CodePlay Studio

CodePlay Studio 🚀 CodePlay Studios is a full-stack powerhouse crafting smart web systems, modern websites, mobile apps, and games 🎮.

We don’t just build software, we solve real problems with creativity, intelligence, and purpose 💡✨

Celebrating 78 years of Sri Lanka’s independence by driving innovation, technology, and digital excellence.As a homegrow...
04/02/2026

Celebrating 78 years of Sri Lanka’s independence by driving innovation, technology, and digital excellence.
As a homegrown software company, we are proud to contribute to building a stronger digital future for our nation.

Happy Independence Day, Sri Lanka.
— CodePlay Studio

Apps විතරක් නෙවෙයි — We build the whole system. 🚀​Many think we just build mobile apps, but our expertise goes much deep...
29/01/2026

Apps විතරක් නෙවෙයි — We build the whole system. 🚀
​Many think we just build mobile apps, but our expertise goes much deeper. From AI-powered prediction models to immersive Games and scalable ERP systems, we cover the full digital spectrum. 💻🤖🎮
​Your business deserves more than just a tool; it deserves a growth engine.
​✅ Web & Systems
✅ AI & ML Solutions
✅ Games & Interactive Experiences
​Let's build something world-class, right here in Sri Lanka. 🇱🇰
​👉 Message us today to discuss your project!

We Build Growth. ඔයාගේ Business එකට අවශ්‍ය Technology එක අපෙන්. 🚀නිකම්ම App එකක් හදනවට වඩා, Business එකම ගොඩදාන System එ...
26/01/2026

We Build Growth. ඔයාගේ Business එකට අවශ්‍ය Technology එක අපෙන්. 🚀

නිකම්ම App එකක් හදනවට වඩා, Business එකම ගොඩදාන System එකක් හදාගමුද? From scalable Cloud Platforms to Custom AI integrations, CodePlay Studios is your trusted tech partner.

අපේ විශේෂත්වයන්:
✅ End-to-End Development
✅ Data-Driven Growth
✅ Sri Lankan Trust 🇱🇰

ඔයාගේ අදහස රියැලිටි එකක් කරගන්න අදම කතා කරන්න.
📲 Drop us a DM or Call us! 075 4453 334

🔧 What’s Your Biggest Business Challenge Right Now?From custom AI integration to immersive gaming and scalable web platf...
23/01/2026

🔧 What’s Your Biggest Business Challenge Right Now?

From custom AI integration to immersive gaming and scalable web platforms, we don't just write code we engineer growth. Whether you need to streamline operations or engage customers in new ways, we cover the full digital spectrum with trusted Sri Lankan expertiseweda

​Let’s turn your obstacles into opportunities.
​👇 Drop us a message to discuss your project!

ඔබගේ ඕනෑම Manual Business ක්‍රියාවලියනව Automated System එකක් මඟින්Smart ලෙස පරිපූර්ණ කරගන්න. 🚀කාලය නාස්ති කරන manual වැ...
13/01/2026

ඔබගේ ඕනෑම Manual Business ක්‍රියාවලිය
නව Automated System එකක් මඟින්
Smart ලෙස පරිපූර්ණ කරගන්න. 🚀

කාලය නාස්ති කරන manual වැඩ,
දත්ත අස්ථිරතාව,
billing සහ reporting ගැටළු…
මේ හැමදේටම එකම විසඳුමක් තියෙනවා.

අපගේ customized automated systems හරහා
ඔබගේ business එක
✔️ වේගවත්
✔️ නිවැරදි
✔️ ලාභදායී
✔️ future-ready
කරගන්න පුළුවන්.

ඔබේ business එකට ගැලපෙන
modern, secure සහ easy-to-use system එකක්
අදම සකස් කරගන්න.

📩 අදම අප හා සම්බන්ධ වන්න
Manual සිට Automated වෙලා
Business එක next level එකට ගෙනියමු.

කාලය කියන්නේ සම්පතක්.
එය machines වලට දීලා,
ඔබ focus වෙන්න growth එකට.

