Korean Student SL

Korean Student SL 안녕하세요,🫰 여러분. 좋은 하루 되세요.🫶 꿈을 위해 열심히 노력합시다.✍️🇰🇷🇱🇰 උමේෂ් දර්ශන

22/10/2025
කොරියානු භාෂා විභාගය (EPS-TOPIK) විභාග මධ්‍යස්ථානයට යද්දි මේ දේවල් රැගෙන දැනගෙන යන්න.   👇🏫 *1*.  රැගෙන යා යුතු දේවල්..  ...
22/10/2025

කොරියානු භාෂා විභාගය (EPS-TOPIK) විභාග මධ්‍යස්ථානයට යද්දි මේ දේවල් රැගෙන දැනගෙන යන්න. 👇

🏫 *1*. රැගෙන යා යුතු දේවල්..

🔷 විදේශ ගමන් බලපත්‍රය
🔷️ ජාතික හැඳුනුම්පත
🔷 ️විභාග පත්‍රිකාවේ (Admission එක) Colour print එකක් ( A4 පිටුවකට )

⏰ 2. නියමිත වේලාවට පෙර පැමිණීම ( අවම ඔබගෙ විභාගය ආරම්භ වන පැයකට පෙර )

🔷 නියමිත විභාග ආරම්භ වෙලාවට විනාඩියක් හෝ පරක්කු වී පැමිණෙන අයට ඇතුළු වීමට ඉඩ නොදෙනු ළබයි.

👕 3. සුදුසු ඇඳුම

🔷️ සම්මත ඇඳුමක් ( ඇදිය යුතු ඇඳුමක් නම් කර නොමැත ) ඔබට ගැළපෙන විධිමත් ඇඳුමක් අදින්න විශේෂයෙන් ගැහැනු ළමයි ගැළපෙන ඇදුම් අදින්න ( මොකද ෆැශන් ශො එකක් නෙවෙයි විභාගයක් ලියන්න යන්නෙ )

🚫 4. විභාග ශාලාව තුළට යා යුතු ආකාරය සහ ඔබ සිදු නොකරිය යුතු දෙවල්.

🔷ජංගම දුරකථන, ඉයර්පොඩ්, ස්මාර්ට් ග්ලාස් , ස්මාට් වොච් වැනි කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාවට රැගෙන යා නොහැක.
(ඔබට ගෙන යා හැක්කෙ හැදුනුම්පත,ගමන්බලපත්‍රය සහ Admission එක පමනි.)

🔷විභාග මධ්‍යස්ථානය තුළ සාමකාමීව, නිශ්ශබ්දව සිටිය යුතුය. ( ආරම්භ වෙලාවට පෙර ඔබට දේශනයක් පවත්වනු ළබයි . ඒ නිසයි කලින් යන්න අවශ්‍ය. කොහොමද විභාගය ලියන්නෙ අතරතුර මොනවගෙ ගැටලු වලටද මුහුන දෙන්න තියෙන්නෙ එහෙම උනොත් කොහොමද ක්‍රියා කරන්න ඕන කියන දෙ කියල දෙනවා එම දේශනයෙදි.. )

📋 5. විභාගය පවත්වන ආකාරය.

🔷ආරම්භයට පෙර ලිපිගොනු නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කරයි.

🔷වෙනත් අයෙකු වෙනුවෙන් විභාගය ලියන්න උත්සාහ කිරීම — නීතිවිරෝධී
(නිවුන් සහෝදරයින්) වසර දෙකක් දක්වා විභාගය අත්හිටවනු ලබයි..

🔷 ඔබගෙ විභාග අංකය සහිත ස්ථානය හොයාගෙන වාඩි වෙන්න.

🔷හෙඩ්ෆොන් ඇසෙනවද බලන්න ටෙස්ට් එකක් කරනු ළබයි.

🔷 නියමිත වෙලාවට විභාගය ආරම්භ කිරීමෙදි ශාලාව නිශ්ශබ්දව පවතී.

