Samadhi Sewmini

Samadhi Sewmini 🧚👩‍🦰🥰

16/09/2025

අධි මාන්නයෙන් ලැබෙන දෙයක් නැත.නිහතමානී වෙන්න.
ඔබට බොහෝ අය ආදරය කරාවි ❤

16/09/2025

පඩිය ගැන අහන්න හැමෝම ඉන්නවා ඒත් රස්සාවට ගිහින් විදින දුක ගැන අහන්න කවුරුත් නෑ 🙂👍

💟💥🌹
16/09/2025

💟💥🌹

16/09/2025

දුවෙක් නිදහසේ ඉන්න ස්වර්ණමය කාලය තාත්තා සමග තාත්තා එක්ක ඉන්න කාලය ❤️

15/09/2025

ගොඩක් අය ලිමිට් ආදරේ දුන්නට..
අන්ලිමිට් ආදරේ දුන්නෙ ඔයා විතරයි අම්මෙ.. ❤️

😍💟💥
14/09/2025

😍💟💥

Smile 😇
13/09/2025

Smile 😇

13/09/2025

අපි දාන Post වලට හුගක්ම React කරන්නෙ නාදුනන මිනිස්සු 🙂

හොදට දන්න මිනිස්සු React කරනව අඩුයි

12/09/2025

මුළු දවසෙම වෙච්ච දේවල් හවසට කියන්න කෙනෙක් ඉන්න එකත් මනුස්සයෙක්ට මාරම සැනසීමක්
🍂💞

සමහර වෙලාවට ඇත්තට වඩා මනෝලෝකේ මරු 🤍
12/09/2025

සමහර වෙලාවට ඇත්තට වඩා මනෝලෝකේ මරු 🤍

12/09/2025

අඩුම තරමෙ අපි දාන පෝස්ට් එකක් හරි බලන්නෙ ගොඩක් දුරට, නාදුනන මිනිස්සු.🌼❤

12/09/2025

ආයෙ සල්ලි ඉල්ලනකොට 'ණයට' කියල ඉල්ලන්න එපා.
'පිනට' කියලම ඉල්ලපන්
😅🙏

Address

Colombo
Nugegoda
82100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Sewmini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share