23/02/2017
දැනට ව්‍යාපාරයක් හිමි, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබේ හිතවතුන් වෙනුවෙන් ඔබට ලබාදියහැකි ඉහලම සහයෝගය සෞභාග්‍යා වැඩසටහන හා සම්බන්ධ කිරීමයි .
අපි ඔවුන් සාර්ථක ගමනක් ගෙනයන්නම් ...!
දැනට ව්‍යාපාරයක් හිමි, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත අය වෙනුවෙන් පවත්වන විශේෂ වැඩසටහන් මාලාවේ පළමුවැන්න.
2017 පෙබරවාරි 25
පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුණසිංහ ශ්‍රවනාගාරයේදී
විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට
0710524265
Link for online registration
http://sawbhagya.blogspot.com/
සංවිධානය
ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය