මානසික් Manasik

මානසික් Manasik සමහර විට ඔබට අවශ්‍යම දේ නොලැබීම ඔබේ ජීවිතයේ වාසනාව කියා සිතන්න..🫴

ආධ්‍යාත්මික දේශයන් භෞතිකයෙන් දියුණු කල නොහැක 💫Spiritual lands cannot be developed physically 💫
21/12/2025

ආධ්‍යාත්මික දේශයන් භෞතිකයෙන් දියුණු කල නොහැක 💫
Spiritual lands cannot be developed physically 💫

21/12/2025
JOB OPPORTUNITIES IN ROMANIA 🇷🇴​We are looking for hardworking individuals from Sri Lanka to  Romania!​Open Positions:​🏗...
18/12/2025

JOB OPPORTUNITIES IN ROMANIA 🇷🇴

​We are looking for hardworking individuals from Sri Lanka to Romania!

​Open Positions:

​🏗️ Construction Workers (All levels)
​📦 Warehouse Staff
​👨‍🍳 Kitchen Helpers

​What we provide:
✅ Free Accommodation
✅ Daily Food/Meals Provided
✅ Stable work environment in Europe

Whatsapp +40720062225

17/12/2025

ආතල් සීමා කරලා ජීවිතේ හදාගන්න ❤️
වාසියට විතරයි හැමෝම😇
තේරුම් ගන්න 🧠

අර තඹුත්තේගම රංබණ්ඩගෙ කොල්ලාඔබ තමුන්නාන්සේලාගෙ පංතියෙ එක්කෙනා ❤️Respect 🫡❤️
05/12/2025

අර තඹුත්තේගම රංබණ්ඩගෙ කොල්ලා
ඔබ තමුන්නාන්සේලාගෙ පංතියෙ එක්කෙනා ❤️
Respect 🫡❤️

04/12/2025
කොච්චර පොදි ගැහුවත් අපි අවසානෙට අරන් යන්නේ කරගත්ත පින් පව් ටික විතරයි මිත්‍රයා🙏
04/12/2025

කොච්චර පොදි ගැහුවත් අපි අවසානෙට අරන් යන්නේ කරගත්ත පින් පව් ටික විතරයි මිත්‍රයා🙏

01/12/2025
01/12/2025

වැටවල් ගහලා , ඔප්පු හදාගෙන මේ මගේ කියලා ගහ මරා ගත්තත් , මේ හැමදේම අයිති සොබාදහමට.. 🙏🍃

29/11/2025
29/11/2025

අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාට 🥺
මනුස්සකම තියෙනවා උපරිමේටම ❤️🙏

Address

Bucharesti
Panadura

Telephone

+94757714675

Website

Alerts

Be the first to know and let us send you an email when මානසික් Manasik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

❤️ මානසික් - මට මාර සික් ❤️

ආයුබෝවන් 🙏

උබලගේ භාෂාවෙන් නමස්තේ කිව්වා !

එකෙන්ම උබලට කියන්නම් ඉස්සෙල්ලම මම මොන වගේ එකෙක්ද කියලා

මම, මචං බුකී ඔස්තාර් කෙනෙක් හෝ කී බෝඩ් වීරයෙක් නොවන බවත් , උපතින් සිංහල - බෞද්ධයෙකු වන අතර සෑම ආගමකටම ගරු කරනවා. නමුත් මගේ ආගම ජාතිය මුල් කරගෙන කටයුතු කරනවා එච්චරයි.