Vimukthi Bandara

Vimukthi Bandara Sinhalese��

අති සාර්ථක SureStuff Smart Services ව්‍යාපාර ජාලයේ දෙවන ශාඛාව අප්‍රේල් මස 7 වන දින විවෘත කෙරේ.සැමට ආරාධනා 🩵අප කෙරේ තැබූ ...
02/04/2024

අති සාර්ථක SureStuff Smart Services ව්‍යාපාර ජාලයේ දෙවන ශාඛාව අප්‍රේල් මස 7 වන දින විවෘත කෙරේ.
සැමට ආරාධනා 🩵
අප කෙරේ තැබූ විශ්වාසයට පාරිභෝගික ඔබට ස්තූතියි.

හැමෝටම ඕන වෙයි😲 SureStuff Storesවසර 5 කට වැඩි කාලයක් පුරා පාදුක්ක නගරය කේන්ද්‍ර කරගෙන ට්‍රැවල් පිස්සන්ට camping gears සේ...
07/02/2023

හැමෝටම ඕන වෙයි😲 SureStuff Stores
වසර 5 කට වැඩි කාලයක් පුරා පාදුක්ක නගරය කේන්ද්‍ර කරගෙන ට්‍රැවල් පිස්සන්ට camping gears සේවා සැපයූ අපි දැන් හැමෝටම මේ අත්දැකීම ලබාදෙන්න තීරණය කරා😎
සීතාවකටම තියෙන එකම, හොදම camping gear rental showroom එක⛺️
ට්‍රිප් එකක්, හයික් එකක්, කෑම්පින් එකක්, පික්නික් එකක්, පාර්ටි එකක් කරන්න මාස ගනන් ලක්ෂ ගනන් වල බඩු එකතු කරල නැත්නම් යාලුවන්ගෙන් නිකන් ඉල්ලලා නෝන්ඩි වෙලා ඇති වෙලා ඇති ඔයාලට😓
මේ රටේ කොච්චර ලස්සන තැන් තිබුනත් යන්නෙ කොහොමද, රැයක් ඉන්නෙ කොහොමද කියල හිතන්න ඕන නෑ, ලොකු ගනන් වල හොටෙල් හොයල ගමන cancel කරන්න ඕනෙත් නෑ🫢
අපි නිතර පාවිච්චි නොකරන කලාතුරකින් යන්න සෙට් වෙන ගමනකට ඇයි ලක්ෂ ගනන් වල බඩු මිලට අරන් නාස්ති කරන්නෙ? නිවාඩුවක් සෙට් උන පරක්කුවට පුන්චි මුදලකට ගමනට ඕන සියලුම දේ අලුතෙන්ම ඔයාට අපි දෙනවා❤️ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගෙම බඩු වගේ සුපිරියට enjoy කරලා පරිස්සමට ආපහු බාරදෙන්න විතරයි😇
හැමදේම මිල වැඩි වුනත් අපේ මිල නම් වැඩි කරලා නෑ😁 මේක සීතාවකටම චාන්ස් එකක්
හැමෝටම හුරු නැති උනත් එක පාරක් හරි තමන්ගෙම බඩු අරන් කෑම්පින් එකක් කරල බලන්න අනිවා ඔයාල ඒකට ඇබ්බැහි වෙයි. 🥹
කෑම්පින් ටෙන්ට් එකේ ඉදන් හැම professional අයිටම් එකක්ම දැන් පාදුක්ක නගරයේ අපේ ප්‍රදර්ශනාගාරයෙන් බලල අරන් යන්න පුළුවන්😍
වසර ගනනාවක අත්දැකීම් එක්ක ඔයාට ඕන මගපෙන්වීමත් අපි නොමිලේම සපයනවා👌
ඉතින් අදම කතා කරල බලන්න අපිට📞
ඉල්ලුම වැඩි නිවාඩුවකට නම් කලින් වෙන් කරවාගන්න අමතක කරන්නෙපා🙂
0772430036 (WHATSAPP ONLY)
0757905775 (HOTLINE)
Location - PADUKKA, ARUKWATTA
Sure Stuff Store
077 243 0036
https://maps.app.goo.gl/erbGyaBBqkAAjwYc7?g_st=ic

★★★★★ · Camping store

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Vimukthi Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share