ලැජ්ජා නැද්ද බන්

ලැජ්ජා නැද්ද බන් 😂𝗠𝗲𝗺𝗲𝘀 📰 𝗡𝗲𝘄𝘀 🧏𝗚𝗼𝘀𝘀𝗶𝗽 🤦𝗣𝗼𝗹𝗶𝘁𝗶𝗰𝘀 ✏️𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻🏏𝗦𝗽𝗼𝗿𝘁𝘀
🎧𝗠𝘂𝘀𝗶𝗰 📽𝗖𝗶𝗻𝗲𝗺𝗮 🤪𝗙𝘂𝗻

බඩ අල්ලන් හිනා වෙන්න, දේශපාලනය ගැන බයිලා ගහන්න, පුවත් තොරතුරු සහ ගොසිප් ගැන හාර අවුස්සන්න, දැනුම අධ්‍යාපනය ගැන පෝස්ට් දැක්කේ නෑ වගේ යන්න...! ලැජ්ජ නැතුව එකතු වෙන්න අපේ පිටුවට -- ලැජ්ජ නැද්ද බං (ලැජ්ජ නහරය කපපු වුන් සොයා)

මනෝපාරක් ගහන්න එන්න මචන්ලා සෙට් එකමාර්තු 27 වෙනිදට විහාරමහාදේවී එලිමහන් පරිශ්‍රයට..........මනෝලෝකායක්කු එක්ක           -...
10/03/2024

මනෝපාරක් ගහන්න එන්න මචන්ලා සෙට් එක
මාර්තු 27 වෙනිදට විහාරමහාදේවී එලිමහන් පරිශ්‍රයට..........

මනෝලෝකා

යක්කු එක්ක
- අමල් පෙරේරා
- මැංගුස් ඩබල
- දිල්ෂාන් පතිරත්න
- බටනලා මහත්තයා

Ticketz - රු.2000
රු.3000(VIP)

Online Ticketz - https://www.qticketz.lk

26/02/2024

බලන්නකෝ එයාගේ හුරතලේ..❤

26/02/2024

අපි මොනවද ආදරේ ගැන දන්නෙ 🥺❤️

මොකක්ද මේ පින්තූරේ තියෙන්නෙ??  ගුවන් යානයක්ද? නැවක්ද?  සබ්මරීන් එකක්ද? එහෙමත් නැත්නම් පිට සක්වල යානයක්ද?  සමහරවිට ඔයාලා ...
26/02/2024

මොකක්ද මේ පින්තූරේ තියෙන්නෙ??
ගුවන් යානයක්ද? නැවක්ද? සබ්මරීන් එකක්ද?
එහෙමත් නැත්නම් පිට සක්වල යානයක්ද?

සමහරවිට ඔයාලා අහලා ඇති Ekranoplan (ඉක්‍රැනොප්ලැන්) ගැන.... සිංහලෙන් කීවොත් බෝට්ටු ගුවන් යාන ගැන....

මේ තියෙන්නෙ "Lun-class ekranoplan" නමින් හඳුන්වන රුසියානු බෝට්ටු ගුවන් යානය (Ekranoplan).

මේ වර්ගයේ යානා ground-effect vehicle (GEV), wing-in-ground-effect (WIG), ground-effect craft, wingship, flarecraft වගෙ නම් ගොඩකින් හඳුන්වනවා. Hovercraft එකත් මේ ළඟින් යන එකක් තමා.

ඔය පින්තූරේ තියෙන්නෙත් සීතල යුද්දෙ කාලේ රුසියාව නිපදවපු බෝට්ටු ගුවන් යානයක් එහෙමත් නැත්නම් සිංහලෙන් කීවොත් Ekranoplan එකක්.
ඒවගේම ප්‍රසිද්ධම Ekranoplan එකක් තමා Caspian Sea Monster කියලා කියන්නෙත්. ඒකෙ කාර්‍යමණ්ඩලය 5කුත් තවත් මඟීන් 50ක් අරන් යන්න පුළුවන්කම තිබ්බා කියලා තමා කියන්නෙ.
මේ යානා හදන එකේ අරමුණ වෙලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම රේඩාර් වලට අහුනොවී මුහුදෙ ජල ස්ථරයට පෝඩ්ඩක් උඩින් ගිහින් මුහුදු සීමාවල ආරක්ශක කටයුතු වලට යොදාගන්න එක.
මිසයිල සහිතව පැයට කිලෝමීටර් 500කට වඩා වේගයෙන් මීටර්5-10 අතර උසකින් ගමන් කරන්න හැකියාවක් මේ යානයන්ට තිබිලා තියනවා.
Caspian Sea Monster අඩි302ක් දිග, පියාපත්වල දිග අඩි 123ක් වෙන ටොන්380ක් බර යානයක් කියලා තමා කියවෙන්නෙ.
මේක හදන්න පටන් අරන් තියෙන්නෙ එක්දාස් නමසිය හැට ගණන් වල. හැබැයි 1980 වෙද්දි රුසියානු සමූහාණ්ඩුවේ කඩාවැටීමත් එක්ක Caspian Sea Monster විනාශ කරලා.
ඉතුරුවෙලා තියෙන්නෙ Lun-class ekranoplan කියන මේ පින්තූරේ තියන යානය. ඒක දැනට තියෙන්නෙ Derbent වෙරළේ.

