29/10/2025
අප විද්‍යාලයීය ආදි ශිෂ්‍යභට සංගමය සහ වත්මන් ශිෂ්‍යභට ඛණ්ඩ එකතුවෙන් 27වන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන අද දින පෙ.ව. 9 සිට ප.ව. 3 දක්වා විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවැත්විණි.
එම වැඩසටහනේ ආරම්භක අවස්ථාවේ කැමරා කාචයට හසු වූ විශේෂ අවස්ථා...