Diary of Aeຮ†he†Ꭵcຮ philosophy

Diary of Aeຮ†he†Ꭵcຮ philosophy Live in the moment; capture it forever. 🍂❤️💫🍃👣🌧🌊

08/11/2023

♥️☘️

05/11/2023

මට මගේ ජීවිතේ වුනු හොඳම දේවල් වලින් එකක් මගේ ලග මගේ අවට මට වඩා දුරින් ඉන්න මගේ වුන නොවුන හැම මනුස්සයාම වෙනස් වෙන එක..එහෙම වුනේ නැත්නම් මං තාමත් හිතන්නේ හැම මනුස්සයම මම වගේ කියලා විතරමයි මට ලැබෙන ලැබෙන්න ඕනියි කියල හිතෙන ඒ දේවල් දවසක මට හිමි වුනත් නොවුනත් අදින් පසු ලැබුණු දෙයකින් පමණක්ම මා සැනසීමට තීරණය කලෙමි ......🤍

29/10/2023

"මනුස්සයෙක්ට තියන ලොකුම හයිය,
මේ ලෝකෙ තමන් වෙනුවෙන්
තව කෙනෙක් ඉන්නව' කියල දැනෙන ආදරණීය හැඟීම."

28/10/2023

🌿මං දැකලා තියෙනවා මිනිස්සු වෙනස් වෙන හැටි... එයාලට ඇති වෙද්දි වෙනස්වෙන හැටි... එයාලට නැතිවෙද්දි වෙනස්වෙන හැටි... හේතුවක් නැතුව වෙනස්වෙන හැටි... මං ඒ හැම දෙයක්ම දැකලා තියනවා... ඔයාව තමයි මට ගොඩක් වටින්නෙ කියල කියන අයත් ඔයා තමයි මගේ හැමදේම කියන අයත් තමන්ගේ සතුට ගැන විතරක්ම හිතුවා ඒ වටිනව කියන කෙනා මැරෙන්න තරම් දුකකින් ජීවිතේ එපා වීමකින් කලකිරීමකින් හිටියත් ඒ ගැන බලන්නවත් එයාලට වෙන් කරන්න කාලයක් නෑ අනිත් හැමදේකදිම එයාලට කාලය තිබුනා.. ඒ හැම වෙනසකදිම එක්කෝ මම ඇඬුවා🙂 නැත්නම් ඇයි වෙනස් වෙන්නේ කියලා අහ අහ පස්සෙන් ගියා... එතනදි ජීවිතය ඒඅය තවත් එපා වුන එක වුනා..මං ආය ආය පස්සෙන් ගියා ඇයි මට විතරක් මෙහෙම කියල ඇහුවා ඒත් කාලයත් එක්ක මං කරපු දේ වැරදි කියල මට හිතුනා.. ජිවත් වෙනවා කියන්නේ ම වෙනස් වෙන එකට.. ඉතින් මිනිස්සුන්ට වෙනස් වෙන්න දෙන්න... ඒ වෙනස් වීම් වලට හේතු අහන්න එපා...😊 කොච්චර වෙනස්වීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ... ඒ ඇයි කියලා අහන්න එපා.... අඬන්නත් එපා .. ඒ තමයි ජීවිතේ තනියම ඉන්න තමන්ගෙ සතුට වෙනුවෙන් දේවල් හොයාගන්න✨

22/10/2023

ජීවිතේ අපි තෝරගන්න ඕනෙ, අපිට අපිව දරාගත නොහැකි අවස්ථාවන් වලදිත්, ඒ හැමදේම විඳදරාගෙන අපිට ආදරය කරන මිනිස්සු! | 🖤🍃

22/10/2023

In each and every birth
You walk with me
You have to promise
That you’ll come and meet me here
We’ll be as one life
Even if our two bodies separate
Always be mine
Never say goodbye ✨

19/10/2023

ලෝකයේ තියෙන
හොදම දේ
දැකීමට හෝ ස්පර්ශ කිරීමට
නොහැකි ය..
ඒවා හදවතට පමණක්ම දැනිය යුතුය ..🤍
ගම තමයි ලස්සනම☘️✨

18/10/2023

හැමෝටම තියෙන්න ඕන මතක එක්ක තනිවුන ලස්සනම ලස්සන ප්‍රේමණීය හවස්වරු... 🌥☘️🤍

06/10/2023

ඉවරයක් නැතුව වහින වැස්ස...
මිනිසුන් අඩු හුදෙකලා පාරවල්....
ඇගිලි තුඩු අතරට තුරුල් වෙන,
දරාගන්න බැරි සීතල...
පොලවට වැටෙන
වැහි බිදුවල සද්දේ.....♥️🌧

ඒක වෙනමම හැඟීමක්...

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Diary of Aeຮ†he†Ꭵcຮ philosophy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share