28/07/2024
#දිබුලාගල (Dimbulagala)
ජනප්‍රවදා වලට අනුව විජය කුමරු රජ වන විට කුවේනියගේ පරපුරේ යක්ශ ගෝත්‍රික රාජදානිය මෙම දිබුලාගල කදුවැටිය ආශිතව තිබු බවට විශ්වාස කෙරේ.
පන්ඩුකාබය කුමරුද මෙහි සිව් වසරක් වාසය කල බව මහාවංශය තුල සටහන් වේ.
ක්‍රි.පූ 3 සියවසේ භික්ෂුන් වහන්සේලා මෙම ලෙන් විහාර වල වැඩ වාසය කර ඇති බවට පූර්ව බ්‍රාහ්මීය ලිපි වලින් සනාත වේ.
ක්‍රි.ව ,12දී මහා පැරකුම් රජුගේ බිසවක් වූ සුන්දර මාහාදේවිය විසින් ගල්ලෙන් 500ක් හා පොකුනු විහාර ඉදි කර සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කර බව සදහන්ය.
මෙය අනුරපුර යුගයේ සුට ක්‍රමිකව විකාශනය වෙමින් ආ පබ්බත් විහාරයක් බවට සනාත වේ.
දිබුලාගල ප්‍රදේශය පුරාවිද්‍යත්මක අතින් විශාල වටිනකමක් ගන්න ප්‍රදේශයක් කිවහොත් නිවැරදි...එක දවසක් තුල නරබා නිම කල නොහැකි වටින ස්තාන ප්‍රමානයක් මේ ප්‍රදේශය තුල දැක ගත හැකිය.
🔴! Copied