🍽️ Restaurant Orders – දැන් Smart වෙන්න කාලේ!අද restaurant එකක් run කරන්නෙorders manage කිරීම, billing, kitchen coordina...
11/01/2026

🍽️ Restaurant Orders – දැන් Smart වෙන්න කාලේ!

අද restaurant එකක් run කරන්නෙ
orders manage කිරීම, billing, kitchen coordination, sales tracking
මෙවලම් ගොඩක් එක්ක.
ඒක manual විදිහට කරගෙන යන්න එක time-consuming සහ error-prone.

📱 DineEasy කියන්නේ
ඔබේ restaurant එකේ
Order Management & Billing process එක
සම්පූර්ණයෙන් digital කරන
simple, low-cost solution එකක්.

Customer ලාට
App එකක් install කරන්න ඕන නෑ.
Table එකේ තියෙන QR code එක scan කරලා
menu බලලා
orders direct system එකට දාන්න පුළුවන්.

Restaurant owner එකට
orders paper වල ලියන්නත්
waiter error වලටත්
billing confusion වලටත්
තවත් ඉඩක් නෑ.

DineEasy system එකෙන් ඔබට ලැබෙන්නේ:

✅ QR scan එකෙන් orders – fast & accurate
✅ Group orders – එක table එකේ හැමෝම එක cart එකට order කරන්න පුළුවන්
✅ Automatic billing – bill calculation error-free
✅ Clear bill summary – customer ටත් owner ටත් පැහැදිලි
✅ Kitchen & Admin panel – real-time orders view
✅ Daily / Monthly sales reports – business decisions හොඳට ගන්න

💰 Expensive POS machines, tablets, hardware අවශ්‍ය නෑ
💡 Small & medium restaurants, cafés, food courts වලට perfectly suitable
📈 Efficiency වැඩිවෙයි, time save වෙනවා, revenue tracking clear වෙනවා

ඔබේ restaurant එක
modern, organized, and customer-friendly කරන්න
DineEasy සමඟ අදම පියවරක් ගන්න.

📩 Low-cost demo එකක් බලන්න Inbox කරන්න

අඩු මුදලට – ඔබටත්, ඔබගේ ව්‍යාපාරයටත් Professional Web Landing Page එකක්!ඔබගේ business idea එක online එකට ගන්න තව දුරටත් ...
06/01/2026

අඩු මුදලට – ඔබටත්, ඔබගේ ව්‍යාපාරයටත් Professional Web Landing Page එකක්!

ඔබගේ business idea එක online එකට ගන්න තව දුරටත් බලා ඉන්න එපා.
අපි ඔබට ලබාදෙන්නේ fully customized, modern, සහ conversion-focused web landing page එකක්.

ඔබට ලැබෙන්නේ:
• 100% Custom Design (Template නැහැ)
• Eye-catching & Professional UI
• Mobile, Tablet, Desktop – All Devices Ready
• ඔබගේ brand එකට ගැලපෙන colors, layout & style
• Products / Services clear ලෙස highlight කරපු structure
• Fast loading & smooth user experience

Startups | Small Businesses | Personal Brands | Services
ඔබ කාටත් ගැලපෙන solution එකක්.

💡 Simple idea එකක් වුණත්,
💡 Big business එකක් වුණත් –
අපි design කරන්නේ results ගැන හිතලා.

අදම contact කරන්න
ඔබගේ business එකට professional online presence එකක් ලබාගන්න.

31/12/2025

New year. New ideas. New builds.
Happy New Year 2026 ✨ CODEPLAY Studio

ගෙවල් / බෝඩිං කුලියට දෙන අයගෙන් පොඩි ප්‍රශ්නයක් 🙏👉 කුලිය late වෙද්දි👉 agreement copy හොයාගන්න බැරි වෙද්දි👉 deposit ගැන a...
31/12/2025

ගෙවල් / බෝඩිං කුලියට දෙන අයගෙන් පොඩි ප්‍රශ්නයක් 🙏

👉 කුලිය late වෙද්දි
👉 agreement copy හොයාගන්න බැරි වෙද්දි
👉 deposit ගැන argue වෙද්දි

ඔයාලා කොහොමද track කරන්නේ?

