Chehan Silva CS

Chehan Silva CS Chehan Silva
(2)

With CS Antiques – I just got recognised as one of their top fans! 🎉
24/06/2024

With CS Antiques – I just got recognised as one of their top fans! 🎉

19/06/2024

කැමතිද ඔයාගේ ව්‍යාපාරය රුපියල් 9000කින් 5000කට වඩා පිරිසකට ඔයාගේ ව්‍යාපාරය පෙන්නලා ඒ එන අයගෙන් ගොඩක් අයට ඔයාගේ ව්‍යාපාරයේ භාන්ඩ හා සේවා එයාලට විකුනලා profit එක වගේන හොද customer base එකක් හදාගන්න දැන් ඔයාලට පුළුවන් ....මම ඔයාලට ඒකට support කරනවා.❤️❤️❤️❤️❤️

ඔයාට ඔයාගේ page එකට high quality content 5k free වගේම business එකට Normal Strategy එකක් ඔයාට දැනගන්න පුළුවන් ....❤️🩷😊

ඔයාට මේකට register වෙන්න පුළුවන් ඉක්මනින් පහල තියන number එකට whatsapp message එකක් දාන්න ....
+94 75 893 9086 Whatsapp
+94 77 396 3489 Call or Whatsapp

මේක මෙහෙය වන්නේ දැනටත් ව්‍යාපාරයක් කරන වගේම මේ සම්බන්ධව ඇති පාඨමාලා හැදෑරූ කෙනෙක් ❤️🌼ඉතින් ඔයාට ඔයාගේ ව්‍යාපාරයට තවත් ideas ගන්න පුළුවන් .

ඔයාට අමතර content creation හෝ Facebook ad campaigns කරගන්න පුළුවන් අමතර මුදලක් වියදම් කර.

මෙම සේවාව අවශ්‍ය අය පමනක් කතා කරන්න .
Business එක මේක කරාට පස්සේ speedly Sale එකක්ද ඔයාට කරගන්න පුළුවන් .❤️❤️❤️

වැටුනු ව්‍යාපාරය ගොඩට අදින දැවැන්ත කඹයක් මේක 🩷🩷🩷🩷

එන්න එකතු වෙන්න ඔයාලත්.

ඔයාට free හම්බ වෙන content එකද හරි plan එකක් යටතේ ආධීක්ෂණය සහිතව තමා ලැබෙන්නේ.❤️

හරියට boosting කරලා Business එක grow කරමු.

Chehan Silva
Dip in Marketing (ug)
Dip in Digital marketing (ug)
Dip in Business management

Check CS ANTIQUES page

Chehan Silva

ඔයාගේ බිස්නස් එක නෝර්මල් එකේ ඔයා දැන් කරගෙන යනවා ඇති.නමුත් ඔයා ආස ඇති ඔයාගේ බිස්නස් එකට ගොඩක් කට්ටිය ඇවිල්ල ඔයාගේ produc...
27/03/2024

ඔයාගේ බිස්නස් එක නෝර්මල් එකේ ඔයා දැන් කරගෙන යනවා ඇති.නමුත් ඔයා ආස ඇති ඔයාගේ බිස්නස් එකට ගොඩක් කට්ටිය ඇවිල්ල ඔයාගේ product එක හෝ service එක වැඩියෙන් මිලදී ගන්නවට.
විශේෂයෙන්ම ඉදිරියට එන අවුරුද්දට ලොකු sale එකක් ගන්න පුලුවන් ඔයාගේ page එක ලස්සනට තිබ්බොත් ....

ඉතින් ඔන්න ඒ ගැන කියලා දෙන්න වගේම ඔයාට ඒ සඳහා අවශ්‍ය වැඩ පිලිවෙලවල් කියලා දෙන්න වගේම ඔයාගේ page එක ලස්සන කරලා දෙන්නම් මම .
ඔයාට මේ වැඩේට ගොඩක් මිල නං යන්නේ නෑ...
ඔයාගේ page එකට අවශ්‍ය cover photos වගේම
දැනට logo එකක් නැත්තන් logo එකක් ඒ වගේම facebook සුපිරි පෝස්ට් 10කට වඩා හදලා දෙනවා වගේම .business එක කරගෙන යද්දී facebook එකේ ඔයාගේ කස්ටමර්ස් ලව තවත් ඔයාගේ ව්‍යාපාරය කෙරෙහි නැඹුරු කරගන්න කරන්න ඕනි ක්‍රම ටික කියල දෙනව.(මේ හැමදේම කරන්නේ දැනටත් facebook එකෙන් ව්‍යාපාරය ගොඩදාන කෙනෙක් වගේම Social midea pages handle කරන කෙනෙක් )

ඉතින් ඔයාට මේ වැඩේට යන්නේ රුපියල් 700යි ...
පොස්ට් හදන එකට වගේම ඔයාට ideas වගේම ඔයාව guide කරන එකට

ඉතින් බලාගෙන ඉන්න එපා ඉක්මනින් සම්බන්ධ වෙන්න ..

Facebook තමයි ඔයාගේ ව්‍යාපාරයකට ඔයාගේ ව්‍යාපාරයේ දියුණුව සලසා දෙන්න පුළුවන් සුපිරිම තැන...

ඉතින් ඔයාට මේ guide එක අව්ශ්‍ය නම් මට whatsapp message එකක් දාන්න ....
075 169 8620

ඉක්මන් කරන්න ගායිස් ගොඩක් අයව සම්බන්ධ කරගන්න අමාරුයි .....

Hey hey 🫢🫢🫢🫢
07/03/2024

Hey hey 🫢🫢🫢🫢

Campus final viva 💜️😍
07/03/2024

Campus final viva 💜️😍

Hi guys 🥰😍Happy day 💜️
04/03/2024

Hi guys 🥰😍
Happy day 💜️

💜️😍🥰
28/11/2023

💜️😍🥰

😍💜️💜️💜️💜️💜️
28/11/2023

😍💜️💜️💜️💜️💜️

Fishes 💜️😍Water World in Kalaniya
28/11/2023

Fishes 💜️😍
Water World in Kalaniya

Yesterday 😍💜️
28/11/2023

Yesterday 😍💜️

2023.11.18 Shoot CS ANTIQUES
20/11/2023

2023.11.18 Shoot
CS ANTIQUES

Address

No. 214A Horana Road, Wekada
Panadura
12500

Telephone

+94773963489

Website

Alerts

Be the first to know and let us send you an email when Chehan Silva CS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chehan Silva CS:

Share