🔷 පළමුව කියවීමෙ ප්‍රශ්න විස්ස ඔබට කිරීමට ටැබ් යන්ත්‍රයේ දිස් වෙයි.. නිවැරදි පිළිතුර ටච් කරන්නයි තියෙන්නෙ. ඒ ප්‍රශ්න 20 කරාම ලිස්නින්ග් ප්‍රශ්න ආරම්භ කරයි . හෙඩ් ෆොන් දා ගන්න පොඩි කාලයක් දේවි.. ඉන්පසු හොදින් නිහඩව සංවාද අසමින් එම ප්‍රශ්න 20 කරන්න.. 💝🤗🇰🇷

🙋‍♂️ 6. විභාගය අවසන් වූ පසු

🔷 ඔබගෙ ලකුණු ටැබ් එකේ දිස්වෙයි.. ( සුලු මොහොතකට පසු )

🔷 සියල්ලන්ම පිටවන විට ඔබත් එළියට පැමිණෙන.. ( දැනුම් දෙනතුරු තමන්ගෙ පුටුවෙ රැදී සිටින්න )

හැමෝටම ජය..🇰🇷💪😍
( උමේෂ් දර්ශන සර් 🇰🇷💪 )

#උමේෂ්දර්ශන #කොරියන් #අපේකොරියන්පන්තිය #කොරියානුවචන #කොරියානුභාෂාව #අලුත්විභාගමධයස්තානය #කොට්ටාව #කළුතර #කොරියා #අලුත්ගම #පානදුර

කොරියන්  #ඔන්ලයින් පන්තිය ලංකාවටම. ලක්ෂ ගණන් වැටුප් අරන් ජීවිතේ සාර්ථක කරගන්න.✈️ කොරියාවට පිය නගන්න!🇰🇷 ඔබගේ ජීවිතයේ හැරව...
21/10/2025

කොරියන් #ඔන්ලයින් පන්තිය ලංකාවටම. ලක්ෂ ගණන් වැටුප් අරන් ජීවිතේ සාර්ථක කරගන්න.
✈️ කොරියාවට පිය නගන්න!
🇰🇷 ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය 🌏 Korean Student SL 🇰🇷 වෙතින්
100% විශ්වාසනීයයි * 💯

මාසිකව අඩුම මුදලක් අය කරන ලංකාවෙ අංක එකේ කොරියන් ඔන්ලයින් පන්තිය.

🇰🇷 Win Your Dream Life In South Korea! 🇰🇷
✈️ Its time you change your future to a better one!

තාරුණ්‍යයේ හද දිනූ උමේෂ් දර්ශන කොරියානු භාෂා ගුරුවරයා පිළිබදව 👇
( කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලද භාෂා දැනුම සහ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂා ඩිප්ලෝමාව හැදෑරිමෙන් ලද භාෂා දැනුම සමග වසර 8ක ඉගැන්වීමෙ පළපුරුද්ද ✍️ )

ඔන්ලයින් නොමිලෙ සෙමිනා වලට ජොයින් වෙන්න සහ වැඩි ව්ස්තර සියල්ල දැන ගන්න WhatsApp මැසේජ් එකක් දාන්න.👍
📞 WhatsApp : 0758881798

ෆිසිකල් පන්ති පහත නගරවල වසර 8 ක් තිස්සෙ පවත්වනු ලබයි. නව පන්ති පිළිබදව දැන ගැනීමට අමතන්න.
අළුත්ගම , කළුතර , පානදුර , කොට්ටාව
Whatsapp : 0754984161
#කොරියා #කොරියන්පන්ති #පානදුර #කළුතර #ගාල්ල #අලුත්ගම #කොට්ටාව #උමේෂ්දර්ශන #කොරියන්පන්ති #කොරියානුවචන #කොරියානුභාෂාව

ගත්ත පළවෙනි පඩියෙන් මොකද කරේ.. 💶💸 මොකද්ද කරන්න ඉන්නෙ 🇰🇷😁 #한국ගායිස්  ゚viralシ
21/10/2025

ගත්ත පළවෙනි පඩියෙන් මොකද කරේ.. 💶💸 මොකද්ද කරන්න ඉන්නෙ 🇰🇷😁

#한국ගායිස් ゚viralシ

20/10/2025
18/10/2025

🇰🇷 කොරියන් පාඩම් කරනවන පේපර් පන්තිය. Eps Topik Paper Class 🇰🇷ඔබත් එකතු වෙන්න කැමතිනම් දැන්ම අපේ Whatsapp Group එකට ඇඩ් වෙන්න 0754984161 මැසෙජ් එකක් දාන්න. 💝🇰🇷

