Mother of Sorrows Church Walana - Panadura

Mother of Sorrows Church Walana - Panadura Media Unit of Mother of Sorrows Church - Walana, Panadura.

15/09/2025

හතරවන නුවානය : සුවිශේෂය හා දේශනාව
තේමාව : හුස්ම ගන්න සාන්තුවරු
ලූක් 9 : 21 - 27

මෙහෙයවීම : ගරු රංග ශෙහාන් පියතුමා

15/09/2025
14/09/2025

තුන්වන නුවානය : සුවිශේෂය හා දේශනාව
තේමාව : මා සිහිවීම පිණිස මෙය සිදු කරන්න
1 කොරෙන්ති 11 : 23 - 32

මෙහෙයවීම : ගරු රංග ශෙහාන් පියතුමා

13/09/2025

දෙවන නුවානය : සුවිශේෂය හා දේශනාව

තේමාව : දේව දරුකමේ නිධානය
මතෙව් 28 : 16 - 20

මෙහෙයවීම : ගරු රංග ශෙහාන් පියතුමා

13/09/2025

පළමුවන නුවානය : සුවිශේෂය හා දේශනාව

තේමාව : අරමුණ නොකා මංගල්‍ය සමරමු.
ජොහාන් 14: 1 - 6

මෙහෙයවීම : ගරු රන්ජන් ප්‍රියදර්ශන පියතුමා

වලාන පුදසුන් සේවක සමිතිය විසින් සිදු කරනු ලබන ෆලූඩා වෙළෙඳසැල🔴 උදෑසන 7:00 දිව්‍ය පූජාවෙන් පසුව සහ උදෑසන 10:00 දිව්‍ය පූජා...
23/08/2025

වලාන පුදසුන් සේවක සමිතිය විසින් සිදු කරනු ලබන ෆලූඩා වෙළෙඳසැල

🔴 උදෑසන 7:00 දිව්‍ය පූජාවෙන් පසුව සහ උදෑසන 10:00 දිව්‍ය පූජාවෙන් පසුව සිදුකරනු ලැබේ. ඒ සදහා ඔබගේ නොමද සහය බලාපොරොත්තු වේ.

ස්තූතියි.
ජේසු පිහිටයි.

Address

Mother Of Sorrows Church, Walana
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Mother of Sorrows Church Walana - Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mother of Sorrows Church Walana - Panadura:

Share