Onara Rajanayake

Onara Rajanayake මගේ වස්තුව

14/03/2026

ඔබගේ නිවසට..සේවා ස්තානයට..ව්‍යාපාරික ගොඩනැගිල්ලට අවශ්‍ය සියලූම වර්ගයේ
☀️Boxbar වහල
☀️ෆිනිශිං වහල
☀️ අත් වැටවල්
☀️ බැල්කනී අත්වැටවල්
☀️නිවෙස් අලංකාර වැටවල්
☀️අලංකාරවත් ගේට්ටු
☀️ වයරින් කටයුතු
☀️වැහිපීලි
☀️වගේම නිවසේ සුරතල් සතුන්ගේ නිවාසද

ඔබගේ පහසු මිලට සාධාරණ මිල ගනන් යටතේ සිදු කර ගැනීමට දැන්ම අප හා සම්බන්ද වෙන්න.. ඔනෑම නගරයකට ඇවිත් සිදුකිරිම් කල හැක.
DPB construction
❤️ contact no- 0704041700
Welimada

08/03/2026

ඉතින් මෙන්න මෙහෙම තමයි මම වේග පන්දු යවන්නන් තෝරන්නෙ.

අවුරුදු 17-22 වයස්වල ඉන්න ඕනෑම වේග පන්දු යවන්නෙක් national team එකට සෙල්ලම් කරන්න සුදුසුයි කියල මම හිතනව. ඒ මගේ අත්දැකීම. ඒ නිසා අවුරුදු 35න් පස්සෙ බැරිවෙන දේවල් ගැන මම කතා කරන්නෙ නෑ👍

ඉතින් ඒ නිසා ඉහත වයස් කාන්ඩයේ විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් තෝරා ගන්නා ක්‍රමය තමයි පහත තියෙන්නේ.

1️⃣ 2km running test එක qualify වෙන්න ඕනේ.
(උදෑසන 8ත් 11:30ත් අතර පැවැත්වේ)
Running test එක සමත් සියලුම වේග පන්දු යවන්නන් දහවල් 1.30ට ආරම්භ කරන පන්දු යවන්නන්ගේ "පන්දුව යවන වේගය" බලන අවස්ථාවට ඉදිරිපත්වීට සුදුසුකම් ලබනවා.(අසමත් වන අය කිසිදු හේතුවක් මත පන්දු යැවීමට යොදා ගන්නේ නෑ)
වැදගත්ම දේ national team timing වලට වඩා තත්පර 30ක වැඩිපුර කාලයක් දක්වා සලකා බලනවා.

2️⃣ ඉන් අනතරුව 135kmh වැඩි වේගයකින් පන්දු යවන සියලුම දෙනා තෝරා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

3️⃣ පන්දුව දමාගසන අය කොතරම් වේගයකින් පන්දු යැව්වද තෝරා ගන්නේද නැත.

නුදුරු දිනකදී පැමිණීමට අවශ්‍ය ස්ථානයත්, වේලාවත් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා.

මේ තමයි මම හිතපු විදිය.🫡
මෙය ඔබ සියලු දෙනාට ඉතාම පහසු කඩයිමක් බව දන්නවා. දැන්ම ඉඳන් සූදානම් වන්න!

நான் வேகப்பந்து வீச்சாளர்களை இப்படித்தான் தேர்ந்தெடுக்கிறேன்

17 முதல் 22 வயதுக்குட்பட்ட எந்த வேகப்பந்து வீச்சாளரும் தேசிய அணிக்காக விளையாட தகுதியுடையவர் என்று நான் நினைக்கிறேன், அதுதான் எனது அனுபவம்.

எனவே 35 ஆண்டுகளுக்குப் பிறகு செய்ய முடியாத விஷயங்களைப் பற்றி நான் பேசவில்லை 👍

எனவே, மேற்கண்ட வயதுப் பிரிவில் வேகப்பந்து வீச்சாளர்களைத் தேர்ந்தெடுக்கும் வரிசை பின்வருமாறு.

1️⃣ 2 கி.மீ ஓட்டத் தேர்வில் தேர்ச்சி பெற வேண்டும் (இது காலை 8 மணி முதல் 11.30 மணி வரை)
அதில் தேர்ச்சி பெறும் அனைத்து வேகப்பந்து வீச்சாளர்களும் மதியம் 1.30 மணிக்குத் தொடங்கும் பந்து வீச்சாளர்களுக்கான வேகத் தேர்வில் பங்கேற்கத் தகுதி பெறுவார்கள். (தோல்வியடைந்தவர்கள் எந்த காரணத்திற்காகவும் பந்து வீசப் பயன்படுத்தப்பட மாட்டார்கள்.)
😂 மிக முக்கியமான விஷயம் என்னவென்றால், தேசிய அணி நேரத்தை விட 0.30 வினாடிகள் (30 வினாடிகள் கூடுதலாக) வழங்கப்படுகிறது

2️⃣ மணிக்கு 135 கி.மீ வேகத்தில் பந்து வீசுபவர்கள் அனைவரும்
தேர்வு செய்யப்படுவார்கள்

3️⃣ பந்து வீச்சாளர்கள் எவ்வளவு வேகமாக பந்து வீச வேண்டும் என்பதைத் தேர்ந்தெடுப்பதில்லை.

எதிர்காலத்தில் வர வேண்டிய இடம் மற்றும் நேரத்தை நான் உங்களுக்குத் தெரிவிப்பேன்.

நான் இதைப் புரிந்துகொண்ட விதம் இதுதான் 🫡 இது உங்கள் அனைவருக்கும் மிகவும் எளிதான தகுதி அளவுகோல்
என்று எனக்குத் தெரியும்!

18/02/2026

#ධර්ම_යුද්ධය_02 Amila Rajanayake KaVi Bandaranayaka

22/01/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

first day අප්පච්චී Amila Rajanayake අම්මා KaVi Bandaranayaka
21/01/2026

first day අප්පච්චී Amila Rajanayake අම්මා KaVi Bandaranayaka

08/01/2026

Cancer is a water sign ruled by the Moon, known for its emotional depth and caring heart. People born under Cancer are intuitive souls who value family, comf...

Happy new year 2046
04/01/2026

Happy new year 2046

Address

Nuwaraeliya
Nuwara Eliya
22220

Alerts

Be the first to know and let us send you an email when Onara Rajanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share