එහෙන් මෙහෙන් බාගෙට ඉගෙන ගෙන අමාරු වැටිලද? 👇 එහෙනම් එන්න අපේ පන්තියට 💜️🇰🇷👍

වසර අටක් ෆිසිකල් ක්ලාස් වලින් සිසුන් දහස් ගණනක් විභාගයෙන් සමත් කෙරූ උමේෂ් දර්ශන සර් දැන් ඔන්ලයින් පන්තිත් සිදු කරනු ලබනවා.. සාධාරණ මුදලකට

එක පාරින් පාස් වෙන්න.
කොරියානු භාෂා පන්ති සදහා 👇👇
කතා කරන්න - උමේෂ් දර්ශන සර් 0754984161 - whatsapp
( කැලණිය විශ්වවිද්‍යාලයෙන් කොරියානු භාෂාව හදාරා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂාව ඩිප්ලෝමාව හදාරමින් සිටින තරුණ , දක්ශ භාෂා ගුරුවරයෙක් )

සිහිනය ඔබේ ජීවිතය කරගන්න 💕🇰🇷🇱🇰

🇷 🇰🇷🇰මේ ඔබේ සිහිනය සැබෑ කරගන්න කාලයයි





👍
👍 #නොමිලෙකොරියන් 👍 #කොරියානුවිභාගය #කොරියන්කතාකරමු #කොරියාව #කොරියානුපාසල 👍 👍 #පානදුර #අලුත්ගම #කොට්ටාව #කළුතර #උමේෂ්දර්ශන #ගාල්ල #ඔන්ලයින් #කොරියන්නොමිලෙ #වචන #වාක්‍ය

18/10/2025
පාන්දර 2.25 වෙලාව නෙවෙයි වැදගත් කරන දේයි වැදගත්...  පේපර් එන ප්‍රශ්න.. 🇰🇷❤️💪 #උමේෂ්_දර්ශන  සර්   Umesh Darshana
17/10/2025

පාන්දර 2.25 වෙලාව නෙවෙයි වැදගත් කරන දේයි වැදගත්... පේපර් එන ප්‍රශ්න.. 🇰🇷❤️💪

#උමේෂ්_දර්ශන සර් Umesh Darshana

17/10/2025
ළමයි එග්සෑම් දාපු අයට පහළ ලින්ක් එකෙන් ගිහින් ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.( ස්ක්‍රීන් ශොට් එකක් අරන් තියා ගන්න.  ඒ...
14/10/2025

ළමයි එග්සෑම් දාපු අයට පහළ ලින්ක් එකෙන් ගිහින් ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
( ස්ක්‍රීන් ශොට් එකක් අරන් තියා ගන්න. ඒ වගෙම ඩව්න්ලොඩ් කර කලර් ප්‍රින්ට් එකක් අරන් ළඟ තඹ ගන්න.

https://services.slbfe.lk/koreandata/download_NM_admission

මෙවර ඒ ඒ ශ්‍රේෂ්ත්‍ර වලට අදාලව නිකුත් කර ඇති ඇඩ්මිශන් ප්‍රමාණය.. උමේෂ🇰🇷දර්ශන සර් ..
13/10/2025

මෙවර ඒ ඒ ශ්‍රේෂ්ත්‍ර වලට අදාලව නිකුත් කර ඇති ඇඩ්මිශන් ප්‍රමාණය..

උමේෂ🇰🇷දර්ශන සර් ..

Address

Panadura

Telephone

0754984161

Website

https://youtube.com/@koreanstudentsl?si=imV7EaImjJ0jRvUW

Alerts

Be the first to know and let us send you an email when Korean Student SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Korean Student SL:

Share

korean student

mama me page ekath ape gruop ekath patan gathte thaniyama newei mee pitipasse mage yaluwo kipa denekma idiya saha denatath kihipa enek innawa.

... mulimma mathak karanna one korean wala inna mage yaluwoth ekka thamai api me page ekata 2017 atha thiyanne..

athan patan e yaluwo meke idiya post demma . eyala wedath ekka bzy una... ithin page eka kalayak yaddi 2018 nawattala wage ath arala thiyanna sidda una..

ita passe thamai ape page ekata lankawe mage yaluwo thun denek ekka nawatha patan ganne. eka thamai me page eke niyama arambaya kiyala mata kiyanna pulwan own godaak mahani una matath wada me page eka me thathweta genna.. (JP , ASI , AG ) menna me thun dena nohitinna ada mata me pege eka me thathweta genna wenne ne.. ekai ethta..