Vibes With Rangi

  • Home
  • Vibes With Rangi

Vibes With Rangi ✨ Vibes with Rangi ✨
Sharing my love for 🍴 Food • 📸 Photos • 🎥 Videos • 🥗 Recipes • 🌱 Motivational vibes 💡

02/04/2026

“The sky is speaking softly.” ☁️🌧️✨

When the rain pours, we pour chai and slice cake. 🌧️☕🍰
07/11/2025

When the rain pours, we pour chai and slice cake. 🌧️☕🍰

කතා කියන පිංතූරHi OctoberOctober කියන්නෙම මම ගොඩාක් busy වෙච්ච, මාව stress වෙච්ච මාසයක්🥹.ගුරු දිනයත් මේ මාසෙම නිසාද කොහෙ...
29/10/2025

කතා කියන පිංතූර

Hi October

October කියන්නෙම මම ගොඩාක් busy වෙච්ච, මාව stress වෙච්ච මාසයක්🥹.

ගුරු දිනයත් මේ මාසෙම නිසාද කොහෙදො මගේ ළමයින්ගේ syllbus එක ඉවර කරන්න, Assignment complete කරන්න, Exam papers, Answer sheets හදන්න වෙච්ච්.

මගේ MA එකේ viva එකේ complete කරන්න, Minor Correction එක්ක Dissertation එක resubmit කරන්න,Research conference වලට presentaion හදන්න, present කරන්න,ගෙදරට නෑදෑයෝ එද්දි එයාලට සලකන්න.

phone එක කැඩ්ලා සතියක් යනකල් හදා ගන්න බැරිවෙච්ච, අලුතින් ගත්‍ත laptop එක සතියක් යනකල් අතට අරන් වැඩ කරන්නවද්වත් බලන්න තරම් වෙලාවක් නැති වෙච්ච මේ ඔක්කොමත් එක්ක virus උණ හදාගෙන කතා කරන්නවත් බැරිව දෙපාරක් බෙහෙත් ගෙන්න වෙච්ච අමුතුම මාසයක් මේක.

Calendar එක mark කරද්දිම හිතා ගත්‍තා මේ busy month එකේ මං අන්තිමට stress release කරගන්න හැමදේම ඉවර වෙලා පොඩ් relax එකක් ගන්නවා කියලා ඉතිං අන්තිමට මාසේ අන්තිමට ආවා දැන් අර මාසේ පටන් ගද්දි තිබ්බ stress එක work load එක අඩුවේගෙන යනවා ඒක නිසා මං stress release කරගන්න කියලා "මෝඩ තරිදු and නීරා "බැලුවා . අවසානේදී ඔක්තෝබර් මට කඳුළුත් දුන්නා, සිනහවක්ත් දුන්නා අන්තිමට මට හුස්ම ගන්න තව දවසුත් දුන්නා

Goodbye October, you taught me strength and patience. Hello calm November! 🌸

02/10/2025

22/09/2025

👉 ICICH 2025 at University of Sri Jayewardenepura | Day 1 Highlights 🎓✨

Join me at ICICH 2025 held at the University of Sri Jayewardenepura (USJ).
In Day 1, we welcome guests, explore intangible cultural heritages, and dive into the technical sessions with researchers from Sri Lanka and abroad. 🌍📚

Stay tuned for Day 02

Which brownie do you like more, red velvet or chocolate ?
19/09/2025

Which brownie do you like more, red velvet or chocolate ?

19/09/2025

Sometimes it’s not life that’s dull,
it’s our perspective.
Change how you see things, and life shines brighter 🌈🌞.

🌟

18/09/2025

A man asked a wise monk, “What is the secret to happiness?”

The monk smiled and said, “Stop comparing your life with others. The moon never compares itself to the sun, yet both shine at their own time.” 🌙☀️

🌿 ✨ 💫 🌸 🌈

ඉස්සර අම්මා උදේට කොළකැද හදද්දි මම නිතර කියන්නේ – “මට එපා, මට කිරි තේ ඕනේ” කියලා. මට නම් පොඩ්ඩක්වත් ආස නෑ කොළකැද බොන්න, ම...
17/09/2025

ඉස්සර අම්මා උදේට කොළකැද හදද්දි මම නිතර කියන්නේ – “මට එපා, මට කිරි තේ ඕනේ” කියලා. මට නම් පොඩ්ඩක්වත් ආස නෑ කොළකැද බොන්න, මොකද මම පිටි-කිරිවලට හුරු වෙලා තිබුණා.

ඒත් කාලය ගියත් එක්ක බර වැඩි වෙලා, කාර්යබහුල ජීවිතයත් එක්ක සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවකට වැදගත්කම තේරුණා. 🌿

🥬 කොළකැද පානයේ ගුණ

😊ශරීරයට ශක්ති දෙනවා.

😊ලේ පිරිසිදු කරනවා.

😊ප්‍රතිශක්තිය වැඩි කරනවා.

😊හෘද රෝග සහ පීඩනයට හිතකර.

😊බර අඩු කරගන්න හිතකර.

ඉතින්, උදේ උදේ කොළකැද පානය කරන එකෙන් ශරීරය තරුණත් සෞඛ්‍යවත් වෙලා ගනී. 💚✨

Back then, when my mother made Kolakanda in the morning, I always said, “Not for me, I want milk tea.” I never liked drinking Kolakanda, because I was so used to milk tea.

But as time went by, with weight gain and a busy lifestyle, I realized the value of following a healthy routine. 🌿

🥬 Benefits of Kolakanda Drink

😊Gives energy to the body.

😊Purifies the blood.

😊Boosts immunity.

😊Good for heart diseases and blood pressure.

😊Helps with weight loss.

So, drinking Kolakanda in the morning keeps your body young and healthy. 💚✨



මේ තියෙන්නෙ ගොටුකොළ කැද? ඔයාලා කැමති මොන කොළ කැද බොන්නද ?🥬

Address

University Of Sri Jayewardenepura, Gangodawila, Nugegoda, Sri Lanka

10250

Website

Alerts

Be the first to know and let us send you an email when Vibes With Rangi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share