Mrs Gamage

Mrs Gamage ❤️ Daughter ❤️ Wife ❤️ Mother ❤️ Friend

ආදරණිය මනාලි,

හෙට දිනයේ මනාලියක ලෙස කිරුළු පළඳින ඒ සොඳුරු දිනය ගැන ඔබ සිහින දකිනවා ඇති. එදිනට ඔබ ස්වභාවික ලස්සන වඩ වඩාත් ඔප් නංවමින්, සුන්දරත්වයෙන් අගතැන්පත් මනාලියක ලෙස පෝරු මස්තකයට පියනඟන විට සියළු දෙනාම ඔබ ගැන ආදරයෙන් කතාකරාවි, ඔබේ සුන්දරත්වය වර්ණනා කරාවි, ඔබ යහපත් පතිනියක වන බවට එය ඔවුනට ඉඟියක් වේවි.

මේ නිසයි මංඟල දිනයට ඔබ කල් ඇතිව සූඳානම් විය යුත්තේ. වටිනා ඇඳුම්, ආභරණ, මල් කළඹ, කොණ්ඩ මෝස්තර, අනිකුත් රුපලාවන්ය කටයුතු වගේම මුහුණේ කාන්තිමත් භාවය, ශරීර වර්ණය, හැඩය,ශාරීරික, මානසික නිරෝගිතාවය ගැනත් ඔබ කල්පනා කලයුතුයි.

ඔබේ දිවියේ එක්වරක් පමණක්ම උදාවන සුන්දර දිනය, සභාගි වන නෑ හිතමිතුරන්ටත් නොමැකෙන මතකයක් කළ හැකිනම් ... මංගල උත්සවය පවත්වන ස්ථානය, මංගල සැරසිලි, ආරාධනා පත්, මංගල කේක්, නර්ථන කණ්ඩායම්, කෑම බීම, මේ ආදිය ගැනත් ඔබ සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

කුලගෙදරින්, පතිකුලයට පියමන් කරන ඒ වැදගත් මොහොත අඩු වියදමින්, වැඩි සුන්දරත්වයකින් කිරීමට වර්තමාන බුද්ධිමත් යුවතියන් කල් ඇතිව සැලසුම් කරන බව අපි දනිමු.

ඒ සඳහා ඔබට මඟ පෙන්වීම අපේ අරමුනයි .

ජය මංගලම් !

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Mrs Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mrs Gamage:

Shortcuts

Share