Media and Broadcasting Unit of Sri Sumangala College

Media and Broadcasting Unit of Sri Sumangala College SMBU is the creative force behind “Sumagul Hada,” “Wageeshana," “Divikatharen Adahorawak,” "Miyasi Waruna."and "Lowa Dinu Sumagul Puthun."

We empower students to explore media, storytelling, and broadcasting while showcasing school talent and events. Instagram:
https://www.instagram.com/smbu.official?igsh=MTRtczRkanFkaDg2MA==

Maps:
https://maps.app.goo.gl/3beXxLm1VAMDDWhL8

කූඩුවේ ඉපදුණු කුරුල්ලෝ හිතන් ඉන්නේ පියාඹන එක ලෙඩක් කියලා... "චතුර්මාණ" කෙටි චිත්‍රපටය _  ලඟදීම...  _ ත්‍රිමාණයෙන් ඔබ්බට ...
24/10/2025

කූඩුවේ ඉපදුණු කුරුල්ලෝ
හිතන් ඉන්නේ පියාඹන එක ලෙඩක් කියලා...
"චතුර්මාණ" කෙටි චිත්‍රපටය

_ ලඟදීම... _
ත්‍රිමාණයෙන් ඔබ්බට සිව් මාණය දකින්නට...

"චතුර්මාණ " කෙටි චිත්‍රපටය ලඟදීම....ත්‍රිමාණයෙන් ඔබ්බට දුටු දරුවකුගේ කතාව....
23/10/2025

"චතුර්මාණ " කෙටි චිත්‍රපටය ලඟදීම....
ත්‍රිමාණයෙන් ඔබ්බට දුටු දරුවකුගේ කතාව....

21/10/2025

ශ්‍රී සුමංගල විද්‍යාලයේ රසායනික විද්‍යාගාරය නවීකරණ ව්‍යාපෘතිය — නව්‍යකරණයෙන් නැවුම් ‍යුගයකට!
ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි සුමංගලීයයන්ගේ සංසදයේ අනුග්‍රහයෙන් 2025.10.20 වන දින සුභ මොහොතෙන් ආරම්භ කරන ලදී.

2025 සමස්ත ලංකා සංගීත තරඟාවලියෙන් ජ්‍යෙෂ්ට රාගධාරී ඒකල වයලින් වාදන තරඟ කාණ්ඩය යටතේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් අප විද...
07/10/2025

2025 සමස්ත ලංකා සංගීත තරඟාවලියෙන් ජ්‍යෙෂ්ට රාගධාරී ඒකල වයලින් වාදන තරඟ කාණ්ඩය යටතේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් අප විද්‍යාලයේ සොයුරන්ට උණුසුම් සුබ පැතුම්



Your genuine smiles bring light and happiness to everyone around you.You are the joy of today and the hope of tomorrow. ...
30/09/2025

Your genuine smiles bring light and happiness to everyone around you.
You are the joy of today and the hope of tomorrow.

May your path be filled with love, learning, and laughter
and may you grow into strong, kind, and confident individuals
with bright futures ahead.



'sday

ශ්‍රී සුමංගල විද්‍යාලයීය හිස් වෙස් පැළඳවීමේ මංගල්‍යය.2025 ක් වූ නිකිණි මස 27 වන බුධ දින පෙ.ව.6.00 යේ සුභ මොහොතින්, වලපල ...
25/08/2025

ශ්‍රී සුමංගල විද්‍යාලයීය හිස් වෙස් පැළඳවීමේ මංගල්‍යය.

2025 ක් වූ නිකිණි මස 27 වන බුධ දින
පෙ.ව.6.00 යේ සුභ මොහොතින්,
වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ දී සහ ශිල්ප දැක්වීම සුමඟුල් විදු බිමෙහිද පැවැත්වේ.

