03/11/2025
🌀🌀🌀🥰
😊😊😊😊😊
අපිට ඔබේ ද්‍රව්‍යමය ආධාර ඉරිදාවන් වල සුමන්ගල බාලිකාවට ගෙනත් දෙන්න
👉👉👉
මිල මුදල් අගහිග රෝගීන්ගේ දෙමව්පියන් 50 කට රුපියල් 1500 බැගින් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා ..
මේ සදහා පාණදුරේ සිව් මුතුහරේ ආදි සාමාජික සාමාජිකාවන් ට පමණක් අපට මුදල් දෙන්න පුලුවන්
මුදල් බැර කරන්න
මේ ගිණුමට
🎯🎯
ACCOUNT NUMBER - 1026 5842 3841 K.S.S PEIRIS - SAMPATH BANK - PANADURA BRANCH -SAVINGS ACCOUNT
පාණදුරේ මුතුහර අපි අපේ වසර 40 සැමරුම් වැඩසටහන් පටන් ගන්න
නොවැම්බර් 30 අපේක්ෂා රෝහලට යනවා
🌻🌻 පොඩි විවිධප්‍රසන්ගයක් කරන්න - එයාලාට තෑගිත් අරන් 🌻🌻
යන්න ලැබෙන්නෙ නම් මුතුහරේ වර්තමාන සාමාජික සාමාජිකාවන් ට සහ අම්මලා තාත්තලා කිහිපදෙනක් ට පමණයි
🎯🎯🎯🎯
ඔයාලා කැමති නම් ඔයාලගෙ නමින් එයාලාට ගිහින් දෙන්න තෑගි පාණදුරේ මුතුහරේ ඕනෑම කෙනෙකුට දෙන්න පුලුවන් ..ඒක ලොකු මානව මෙහෙවරක් වේවි
මේ පහත දක්වන දේවල් ඔබ දන්නා හදුනන පාණදුරේ රූපවාහිනී සිව් මුතුහරේ යාලුවන්ට හෝ අම්මලා තාත්තලාට ලැබෙන්න සලස්වන්න
👉👉👉👉👉👉👉👉
ඔබට පුලුවනි ඕනේම ඉරිදාවක සවස 3 ත් 5 ත් අතර මුතුහර පවත්වන පාණදුරේ ශ්‍රී සුමන්ගල බාලිකාව ඒ ඒ දේවල් ගෙනැවිත් බාරදෙන්නත්
✅ පිටු 80 පොත්
✅ පැස්ටල් පාට
✅ ක්ලේ
✅ A4 බෝර්ඩ්
✅ පෑන් පැන්සල්
✅ සමපෝශ පැකට්
✅ තුවායන්
✅ මාස්ක් කොරෝනා කාලේ දාපුව
✅ අත්පිස්නා
✅ සුදු පාට හැර ලා පාට කොට්ට උර
✅ සරම්
විස්තර දැන ගන්න ඕනේ නම් කතා කරන්න
👇👇👇
+94 70 220 2229
+94 77 422 3497
+94 77 509 7509
+94 75 348 7350
ඔබට පින්
🥹🥰❤️