Notebook?
WhatsApp?
Excel?

මං small mobile app එකක් හදනවා
👉 Rent
👉 Agreement
👉 Payments
එකම තැනක track කරන්න.

Selling නෙමෙයි.
මට අවශ්‍ය ඔයාලාගෙන් Feedback එකක් විතරයි. 🤝

Interested නම් comment කරන්න 👇

Manual වැඩ නවත්තමුද? 🛑 Business එක Next Level ගෙනියමු! 🚀බොහෝ දෙනෙක් හිතන්නේ Manual System එකක තියෙන ලොකුම ප්‍රශ්නය "Slow...
30/12/2025

Manual වැඩ නවත්තමුද? 🛑 Business එක Next Level ගෙනියමු! 🚀

බොහෝ දෙනෙක් හිතන්නේ Manual System එකක තියෙන ලොකුම ප්‍රශ්නය "Slow" වීම කියලා. හැබැයි ඇත්තම ප්‍රශ්නය ඒක නෙවෙයි. ඇත්තම ප්‍රශ්නය Control එක නැතිවීම!

පොත් පත් වල ලියන දත්ත විසිරිලා තියෙනකොට (Scattered data), වැරදීම් (Errors) සිදුවෙනකොට සහ සේවකයින් මතම යැපෙන්න වුණාම ඔබේ ව්‍යාපාරයේ වර්ධනය එතනම නතර වෙනවා. 📉

Smart System එකකට Upgrade වුණොත් ඔබට ලැබෙන වාසි:
✅ Full Control: ඕනෑම තැනක සිට ව්‍යාපාරය පාලනය කරන්න.
✅ Accuracy: ගිණුම් සහ දත්ත වල 100% නිවැරදිභාවය.
✅ Efficiency: කාලය සහ මුදල් ඉතිරි කරගන්න (Time & Money saving).
✅ Scalability: ඔබේ Business එක ඕනෑම ප්‍රමාණයකට ලොකු කරන්න (Growth Ready).

Manual වැඩ වලින් මිදිලා, Smart විදිහට Business එක දිනවන්න අදම CodePlay Studios සමඟ සම්බන්ධ වෙන්න! 🤝✨

The biggest flaw in manual systems isn’t just the speed—it’s the lack of control. When data is scattered and errors are frequent, you aren't just losing time; you are losing profit.

Stop relying on outdated methods and move towards a Growth-Ready Business.

Why choose a Smart System?

✅Total Control: Real-time insights at your fingertips.

✅Zero Errors: Replace human mistakes with digital precision.

✅Resource Efficiency: Save significant time and operational costs.

✅Scalability: Built to grow as your business expands.

Don’t let manual work be a "hidden loss" anymore. Upgrade to a Smart System with CodePlay Studios today! 🚀

ඔබේ Business Idea එක reality එකක් කරගන්න එක මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද? 🎨💻🚀ඔබේ හිතේ තියෙන ඕනෑම Software හෝ App id...
27/12/2025

ඔබේ Business Idea එක reality එකක් කරගන්න එක මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද? 🎨💻🚀

ඔබේ හිතේ තියෙන ඕනෑම Software හෝ App idea එකක් සාර්ථකව Launch කරන්න CodePlay Studio සූදානම්.

1️⃣ Analyze: ඔබේ බිස්නස් එකේ ගැටලු හඳුනා ගැනීම.

2️⃣ Design: පාරිභෝගිකයාට ආකර්ශනීය ලෙස නිර්මාණය කිරීම.

3️⃣ Build & Launch: ගුණාත්මකව නිමවා ඔබට භාරදීම.

ඔබේ අවශ්‍යතාවය අපිට කියන්න. Message us now! 📩

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when CodePlay Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share