11/11/2025
අද 2025 නොවැම්බර් 11, ඒ කියන්නෙ 11 මාසෙ 11 වෙනිදා අද උදේ 11:11 ඔයා විශ්වයෙන් ඉල්ලන ඕනිම දෙයක් ලැබෙන්න පුලුවන් බලයක් තියෙනවා. ⚡
අවුරුද්දකට වතාවක් එන මේ මොහොතේ ඔයාගෙ පැතුම් සඵල වේවා!!!🙏
විශ්ව මාතාවගේ පිහිට ඔබට ලැබේවා!!❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා!
✨️🦋✨️⚡
(සියලු දෙනාගෙ දැනගැනීමට හැකිතරම් Share කරන්න)
මේවගේ වටිනා දේ දැනගන්න BUDY පේජ් එක ෆලෝ කරල තියාගන්න.🙏