- වරුණ ලක්මාල්. ✍️

❤️
24/02/2024

❤️

24/02/2024

උතුරන්න හරියන්න ඕනි ජීවිත ♥️🙏🖤💪

23/02/2024

හදවත ස්පර්ශ කළ ප්‍රේමය සදාකාලිකයි 💛

22/02/2024

තාත්තා කියන්නේ දුවෙකුගේ ජීවිතේ 🥺❤🫶

විද්‍යාඥයන් කුහුඹුවන් ගැන කල  පරීක්ෂණයකින්  හෙළිකරගෙන තියෙනවා උන් ධාන්‍ය වර්ග  බීජ වර්ග  ගබඩා කිරීමේදී  අනුගමනය  කරනු ලබ...
22/02/2024

විද්‍යාඥයන් කුහුඹුවන් ගැන කල පරීක්ෂණයකින් හෙළිකරගෙන තියෙනවා උන් ධාන්‍ය වර්ග බීජ වර්ග ගබඩා කිරීමේදී අනුගමනය කරනු ලබන පුදුම ක්‍රමයක් ගැන,
බලන්න උන් උන්ගේ පැවැත්ම සඳහා ඇති බුද්ධිමත් කම......🐜🐜

උන් ශීත ඍතුව සඳහා අවශ්‍ය ධාන්‍ය සහ බීජ එකතු කර ගැනීමෙන් පසු එම බීජ දෙකට කඩා තම කූඩුවල ගබඩා කර තබන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙනවා ...උන් එහෙම කරන්නේ ඒවා දෙකට කැඩීමෙන් වර්ෂාවෙන් පවා ඒවා ප්‍රරෝහණය වීම වළක්වා ගැනීමට තමයි..

නමුත් විද්‍යාඥයන් උන් ඇත්තටම බුද්ධිමත් කියලා කියන්නේ කූඹි කූඩුවේ ගබඩා කර තිබූ කොත්තමල්ලි ඇට කැබලි 2ක් වෙනුවට කැබලි 4කට කඩා ගබඩා කර ඇති බව සොයාගත් පසුව යි...මොකද අනිත් බීජ දෙකඩ කිරීමෙන් පැළවීම වැළක්වූව ද..කොත්ත මල්ලි බීජ දෙකඩ කලත් ඒවා පැළ වන බැවින්...ඒවා හතරට කඩා ඇති බව සොයාගැනීමත් සමඟ විද්‍යාඥයන් මවිතයට පත් වි තියෙනවා .

කොත්තමල්ලි ඇට දෙකට බෙදුවට පසුවත් ප්‍රරෝහණය වන නමුත් කොටස් හතරකට බෙදූ පසු එය ප්‍රරෝහණය නොවන බව රසායනාගාර පර්යේෂණවලින් පසුව විද්‍යාඥයන් සොයාගත්තා.

ඉතින් කොහොමද මේ පුංචි සත්තු මේ හැමදේම දන්නේ? ඇත්තටම පැවැත්ම සඳහා ස්භාව දහම විසින් ලබා දී ඇති දේවල් විස්මිත යි .

උපුටාගැනීමකි

22/02/2024

ලංකාවේ ඉපදුනාට මදි...ලස්සන දකින්න ඇවිදින්නත් ඕනා...

21/02/2024

කොල්ලගෙ සිංදුවක් අහන් බස් එකේ යනවා කියන්නෙ 😍🥰❤️

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when ලැජ්ජා නැද්ද බන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share