04/12/2025
Authentic NIVEA Soft Moisturising Cream දැන් Pre-Order කරන්න! ✨
👉 For Face/Body/Hands - Made in ITALY 🇮🇹
💖 මේ cream එක මුහුණ, ශරීරය, සහ අත් සඳහා භාවිත කළ හැකි, ඉක්මනින් සමට උරාගන්නා, ගැඹුරු තෙතමනයක් (Intensive Hydration) ලබා දෙන නිෂ්පාදනයක්.
තෙල් සහිත නොවන නිසා සමට ඉක්මනින් උරාගන්නා අතර, කිසිම ඇලෙන සුළු බවක් ඉතිරි කරන්නේ නැහැ.
මුළු ශරීරයම මොයිස්චරයිස් කිරීමට ඉතා සුදුසුයි. ඔබේ සමට ක්ෂණික නැවුම් බවක් සහ සිනිඳු බවක් දැනෙනවා.
🧚♀️ Suitable for all skin types
🔖Prices and Sizes available
🔸️ 50 ml - LKR. 1,990
🔸️ 200 ml - LKR. 3,700
🔸️ 300 ml - LKR. 4,400
🔸️ 500 ml - LKR 6,900
🔴 Notes
මේවා දැනට ගන්න පුළුවන් pre-orders විදියට විතරයි. ඔබ ඇණවුම් කළ පසු අපි ඉතාලියේ සිට මිලදී ගෙන එවනු ලැබේ.
ගෙවීමෙන් පසු දින 10 ත් 14 ත් වගේ කාලයක් delivery සඳහා ගතවේ.
නිෂ්පාදනයේ ලේබලය ඉතාලි භාෂාවෙන් ඇති බව කරුණාවෙන් සලකන්න.
🛒 ඇණවුම් කිරීමට, අපේ WhatsApp අංකයට Message කරන්න:
📩 WhatsApp: 0039 327 085 9774