Star Gossip

Star Gossip Get the latest celebrity news and hot celeb gossip with exclusive stories and pictures

ජයසේකර අපොන්සු මහතාගේ දුරකථනය නැති වෙලා. එතුමගෙ හිතවතුන් ට දන්න අයට එතුමා පණිවුඩයක් දාල තියෙනවා."මගේ ජ⁣ංගම දුරකතනය ඊයේ ප...
21/02/2026

ජයසේකර අපොන්සු මහතාගේ දුරකථනය නැති වෙලා. එතුමගෙ හිතවතුන් ට දන්න අයට එතුමා පණිවුඩයක් දාල තියෙනවා.

"මගේ ජ⁣ංගම දුරකතනය ඊයේ පේරගස් හංදියේ fපුඩි සිටි එකේදි නැති වෙලා මම
මහර ගම සවන් විවු හෝටලයට ගියා 23 දිනයේ පැවැත් වෙන සඳමා පාටිය ගැන විස්තර කතා කරගන්ඩ ඊට පස්සෙ පේරගස් හංදියේ fපුඩ් සිටි එකට ඇවිත් මහ වැස්සෙ බඩු වගයක් ගත්තා එතකොට පෝන් එකද වෙලාවට කවුන්ටරයක් ළඟ තිබිබා එය අමතක වී එන්ඩ ඇති පදිංචියට ඇවිත් බලන කොට පෝන් එක නෑ මෙි රූපසිංහ යාලුවා ගේ පෝන් එකෙන් සටහන දාන්නේ මම fපුඩි සිටි ගිහින් බැලුවා පෝන් එක නෑ ගත්ත කෙනෙක් ඉන්නවනමි කරුණා කරලා දෙන්න මම අනාත වෙලා ඉන්නේ මම ඒ දුරකතනය අලුතෙන් ගත්තෙ මෙි පරන එක රූපෙට තෑගි කරා හොදවෙලාවට මෙිකෙ මුණු පොත තිබුනා වරායේ සමන් යාලුවා මට
0112400918
0725583964 මට කෝල් කරන්ඩ දකින අය මට මෙි අංකයට කතා කරන්ඩ සංගිතෙ නයන මට කතා කරන්ඩ"

- Jayasekara Aponsu

ආදරණීය " දුලිකා "    80වන උපන්දිනය සැමරූ රිදීතිරයේ "දුලීකා"  බියුලා ඩයස් කරුණාරත්න With නිලන්ති ඩයස්Hair and makeup by I...
24/01/2026

ආදරණීය " දුලිකා "

80වන උපන්දිනය සැමරූ රිදීතිරයේ "දුලීකා" බියුලා ඩයස් කරුණාරත්න With නිලන්ති ඩයස්
Hair and makeup by Iayn Sanjeewa Dias

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Star Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category