Beyond Footprints

Beyond Footprints “Exploring the world, one step at a time.

From hidden gems to unforgettable adventures, join me as I capture moments, share stories, and wander beyond footprints.”

💐මල් කියන්නෙ ම සතුටු මන්තරයක් 💐හේතුවක් නැතුව ම මල් හම්බෙනවා කියන්නේ ඔයා හරිම වාසනාවන්ත මනුස්සයෙක්. 💐💐ඔයාව බලන්න එද්දි මල...
25/10/2025

💐මල් කියන්නෙ ම සතුටු මන්තරයක් 💐
හේතුවක් නැතුව ම මල් හම්බෙනවා කියන්නේ ඔයා හරිම වාසනාවන්ත මනුස්සයෙක්. 💐💐
ඔයාව බලන්න එද්දි මල් අරගෙන එන්න හිතෙන කෙනෙක් ඔයාගේ ජීවිතයට ඉන්නවා කියන්නෙම සතුටක්. 🩷ඒක ලොකු ගානක් වියදම් කරලා ගන්න මල් පොකුරක් නොවෙන්න පුලුවන්. ඒක පුංචිම පුංචි කැලෑ මලක් වෙන්න පුලුවන්. 🌹ඒත් ඒ මලට ඔයාගෙ මූනට ලොකු හිනාවක් ගේන්න පුලුවන් කියලා ඒ කෙනා අනිවාර්යෙන් ම දන්නවා. ඉතිං මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ හැම ගැහැනු ළමයෙක්ටම මලක් ලැබෙන්න ඕනේ. 🌸
ඔයාට මලක් දෙන්න කෙනෙක් නැතිනම් ඔයා ඔයාට ම මල් දෙන්න.
මම ආයිත් කියනවා මල් කියන්නෙ ම සතුටු මන්තරයක්.🌸🌸

25/10/2025

අපි හැමෝට ම ඕනේ මේ කලබලකාරී දවස්වලට පස්සේ නිදහසේ ගෙවෙන දවසක්❤️ අපි කැමති ම තැනක කැමති ම මිනිස්සු එක්ක ගෙවන්න 💙

14/10/2025

ගස් කතා කරනවා ළමයො 🌿🌿

09/10/2025

❤️ 🍃🌿

09/10/2025

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Footprints posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share