10/10/2026
Most Popular page ❤️🙏
මට මං ගැනම හරි ආඩම්බරයි මනුස්සයෙක්ට ඕනම දේ උපතින්ම නැති වෙලත් අද මං ඉන්න තැන ගැන.මේ තැනට එන්න උදව් කරපු කරන මාත් එක්ක ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතී ආදරෙයි ❤️🙏
ත්රිමාලි Social Media Awards ❤️