Gamini Central College - Media Unit

Gamini Central College - Media Unit Media Unit of Gamini Central College Nuwara Eliya

25/05/2026

ශතවර්ෂයක් පුරා
ගෞරවය, විනය, ජයග්‍රහණ සහ අභිමානයෙන්
පරම්පරා ගණනාවක් ගොඩනැගූ
අපේම ගාමිණී මාතාව… 🔰

අද,
එකම හදවතක ස්පන්දනයෙන්
නැවතත් ඉතිහාසය ජීවමාන වේ. ✨

“The Legacy of the Winter Empress”
මෙය සැමරුමක් පමණක් නොවේ…
ගාමිණී නාමයේ අමරණීය උරුමයට
මුළු ලෝකයටම දෙන ගෞරවනීය ප්‍රකාශයයි. 🔥




25/05/2026

ශතවර්ෂයක අභිමානය සමඟ සිය නමක් සඳහා සාංඝගත දක්ශිණාව අද අතිශයින් ගෞරවාන්විත ලෙස පැවැත්වුණි.

මෙම පුණ්‍ය කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ,
සහභාගී වූ, අනුග්‍රහය ලබාදුන් හා සියලු අතින් සහය වූ සියලු දෙනාට
හෘදයාංගම ස්තුතිය පුද කරමු. ✨

එකම බැඳීමකින් එකතු වූ ගාමිණී ආදරණීය හදවත්,
අද දවස තවත් අමරණීය මතකයක් බවට පත් කළා. 🌿

#සියනමක්පූජා


23/05/2026

ශතවර්ෂයක අභිමානය එක් හදවතක් යට නැවතත් එකතු වන මොහොතක්…

නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ
සියලු ගාමිණියන්ගේ අභිමානවත් රථ පෙළපාලියත් සමඟ
පාගමනද එකම ජවයෙන් වීදි පුරා ගමන් කරයි. ✨

අද ඉගෙන ගන්නා සිසුන්ගේ සිට
ආදි ගාමිණියන් දක්වා,
ගුරු භවතුන්ගේ සිට
පාසලට ආදරය කරන සෑම හදවතක්ම එක් කරන
මේ අමරණීය ගමනට ඔබත් එක්වන්න. 🏁

📅 2026 මැයි 24
🕘 පෙ.ව. 9.00 ට ආරම්භ වේ.

මේ ගමන රථ පෙළක් හෝ පාගමනක් පමණක් නොවේ…
වසර 100ක උරුමය,
එකමුතුව,
අභිමානය සහ
“ගාමිණී” නාමය හදවතේ දරන සියලු දෙනාගේ ජීවමාන සැමරුමකි. 👑🔰

එක්වෙමු…
ශතවර්ෂයක ඉතිහාසය නැවතත් නුවරඑළිය වීදි පුරා ලියන ඒ අභිමානවත් ගමනට! ✨






22/05/2026

Proudly acknowledging The Blackpool Hotel& Spa as the Silver Partner for the Media Coverage of the 100th Anniversary Celebrations of Nuwara Eliya Gamini Central College.

Your partnership reflects a shared dedication to excellence, prestige, and the celebration of a century-long legacy that continues to inspire generations.

Together, we commemorate this historic milestone with pride and gratitude.




22/05/2026

Proudly recognising Warlton International Campus as the Silver Partner for the Media Coverage of the 100th Anniversary Celebrations of Nuwara Eliya Gamini Central College.

Your valued support stands as a testament to a shared commitment towards excellence, education, and the celebration of a remarkable century of legacy and achievement.

Together, we honor the past and inspire the future.





22/05/2026

Proudly announcing Super K as the Silver Partner for the Media Coverage of the 100th Anniversary Celebrations of Nuwara Eliya Gamini Central College.

A valued partnership in honoring a century of excellence, heritage, achievement, and tradition. Together, we celebrate a remarkable milestone that will inspire generations to come.




21/05/2026

✨ CENTURIA EXPO 2026 ✨

Explore a world of creativity, innovation, science, technology, arts & culture presented by the talented students of Gamini Central College. 🌍💡

📅 21st & 22nd May 2026
⏰ 9.00 AM – 4.00 PM
📍 Gamini Central College

Join the exhibition that celebrates a century of excellence and inspiration!




19/05/2026

ශතවර්ෂයක අභිමානය නැවතත් එකම හදවතක් යට එකතු වන මොහොතක්. 💚✨

1926 සිට 2026 දක්වා,
පරම්පරා ගණනාවක සිහින, ජයග්‍රහණ, මතක සහ අභිමානවත් උරුමයන් සමඟින්
නුවර එළිය ගාමිණී ජාතික පාසල
සිය 100 වන සංවත්සරය ගෞරවයෙන් සමරන්නට සූදානම් වෙයි. 🏛️

“The Legacy of the Winter Empress”
යනු හුදෙක් තේමාවක් නොව,
සියවසක් පුරා විහිදුණු විශිෂ්ටත්වයේ, ගෞරවයේ සහ අභිමානයේ අඛණ්ඩ හඬයි. 👑




30/04/2026

On this Labour Day, we honor the strength, dedication, and relentless spirit of every individual who builds, creates, and drives progress forward.
Behind every frame we capture and every story we tell, there is hard work that deserves recognition.
Here’s to the hands that shape the world and the voices that bring it to life.




24/04/2026

Address

Gamini Central College, Badulla Road
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when Gamini Central College - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share