Proview Creations (Pvt) Ltd

Proview Creations (Pvt) Ltd Audio-Video-Film Productions & Digital wedding studio... Audio-Video-Film Productions

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් දියත් කරන ලද ❤️ඉෂාක්ට කෝටියක්❤️ යන අති සාර්ථක මූල්‍යමය වැඩසටහනේ ලක්වැසි ලෝවැසි ජනතාව...
10/07/2025

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් දියත් කරන ලද ❤️ඉෂාක්ට කෝටියක්❤️ යන අති සාර්ථක මූල්‍යමය වැඩසටහනේ ලක්වැසි ලෝවැසි ජනතාවගේ මුදල් පිරිනැමීම් නිසාවෙන් ඉතා කෙටි කාලයකින් පිරි ඉතිරි ගිය ඉෂාක් මහතාගේ බැංකු ගිණුම ඔහු වෙත භාරදීමේ ප්‍රීතිමත් අවස්ථාව...
අපගේ එකම පැතුම රටක් වටිනා ලොවක් වටිනා ඔබ තුමාහට
නිදුක් නිරෝගී සුව ලැබ දීර්ග ආයුෂ ලැබේවා යනුවෙනි....
# 2025 July 10 @ SUDARSHI - COLOMBO 07
Best Wishes From - SLASA &
Proview Creations (Pvt) Ltd.
( Mirihana , Nugegoda , Sri Lnka )

18/06/2025
💔🥲 නියරේ පියනගලා මැණිකේ ඔබ දුර එනවා...ආයේමත් මැණිකෙටවත් අපි කාටවත් ඔයාව දකින්න ලැබෙන්නේ නැහැ...ආයේමත් අපිට එකට සින්දු කි...
28/04/2025

💔🥲 නියරේ පියනගලා මැණිකේ ඔබ දුර එනවා...ආයේමත් මැණිකෙටවත් අපි කාටවත් ඔයාව දකින්න ලැබෙන්නේ නැහැ...ආයේමත් අපිට එකට සින්දු කියන්න ඔයාගේ ලස්සන PHOTOS ගන්න මට ලැබෙන්නෙත් නැහැ..ඔයාගේ අන්තිමට මම ගත්ත PHOTOS ටිකක් අවසාන ගෞරවය හැටියට මම දැම්මා අයියේ...මොන වැඩකදී මුණගැහුනත් විහිළුවෙන් අපි හැමෝවම හිනස්සපු ඔයා යන්නම ගිහින්...ඔයාට සුබ ගමන්....යලි හමුවෙමු..
🥲🥲අපගේ බලවත් ශෝකය🥲🥲

❤❤Young energy in our company's future. ❤❤ Proview Creations (Pvt) Ltd
25/08/2024

❤❤Young energy in our company's future. ❤❤ Proview Creations (Pvt) Ltd

රොම්බ තෑන්ක්ස් - Comedy Play - සජීව මල්මාලආරච්චිගේ නාට්‍ය නිර්මාණයක් සුසන්ත අබේරත්න නිෂ්පාදනයක්. ප්‍රදීප් ජයතිලක සංගීත න...
13/08/2024

රොම්බ තෑන්ක්ස් - Comedy Play - සජීව මල්මාලආරච්චිගේ නාට්‍ය නිර්මාණයක්
සුසන්ත අබේරත්න නිෂ්පාදනයක්.
ප්‍රදීප් ජයතිලක සංගීත නිර්මාණයක්.
එල්ෆින්ස්ටන් රඟහලේදී 2024 අගෝස්තු 10 වෙනි දින ආරම්බඋන
මෙම නිර්මාණය ඔබට නැරබීමට අවස්ථාව ඇත.

පවුලේ සැමට එකට සිට නැරබිය හැකි බඩ රිදෙනකල් සිනාසිය හැකි 😀😃😄
අති දක්ෂ නළු නිලි රැසක් චරිත පණපොවන
මෙම නිර්මාණය රසවිඳීමට ඔබටත් සතුටින් ආරාධනා කරන්නෙමු..

PROVIEW CREATIONS (PVT) LTD. අපගේ උණුසුම් සුබපැතුම්.

සීත සුළගක් ලෙසින් - තනුර මදුගීත් - Music Video Shooting2024 - Location - Sri Jayawardanapura. ❤✍️🎼🎹❤
01/08/2024

සීත සුළගක් ලෙසින් - තනුර මදුගීත් - Music Video Shooting
2024 - Location - Sri Jayawardanapura. ❤✍️🎼🎹❤

කාලෙකින් සරමක් ඇන්දේ අමාරුවෙන් කටු ගහගෙන පටි බැඳගෙන...පොඩි කාලේ දහම්පාසල් ගියේ අම්මට කියල ගැට ගහගෙන..ඒ කාලේ මතක් උනා..ගෙ...
01/07/2024

කාලෙකින් සරමක් ඇන්දේ අමාරුවෙන් කටු ගහගෙන පටි බැඳගෙන...පොඩි කාලේ දහම්පාසල් ගියේ අම්මට කියල ගැට ගහගෙන..ඒ කාලේ මතක් උනා..ගෙදර එනකල් පන බයේ හිටියේ මේක කඩන් වැටේවි කියල.. ❤😀😃❤

❤❤මගේ සහෝදරයාගේ දුවගේ ( Oshadhi Shakya Wijesinghe ) "Bharathya Natya Arangetram" නර්තනයට සුදානම් වීමට පෙර දිනකදී ගත් චාය...
24/06/2024

❤❤මගේ සහෝදරයාගේ දුවගේ ( Oshadhi Shakya Wijesinghe ) "Bharathya Natya Arangetram" නර්තනයට සුදානම් වීමට පෙර දිනකදී ගත් චායාරූප කිහිපයකි.. දුවට අපගේ සුබපැතුම්.
උත්සවය ඊයේ දිනයේ ( 2024 -06 23 ) පැවතුන අතර ඉදිරි දිනයකදී සියලුම රූපරාමු ඉදිරියේදී බලාපොරෝතුවන්න❤❤
Clicked By Proview Creations (Pvt) Ltd

HOME COMING LIVE STREAMING @ KALANIYA 2024 JUNE🙂✌Proview Creations (Pvt) Ltd
17/06/2024

HOME COMING LIVE STREAMING @ KALANIYA 2024 JUNE🙂✌
Proview Creations (Pvt) Ltd

Thiumi & Senura Wedding Registration Hilights.Location - Rajamaha viharaya Temple ( Kotte ) Date - 2024 Feb 21.Clicked B...
07/04/2024

Thiumi & Senura Wedding Registration Hilights.
Location - Rajamaha viharaya Temple ( Kotte )
Date - 2024 Feb 21.
Clicked By - Proview Creations ( Pvt ) Ltd.
Mirihana , Nugegoda , Sri Lanka.
0777791217 - 0727677377 - 0114430420

Address

255. Old Kottawa Road, Mirihana
Nugegoda
20001

Alerts

Be the first to know and let us send you an email when Proview Creations (Pvt) Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Proview Creations (Pvt) Ltd:

Share