*ශ්‍රී සුමංගල විද්‍යාලයේ මාධ්‍ය හා විකාශන ඒකකය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන "ප්‍රතිරාව" පුවත්පතේ සැප්තැම්බර් කලාපය සඳහා ...
25/08/2025

*ශ්‍රී සුමංගල විද්‍යාලයේ මාධ්‍ය හා විකාශන ඒකකය මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන "ප්‍රතිරාව" පුවත්පතේ සැප්තැම්බර් කලාපය සඳහා ඔබේ නිර්මාණ හා ලිපි දැන් ඉදිරිපත් කළ හැකියි!*🎤✨📰

ඔබට ඉදිරිපත් කළ හැකි නිර්මාණ :

📝 *ගද්‍ය*
🖋️ *පද්‍ය*
🎨 *චිත්‍ර සහ නිර්මාණ*
📚 *අධ්‍යාපනික සහ විෂයානුබද්ධ ලිපි*

ඔබේ නිර්මාණ අප වෙත ලබාදීමට පහත Google පෝරම පුරවන්න ⬇️

🔗 ගුරුවරුන් සඳහා -
https://forms.gle/sBVJVXHj9NgCE86C9

🔗 සිසුන් සඳහා -
https://forms.gle/AQiuBD7HUG8KFwba8

*📅 නිර්මාණ භාර ගන්නා අවසාන දිනය: (2025 අගෝස්තු 28)*

ඔබේ දක්ෂතාවයන් පාසලට එලි දැක්වීම සඳහා මෙය අගනා අවස්ථාවක් කර ගන්න!🌟✍️📸


ලොව දිනූ සුමගුල් පුතුන්  | EP-03විද්යාඥ නලන්ත ද අල්විස් මහතා _(BAppSc_text_tech, Ctex_ATI, HND_EE, PolySci)_ සමඟ පැවැත්ව...
23/08/2025

ලොව දිනූ සුමගුල් පුතුන් | EP-03
විද්යාඥ නලන්ත ද අල්විස් මහතා _(BAppSc_text_tech, Ctex_ATI, HND_EE, PolySci)_ සමඟ පැවැත්වූ විද්වත් කතිකාවත..

පහත සබැඳිය ඔස්සේ යූටියුබ් අවකාශය හරහා නරඹන්න..👇
https://www.youtube.com/watch?v=KsHJ0cQXHIQ

Production Team:
Producer - Ranula Sasmitha Gunasekara

Presenter - Sasmitha Ravihansa

Camera Director - Ranula Sasmitha Gunasekara

Graphic Design - Giman Jayasinghe
Ashan Vimukthi
Shawendra Prashasthi

Video Editing - Giman Jayasinghe


Audio - Layantha Sathsara


Videography - Ranula Sasmitha
Layantha Sathsara

"Wishing all the brilliant young minds sitting for the scholarship exam at Sri Sumangala College the very best of luck! ...
10/08/2025

"Wishing all the brilliant young minds sitting for the scholarship exam at Sri Sumangala College the very best of luck! May your hard work and dedication lead you to success.

Heartfelt thanks for Mr. kithsiri De Silva for donating a new camera with the equipments to the Media & Broadcasting Uni...
05/08/2025

Heartfelt thanks for Mr. kithsiri De Silva for donating a new camera with the equipments to the Media & Broadcasting Unit of Sri Sumangala College. Your donation didn't just help us, it inspired us and made a real difference.


සංවාද යාත්‍රා -  විදුහල්පති, නීතිවේදී රවීන්ද්‍ර පුෂ්පකුමාර සමඟින් | SMBU TV | 2025 I SMBU අපේ වැඩක්සම්පූර්ණ වැඩසටහන නැරඹ...
29/07/2025

සංවාද යාත්‍රා - විදුහල්පති, නීතිවේදී රවීන්ද්‍ර පුෂ්පකුමාර සමඟින් | SMBU TV | 2025 I SMBU අපේ වැඩක්

සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා පහත සබැදිය හරහා Youtube වෙත පිවිසෙන්න. 👇

https://youtu.be/oLOMdwqzlOI

Address

SMBU Studios, Sri Sumangala College, Horana Road, Wekada
Panadura
12500

Opening Hours

Monday 06:50 - 13:30
Tuesday 06:50 - 13:30
Wednesday 06:50 - 13:30
Thursday 06:50 - 13:30
Friday 06:50 - 13:30

Website

http://srisumangalacollege.lk/, https://zeno.fm/radio/sumangul-handa/

Alerts

Be the first to know and let us send you an email when Media and Broadcasting Unit of Sri Sumangala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media and Broadcasting Unit of Sri Sumangala College:

Share