18/11/2025
BAILA TIME IN COLOMBO - Vol -1"
STARLANKA ලේබලයෙන් නිකුත් වූ (ඇමරිකා එක්සත් ජනපදයේදී නිෂ්පාදනය කරන ලද) LP තැටිය දැන් newchapter.lk වෙතින් ඔබේ සුරතට.
මිල මෙම නොවැම්බර් 30 දින දක්වා රු.5000/=ක් පමණයි.
රු.450/= 600/= ත් අතර අමතර සුළු මුදලක් ගෙවා ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
Cash on delivery පහසුකම සහිතයි.