
02/09/2024
ලෝකේටම රහසේ ආදරේ කරලා,ආදරේ විදලා අදටත් හැමොටම කෑ ගහල කියාගන්න බැරි ආදර කතා කොච්චර ඇතිද..
ආදරේ කරල වෙන් වෙන්න වෙන ආදර කාතා මාරම දුකක්.....
බැදපු පිරිමියෙක් එක්ක යාලු වෙලා තමන්නට ඒ පිරිමියාගෙන් දරුවෙක් ලැබෙන්න ඉදිත් අයිතිය වෙන කෙනෙක්ට නම් එතන තියන ආදරේ මොකද.....
දිනක් එක පෙම්වට්ගේ ආදර නීය ලෙස ජීවත් උනා....
ගෙවල් වලට හොරෙන් දෙන්නගේ ආදරේ සතුටින් පොඩි පොඩි රන්දු මැද ගලාගෙන ගියා.....අවුරුදු 4,5ක් .... දෙන්නා සතුටින් ජිවත් වෙන්න හීන ගොඩක් දැක්කා......
එකට උයාගෙන කල දෙන්නම එක වහලයක් යටට එන්න හින මැව්වා........
පෙම්වතියට රොගයක් හැදිලා ඇය මිය යන බව ඇය දැනගත්තා.......
ඇය ටිකෙන් ටික පෙම්වතා ඈත් කරන්න උත්සාහ ගත්තා.....
නමුත් ඔව්නට දෙන්න නැතුව ජිවත් වෙන්න බැරි උනා......
එක පාරටම පෙම්වතිය රෝගයකින් මිය ගියා..........
ගෙවල් වලින් වත් දැනගෙන හිටියේ නැති සම්බන්දෙක..පෙම්වතියගේ මරනය ඒ පෙම්වතාට දාරගන්න බැරි උනා........
මිය ගිහින් දවස් 7 න් පස්සේ .පෙම්වතා තීරනේ කරා.මියගිය පෙම්වතිය ගාවට යන්න.......ඔහු එම තිරනය ගත්තා.......
මෙතේක් නොලියු මේ කාතාව ඔබටට බාරයි....