Japanese Bus Diary

Japanese Bus Diary ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම ප්‍රචලිත ජපන් බස් රසිකයන්ගේ එකතුව වෙත සාදරයෙන් පිළිගනිමු...🇯🇵🇱🇰
අපේ වට්ස්ඇප් සමූහයට එකතු වීමට පහත WhatsApp ලකුණ ක්ලික් කරන්න...
(2)

23/09/2026

ජපානයේ වැඩියෙන් ම දකින්න හම්බෙන company එකේ සුපිරි බඩු 🥹💙 ජපන්නු සැපට පදින ඒවා...🇯🇵
fans Chandima Prabhashwara

21/09/2026

අපි ඔයාලා ළඟට අවිල්ලා අවුරුද්දක් වෙන්න ලගයි නේද කියලා මතක් උනාම 🥹🤎

fans
Chandima Prabhashwara

19/09/2026

" ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා...🥹💙 " පාරේ පාවෙලා යන ඒවා...
fans Chandima Prabhashwara

17/09/2026

ජපානයේ අධි සුඛෝපභෝගී දුර ගමන් සේවා...🥹🤎
fans Chandima Prabhashwara

15/09/2026

ලංකාවේ අයට අදටත් "සුද්දො බස්" කිව්වාම මතක් වෙන්නේ මේවා...🥹💙
fans Chandima Prabhashwara

゚

13/09/2026

" Golden Rich 🥹🤎 " ඔරිජිනල් ජපන් නියම කෝස්ටර් චීස් පෙට්ටි 🇯🇵

fans Chandima Prabhashwara

12/09/2026

ලංකාවේ ටුවරිසම් කොල්ලෝ වැඩියෙන්ම ආස ඒවා...🥹💚 අලුත් වෙනස්කම් එක්ක ආව Rosa 2026
fans Chandima Prabhashwara

10/09/2026

අමුතු පාට ජපන් බට්ටෝ...🥹🤎 ලංකාවට දුන්න අය ලංකාවේ දැන් මොකද කරන්නේ?...

fans Chandima Prabhashwara

Address

Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Japanese Bus Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share