18/07/2026
මෙයා හැමදාම වගෙ මොකක් හරි Toxic විඩියෝ එකක් කරලා බැනුම් ඇහුවම තාත්තා එක්ක ෆොටෝ එකක් දාලා, Dishwash කරන වීඩියෝ එකක් දාලා Sympathy එක හිගාකනවා!
මෙහෙමයි, අපි කවුරුත් ආස නෑ දිලේකට, ධනරාජාට ඒත් දිලේකාගෙ දරුවා සම්බන්ධ දේවල් සහ ධනරාජාගෙ මානසික ගැටලුව ගන පවා සමාජයෙන් උන්ව බුලි කිරීම නම් හොද කන්ටෙන්ට් නෙවෙයි!
දිලේකව විහිලුවට ලක් කරන්න පුලුවන් ඕනෙ තරම් විදි තියේ. දිලේකා සමාජ පිලිලයක් තමයි. හැබයි අපි ඇයි එතනට වැටෙන්නෙ අර දරුවෙක් සම්බන්ධ දෙයක් අල්ලන්?
ඕනෙම නරක විකාරරූපි ගෑනියෙක් තුල පවා හොද අම්මෙක් ඉන්න පුලුවන්. දිලේකා තමුන්ගෙ දරුවාට හොදින් සලකනවා බලාගන්නවා. එයාට ඒ දරුවා රටක් ලෝකයක් වගෙ ඇති අම්මා කියන කෝනයෙන් . එතනින් එහා හැසිරිම් අජුතයි තමයි. ගෙම්බෙක් වගෙ ඇදගෙන එක්සයිස් කරපුවා එහෙම දැක්කම උනත් වමනෙ යනවා..
හැබයි පලවෙනි වතාවට අම්මෙක් උන ඕනම ගෑනියෙක් තුල සුලු වශයෙන් හෝ ඔය පම්පෝරි පාට් එක තියෙනවා. ඒ පම්පෝරිය ඕන අම්මෙක්ට තියෙන්න පුලුවන්. තමන්ගේ ලමයනේ ලෝකෙම..
ඒක කෑල්ල ඕන්නම් නොසලකා හරින්නත් තිබ්බා.
පොදු හැසිරිම් ඉස්මතු කරාට කමක් නෑ තනි පුද්ගලයො Target කරන් මනේශා කරපු හැම විඩීයෝ එකම හෙනම Toxic! ඊට වඩා හෙන නූගත්කමක් පේනවා.
අනුන්ට අපහාස නොකර , කුණුහර්ප පාවිච්චි නොකර ලස්සන content කරන මිනිස්සු ඉන්නවා මේ රටේ.. ඕනි තරම් මිනිස්සු හිනස්සන්න පුළුවන් අපහාස , කුණුහර්ප පාවිච්චි නොකර.. ඒව හරි බලල ඉගෙන ගන්න.
"උගත් මිනිස්සු content කරද්දි හරි ලස්සනයි.."