුරංග දිසානායක සියලු දෙනාට ස්තූතියි .

Location Partner ලෙස සහය දැක්වූ Mount Lavinia Hotel හි සියලුම දෙනාට ස්තූතියි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලු නිලධාරීන් , Philippine Visa ආයතනයේ නිලධාරීන් , සංචාරක සහ සියලු නිළදාරීන්ට ස්තූතියි ....

30/07/2025

Miss Tourism Universe 2025

Address

550/Old Kottawa Road
Mirihana
10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94777777451

Alerts

Be the first to know and let us send you an email when Model With Ruki - Model Academy & Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Model With Ruki - Model Academy & Agency:

Share