Panadura News

Panadura News 🎯 Creating inspiring content about travel, lifestyle, and English education.

Join my journey — learn something new, see new places, and stay motivated every day! 💪🌍

🌺 අලුබෝමුල්ල ශ්‍රී මුලස්ථම්භ පුරාණ පත්තිනි දේවාලයේ උත්සව මංගල්‍යයේ අවසන් දිනය අද.
08/08/2026

🌺 අලුබෝමුල්ල ශ්‍රී මුලස්ථම්භ පුරාණ පත්තිනි දේවාලයේ උත්සව මංගල්‍යයේ අවසන් දිනය අද.

🛑🔥 අවසන් දිනය! අද රෑ Alubomullaට එන්න! 🛑🔥කවදාවත් දැකපු නැති විදියේ අති උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක්! Alubomulla ශ්‍රී...
08/08/2026

🛑🔥 අවසන් දිනය! අද රෑ Alubomullaට එන්න! 🛑🔥
කවදාවත් දැකපු නැති විදියේ අති උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක්! Alubomulla ශ්‍රී මුලස්ථාන පත්තිනි දේවාලයේ අවසන් දිනය අදයි!

හෙට උදෑසන දක්වා පැවැත්වෙන මේ අමතක නොවන රාත්‍රියට ඔබත් එක්වන්න.

ඇයි ඔබ අද Alubomullaට එන්න ඕනේ?
✨ අලුබෝමුල්ලේ සිරි නරඹන්න! අති දැවැන්ත, වර්ණවත් පෙළහැරවල්!
✨ නර්තන, සංස්කෘතික හා විනෝදාත්මක අංග රැසක්!
✨ අමතක නොවන රාත්‍රියක් අත්විඳින්න!
🔴 අද රෑ 9.00ට පස්සේ එන්න! හෙට උදෑසන දක්වා පැවැත්වේ! 🔴

📍 ස්ථානය: Alubomulla ශ්‍රී මුලස්ථාන පත්තිනි දේවාලය
❤ මේ Post එක SHARE කරන්න! Alubomullaට යන්න ඕන යාළුවාව TAG කරන්න!



🔥🙏 පානදුර – හොරණ අවට සැදැහැවත් ඔබ සැමට විශේෂ ආරාධනාවක්! 🙏🔥අලුබෝමුල්ල ශ්‍රී මුලස්ථම්භ පත්තිනි දේවාලයේ අවසන් දිනය අදයි! 🌺✨...
08/08/2026

🔥🙏 පානදුර – හොරණ අවට සැදැහැවත් ඔබ සැමට විශේෂ ආරාධනාවක්! 🙏🔥

අලුබෝමුල්ල ශ්‍රී මුලස්ථම්භ පත්තිනි දේවාලයේ අවසන් දිනය අදයි! 🌺

✨ අද සවස සිට හිරු එළිය වැටෙන තුරු පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන් සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් මේ සුවිශේෂී රාත්‍රිය අත්විඳින්න ඔබත් එන්න! ❤️

📍 පානදුර, හොරණ සහ අවට ඉන්න යාළුවන්ටත් මේ පණිවිඩය SHARE කරන්න.
👨‍👩‍👧‍👦 පවුලේ සැමත් එක්ක එන්න.
📲 අද රෑ එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ව COMMENT එකේ TAG කරන්න!

අදම එක්වන්න — මේ සුන්දර අවස්ථාව මඟහැර ගන්න එපා! 🙏🌺🔥

Big shout out to my newest top fans! 💎 Samith WanasingheDrop a comment to welcome them to our community,
05/08/2026

Big shout out to my newest top fans! 💎 Samith Wanasinghe

Drop a comment to welcome them to our community,

05/08/2026

✨ ශ්‍රී මුලස්ථම්භ පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තවත් අලංකාර මොහොතක්! 🙏

#මුලස්ථම්භපත්තිනිදේවාලය #ඇසළපෙරහැර

Shout out to my newest followers! Excited to have you onboard! Shiwantha Pradeep Akalanka, Rosi Udumulla, Keshavmohan Pa...
05/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Shiwantha Pradeep Akalanka, Rosi Udumulla, Keshavmohan Parukutty, Sudesh de Silva, Sahan Dharmasena, Hiran Harsha Kulathunga, Sujith Nuwan

04/08/2026

Accident

02/08/2026

ශ්‍රී මුලස්ථම්භ පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.
සැදැහැති ඔබ සහ ඔබගේ පවුලේ සැමට දේව ආශිර්වාදය ලබාගැනීමටත්, අපගේ සංස්කෘතික උරුමය සමීපයෙන් අත්විඳීමටත් මෙම පුණ්‍යමය අවස්ථාවට එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

#ඇසළපෙරහැර

02/08/2026

ශ්‍රී මුලස්ථම්භ පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය අද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

#මුලස්ථම්භපත්තිනිදේවාලය #ඇසළපෙරහැර

Address

221/176, Mahagedara Watta, Alubomulla
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Panadura News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panadura News:

Shortcuts

Share